Watch Trailer

Mr. Robot [S01E10] with Sinhala Subtitles | අවසානයේදී… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ කොහොමහරි අපි අවසාන කොටසටත් ආවා එහෙනම්.ම ම පළවෙනියෙන්ම ඉල්ලන්නේ මේක අන්තම විනාඩිය වෙනකන් බලන්න කියලා. සමහරු කියනවා සමාජ වෙබ් අඩවි ගැන හිතාගන්න බැරි භීතියක් මේ එපියෙන් විතරක් ඇති කරලා තියෙනවා. ඒක කොච්චරද කිව්වොත් Hamza Bendelladj කියන හැකර්ව එල්ලලා මරුවා කියන බොරුව අවුරුදු 4කට පස්සෙත්…

Mr Robot TV SE1

කොහොමද යාලුවනේ කොහොමහරි අපි අවසාන කොටසටත් ආවා එහෙනම්.ම ම පළවෙනියෙන්ම ඉල්ලන්නේ මේක අන්තම විනාඩිය වෙනකන් බලන්න කියලා. සමහරු කියනවා සමාජ වෙබ් අඩවි ගැන හිතාගන්න බැරි භීතියක් මේ එපියෙන් විතරක් ඇති කරලා තියෙනවා. ඒක කොච්චරද කිව්වොත් Hamza Bendelladj කියන හැකර්ව එල්ලලා මරුවා කියන බොරුව අවුරුදු 4කට පස්සෙත් Spam කරලා තියෙනවා. මේ බොරුවට ලංකාවේ මාද්‍යත් අහුවෙලා තිබ්බා ඔයාලා අවදියෙන් හිටියානම් දකින්න ඇති. ඒ වගේම The Impact Team එකෙන් කරපු Ashley Madison ඩේටා ඩම්ප් එකත් මේ එක්කම වගේ සිද්ද වෙච්ච නිසා මේ එපිය තවත් හොඳ වුනා.කොහොම නමුත් හිතාගන්න බැරි විදිහේ සාර්ථකත්වයක් වගේම හිතාගන්න බැරි විදිහේ ප්‍රතිචාර මේ TV Series එකට ලැබිලා තියෙනවා හතර වටින්ම. කොහොම නමුත් USA Network එකෙන් තීරණය කරලා තියෙනවා තවත් සීසන් එකකට යන්න. ඒක බොහෝ විට ලබන අවුරුද්දේ ජූලි මාසේ වෙද්දී පලවෙනි එපිය එලියට එයි. ඒ වගේම මේකේ තරම් 4th Wall බ්‍රේක් කරන කිසිම ට්වි සීරිස් එකක් ෆිල්ම් එකක් මම දැකලම නෑ.ඒ කියන්නේ මේකේ තනිකරම එලියට් කතා කරන්නේ අපිට.ඔයාලා හොඳට අවධානයෙන් බැලුවනම් ඒක තේරෙන්න ඇති.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.මතක ඇති නේ මේ වෙනකන් වෙච්ච කතාව. කොහොමහරි fSociety Dark army ලත් එක්ක එකතු වෙලා තමයි එයාලගේ හැක් එක කරන්න යන්නේ.කතාව ආයේ අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑනේ.මෙන්න සබ් එක තියෙනවා. බලල තීරණය කරලා කමෙන්ට් පාරකුත් දාන්න. එහෙනම් ඔයාලට සහ baiscope වෙබ් අඩවියට සුබ පතන ගමන් මම සමුගන්නවා. ආයේ තව අවුරුද්දකින් මුණගැහෙමු. සුබ!!!

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot S01E10 HDTV x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,209 downloadsDownload Mr-Robot-S01E10-baiscopelk.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes              Next Episode >>

Subtitles by

Doxi

Subtitles

5,209 downloadsDownload Subtitles57 KB

49 comments

  1. madushan

    THANK YOU.....FOR SUB.. :D.

  2. නලින්

    ස්තුතියි මචං! ඉක්මනින් සබ් එක දුන්නට
    ජය වෙව්!

  3. Kulanjana Maduranga

    niayamai…thawa aluth tv series 1k denn...thanks DOXI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. L.C

    දිගටම සබ් කරමු...
    ජය...

  5. dilan

    fatta

  6. Keshan Wasala

    බොහොම ස්තුතියි Doxi සහෝ එහෙනං සීසන් 1 ඉවරයි :D ඒවගේම ලක්ෂික සහෝටත් බොහොම ස්තුතියි ජය වේවා !!

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝලා දෙන්නටම!
    ජය!

  8. nj

    Next year s2 samaga hamuvemu! thanks saho.

  9. sandeera

    thanks bro

  10. මධුකප්‍රිය පෙරේරා

    එහෙනම් සහෝ සුපිරියටම පළමු සීසන් එක දුන්නා නේද..
    මේවගේම ඉක්මනට සුපිරියට ලබන වසරේ සීසන් 2 එකෙන් හමුවෙමු.
    එතකම් නිකන් ඉන්නේ නැතුව තව කතාමලාවක් ගෙනාවොත් නරකද ඉක්මනටම ??

    1. D0xi

      එකෙන්ම සහෝ.ළඟදීම Rick and Mory එකේ සබ් ටිකත් අරගෙන මම එනවා :D

    2. Nilupul Madukapriya Perera

      හොදයි හොදයි ඉක්මනින්ම දෙන්න ලැබෙන්න කියලා
      ප්‍රාර්ථනා කරනවා.

  11. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝලා දෙන්නටම..
    තවත් කතා මලාවක් අරන් එමු,,,

    ජය වේවා !!!

  12. Praneeth Chinthaka Ranasinghe

    කතාව ඉවරයක් වෙනකං දුන්නට බොහෝම ස්තුතියි.
    හැම එකකටම කමෙන්ට් දැම්මේ නැතිවුනාට සමාවෙන්න.
    කතාව නම් දිගටම බැලුවා.
    මීලඟ සීසන් එකෙන් හමුවෙනකං තවත් කතාවකට උපසිරැසි දෙමු.
    CSI : Cyber එකට දෙන්න.
    මම නම් ඒක සම්පූර්ණයෙන්ම බැලුවා.
    ඒකේ සබ් එක දෙන්න වැඩිපුරම ගැලපෙන්නේ පරිගනක ගැන සංකීර්ණ දැනුමක් තියෙන අය තමයි.
    ඔයාලට ඒක දෙන්න පුළුවන් වෙයි. උත්සාහා කරලා බලමු. :)

    ආයු -බෝ -වේවා !!!

  13. Dimuthu

    Thank you!

  14. thisal

    ගොඩක් ස්තූතියි සහෝලා දෙන්නටම

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. lakshyan

    Thanks bro!! :)

  17. Sasitha

    Sub eka download karanna bane.

  18. MalithDev

    can't download sub. host unknown error.

  19. danu

    site eka aluth karala nisada koheda firefox eken site ekata log wenna be.. sometimes errors enwa.. samhrwelawata load wennema na

  20. S.K.Ruchiranga

    ela machoo thz sub ekata

  21. නලින්

    අනේ සහෝ! මේක පොඩ්ඩක් බලන්න, සබ එකේ සින්තෙක්ස් එරර එකක් එනවා.

    බලන්න විදිහක් නැහැ!

  22. Sameera

    Ela machan.... (Y)

  23. Oshan

    Fatti putha oyala dennatama thanx . Kathawa iwara karapu widiha nam hoda madi dark amy eke lokka eval crop eke bosa ekka madya sakachchhcha pawath wana eka sada chara madi. Super thanx agin

  24. Pasindu

    thnx bro.... :) (y)

  25. Pragéèth KãLpagë

    පට්ට Tv Series එකක්....

    iZombie එකෙත් 4th Wall Brake කරනවා.

  26. darshi

    තැන්ක්ස් CSI : Cyber සබි දෙන්න බලන්න...All the best

  27. Asiri

    සුපිරිම tv series එකක්.ඇත්තටම එක දවසින් මම මුලු season එකම බලලා ඉවර කරා.sub කරපු සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි.

  28. yasas

    Mr.Robot S02 E00 Sub dennna puluwannda..

  29. Raveen Fernando

    s02 ekath karala danna bro

  30. VisH

    bohoma isthuthiy, puluwan nam season 2.0 ekatath sub denna :) den episode 2k ewith thiyenne...

  31. pula

    Good keep it up broo

  32. Mahesh

    Sub ekata thanx aaaaaaaa

  33. rajitha mihiran

    season 2ke sub 1th ikmantama one bro

  34. vishva

    මේ වගේ වටින ටිවි සිරිස් ඒකක සබ් නොදි ඉන්න ඒපා bro.free time ඒකක් සෙට් වෙච්ච ගමන් සිසන් 2 ඒකෙති දියන්.
    සිසන් 1 ඒකට තැන්ක්ස්

  35. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  36. shady

    sub ekata thanks.
    the magicians ekatath sub daamune????

  37. Gibbs

    Thanks...

  38. Mithun Hathurusinghe

    thank bro

  39. thathsaragayan

  40. Ishara_sandeepadilshan

    thnx bro

  41. Kala karu12

    Thanks bro.ela ela.

  42. mr D

    thankz bro .....!
    elama paharak.
    sub ekata thanz ehnm.....

  43. Achinthaka

    Thnks සහෝලා දෙන්නටම සුපිරි කතාවකට සබ් දුන්නට

  44. Ediya

    තැන්ක්ස් මචං සබි වලාට

  45. Kav8ndu Shamalka

    Brother we all are the gods thaws idiriyatama ewan oneee

    Aluth ekak patan gandooo

  46. Mano

    Godak sthuthi..Jaya wewa!

  47. Anonymous

    thanks bokka