Watch Trailer

Kill Me, Heal Me [EP 10] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

තමන් කියපු දේ ඩූ හයින් අහල නෑ කියල දැනගත්තම සේ ගී ට බොහොම තරහ යනවා. එයා තමන්ටම බාරොන්දු වෙනවා ඩූ හයින්ගෙ ලෝකෙ ලොකු අවුලක් එයා ඇති කරනව කියලා. ඒක කොයි තරම් ලොකු අවුලක්ද කිව්වොත් ආයෙත් ඩූ හයින් ආපු දවසක ඔහුට නිවැරදි කරන්න බැරි විදිහෙ අවුලක් ඒක. එයා මුලින්ම යන්නේ චායි ඉයොන් ලඟට ගිහින් එයා අඟවනවා […]

Kill Me, Heal Me

තමන් කියපු දේ ඩූ හයින් අහල නෑ කියල දැනගත්තම සේ ගී ට බොහොම තරහ යනවා. එයා තමන්ටම බාරොන්දු වෙනවා ඩූ හයින්ගෙ ලෝකෙ ලොකු අවුලක් එයා ඇති කරනව කියලා. ඒක කොයි තරම් ලොකු අවුලක්ද කිව්වොත් ආයෙත් ඩූ හයින් ආපු දවසක ඔහුට නිවැරදි කරන්න බැරි විදිහෙ අවුලක් ඒක. එයා මුලින්ම යන්නේ චායි ඉයොන් ලඟට ගිහින් එයා අඟවනවා ඩූ හයින් ඇයට ආදරය කල බවත් දැන් ඔහුට වුවමනා වුනත් ඇයව ලබාගන්න බැරි බවකුත්. දෙවනුව ඔහු සේ ගී ගෙ විලාසිතාවෙන් ඩූ හයින් ගේ නමින් කාර්යාලටය යනවා. ඔහු එතන ඇති කරන ප්‍රශ්න විසඳන්න ලේකම් ආහ්න්ටත් රි ජින් ටත් ලේසි වෙන්නෙ නම් නෑ. මේ අතර ඩූ හයින්ගෙ භයානක රෝගය ගැන දැනගත් රි ඔන් රි ජින් ගැන බියට පත්ව ඇයව බලෙන්ම නිවසට රැගෙන යනවා…

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

352 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

748 downloadsDownload Kill-Me-Heal-Me-EP-10.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

Subtitles

748 downloadsDownload Subtitles28 KB

5 comments

  1. Tharaka

    Thanks. Kathawa niyamai ituru tikath ikmanata denna

  2. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....

  3. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  4. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.