පසුගිය කතාවේ නම් ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා මතක ඇති. බර්ක්ඕෆ් කොහොමහරි සොන්යාගේ කිල් චිප් එක අක්‍රීය කලා. ඒ වගේම තමයි ඇලෙක්ස් කොහොමහරි ඔත්තුකාරයාව හොයාගෙන එයාව මරලා දැම්මා. ඒ වගේම නිකීටා ඇතුලු අනිත් හැම කෙනෙක් ගැනම ඔත්තු බලන්න කියලා අමන්දා දාපු වොච්මන් පස්සේ ගිහිල්ලා එයාවත් අල්ල ගත්තා. ඒ වගේම තම…

පසුගිය කතාවේ නම් ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා මතක ඇති. බර්ක්ඕෆ් කොහොමහරි සොන්යාගේ කිල් චිප් එක අක්‍රීය කලා. ඒ වගේම තමයි ඇලෙක්ස් කොහොමහරි ඔත්තුකාරයාව හොයාගෙන එයාව මරලා දැම්මා. ඒ වගේම නිකීටා ඇතුලු අනිත් හැම කෙනෙක් ගැනම ඔත්තු බලන්න කියලා අමන්දා දාපු වොච්මන් පස්සේ ගිහිල්ලා එයාවත් අල්ල ගත්තා. ඒ වගේම තමයි ඒ මාර්ගයෙන් අමන්දා පස්සේ ගිහිල්ලා එයාව අල්ල ගන්න මයිකල් නිකීටා දෙන්න ලොකු උත්සාහයක් දැරුවත් ඒක ව්‍යර්ථ වුනා. ඒත් නිකීටාට පුළුවන් වුනා ඈන්ව මරන්න. ඒත් මයිකල්ව බේරගන්න ඕනේ නිසා, නිකීටාට පෙරලුනු කාර් එකට යටවුනු මයිකල්ගේ අත කපලා වෙන් කරන්න වුනා.
ඔහොම තමයි පසුගිය කතාව ඉවරයක් වුනේ. අද ඉඳන් ඉතිං මයිකල්ට අතක් නැතුව තමයි ඉන්න වෙන්නේ. මේ විදියට තියෙද්දී මෙයාලට තවත් ඩිවිශන් රෝග් නියෝජිතයෙක් පස්සේ යන්න පොටක් පෑදෙනවා. මෙක්සිකෝවේ සිනලෝවා කියලා මත්ද්‍රව්‍ය කාටෙල් එකක ප්‍රධානියෙකුගේ කෝල් එකක් අහගෙන ඉඳලා, කතා කරපු ෆෝන් එකේ කටහඬ සමග ගැලපීමක් සිදු කරලා බලනවා. ඒ අනුව එයාලට ගැලපීමක් ලැබෙනවා ලියාම් කියලා රෝග් ක්ලීනර් කෙනෙක් ගැන. මේක නිසා මයිකල්, නිකීටා සහ ඔවන් තුන්දෙනා එකතු වෙලා මෙයාව අල්ලගන්න යනවා.
අපි බලමු මයිකල් තමුන්ගේ අත නැතුව කොහොමද මේ මෙහෙයුම කරගෙන යන්නේ කියලා. ඒ වගේම ඩිවිශන් වලට මෙහෙයුම සාර්ථක කරගන්න අවස්ථාව ලැබේවි ද? කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
268 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,055 downloadsDownload Nikita-S03E08.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
14 comments
Yenu
Sach
Thanks !!!
sajeevi
thanks
lakshitha
thnx saho sub ekate :D
Asel
elaz
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
nuwan
එනකන් බලන් හිටියේ මචන් ස්තුතියි.......
R.D
බොහෝම ස්තුතියි මචන්........ඊළඟ එපියත් ඉක්මනට ගේමු.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kumara
Thanks Bro !!!!
suranuwan
thanks bro!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....