Watch Trailer

Killjoys [S01- E02] |දෙපිරිසකට මැදි වී [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. හරි කට්ටියට මතක ඇතිනේ කලින් කොටසේ ජොනීගේ සහෝදරයව බේරාගෙන ආවා. දැන් එයා ඉන්නෙත් යානයේම තමයි. ඉතින් ඒකට ඩච් වැඩි කැමැත්තක් නැහැ. ඉතින් අද ඔය අතරේ මෙයාලට ලැබෙනවා කෙනෙක්ව බාරදීලා ප්‍රාණ ඇපයේ ඉන්න තරුණියක් ගලවාගෙන එන මෙහෙයුමක්. ඒ මෙහෙයුමට යද්දී කට්ටියගේ යානයට එනම් ලු…

Killjoys TV2

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. හරි කට්ටියට මතක ඇතිනේ කලින් කොටසේ ජොනීගේ සහෝදරයව බේරාගෙන ආවා. දැන් එයා ඉන්නෙත් යානයේම තමයි. ඉතින් ඒකට ඩච් වැඩි කැමැත්තක් නැහැ. ඉතින් අද ඔය අතරේ මෙයාලට ලැබෙනවා කෙනෙක්ව බාරදීලා ප්‍රාණ ඇපයේ ඉන්න තරුණියක් ගලවාගෙන එන මෙහෙයුමක්.

ඒ මෙහෙයුමට යද්දී කට්ටියගේ යානයට එනම් ලුසිට පොඩි අනතුරකට මුහුණ පාන්න වෙනවා. ඉතින් යානය කඩා වැටෙන පෙදෙසේ ඉන්න සතුරෝ එක්ක මේ කට්ටියට සටන් කරන්න වෙනවා. ඒවගේම අර බාරදෙන්න අරන් ගිය හාදය පැනලා යන නිසා ඔහුව අල්ලන්න යන්න ඩච්ට අකමැත්තෙන් වුනත් ඩාවින්ගේ උදව් ගන්න වෙනවා. ඉතින් කොහොමහරි ඒ දෙන්නා එකතු වෙලා ඩාවින්ගේ සැලැස්මකට අනුව වැඩ කරලා අර ගැහැණු ලමයවත් බේරාගෙන වෙන්න ගිය මහා විනාශයකුත් නවත්වනවා. ඒවගේම ඉතින් අර ඩච්ගේ ගුරුවරයා ගැන කට්ටියට මතක ඇතිනේ ..ඔහු කෙනෙක්ව මරන්න බාරදෙන වැඩේ කරන්නත් ඩච් යනවා.ඉතින් මොකක් වෙයිද ??

ම්ම්ම්.. දැනටමත් කතාව කිව්වා වැඩිද මන්දා? හරි එහෙනම් කිල්ජෝයිස්ලා අපරාධකාරයෝ එක්ක සටන් කරන හැටි බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. යමින් ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන යන එකයි ඇත්තේ. හැකි ඉක්මනින් තුන්වැනි කොටසින් හමුවෙමු.

Killjoys (2015– ) on IMDb

 

 

329 MB කොපිය මෙතනින් බාගන්න

AE7294047201FB32C0D89C0FD75BC366BF6AAD10   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,614 downloadsDownload Killjoys-S01E02-baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                     Previous  Episode                       All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,614 downloadsDownload Subtitles33 KB

11 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  2. Nishan Lahiru

    tnx sahoo .. jaya wewaa |

  3. pm

    thankssssss

  4. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Kalum Gunasekara

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  6. Chämàrá Sâmpáth

    උපසිරැසියට තුති සහෝ
    මීලග උපසිරැසියෙන් හමු වෙමු,
    ජය..!!

  7. Praneeth Chinthaka Ranasinghe

    ආ ආ ආ..... අලුත් කතාවක් ගෙනල්ලා.
    මේකත් බලමු එහෙනං.
    මෙන්න බානවා. උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

  8. thisal

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Ama

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.
    ජය වේවා!!!

  11. මධුකප්‍රිය පෙරේරා

    thanks