ඔන්න එහෙනම් යාලුවනේ මම dark matter අවසානයෙන් පසුව ඉක්මනටම තවත් කතා මාලාවක් අරගෙන එන්නයි මේ සුදානම.. මේ කතාමාලාව තමයි KILLJOYS.මේ කතාමාලාව පළමු කොටස ජූලි මස තමයි විකාශය වුනේ .IMDB අගය 7.0ක් අරගෙන තියෙනවා..ඉතින් මම මේක කරන්න කියලා හිටියේ නැහැ .නමුත් බලන්න කියලා හැදුවම තමයි මතක් වුනේ අපේ අඩවියේ මේකට උ…
ඔන්න එහෙනම් යාලුවනේ මම dark matter අවසානයෙන් පසුව ඉක්මනටම තවත් කතා මාලාවක් අරගෙන එන්නයි මේ සුදානම.. මේ කතාමාලාව තමයි KILLJOYS.මේ කතාමාලාව පළමු කොටස ජූලි මස තමයි විකාශය වුනේ .IMDB අගය 7.0ක් අරගෙන තියෙනවා..ඉතින් මම මේක කරන්න කියලා හිටියේ නැහැ .නමුත් බලන්න කියලා හැදුවම තමයි මතක් වුනේ අපේ අඩවියේ මේකට උපසිරසි දුන්නේ නැහැ නේද කියලා.ඉතින් මම ඒ නිසා ඒ වගකීම බාරගත්තා..සිංහල උපසිරසි නැතිව නොබලා හිටපු අයටත් ඉංග්‍රීසි උපසිරසි සමග බලපු අයටත් ආරාධනා කරනවා මෙය නරඹන ලෙස.
හොදයි අපි කතාව ගැන පොඩ්ඩක් බලමු killjoys කියන්නේ අපරාධකරුවන් අල්ලලා තෑගී මුදල් ලබාගන්න කණ්ඩායමක්.කණ්ඩායමක් කිව්වට මේකේ ඉන්නේ දෙන්නයි .ඒ තමයි ඩච් සහ ජොනි.ඉතින් මේ ජොනිට මරණ වරෙන්තුවක් ලැබෙනවා අපරාධකරුවෙකුගේ . ඒ වෙන කවුරුත් නෙවෙයි ඔහුගේ සහෝදරයා ..ඉතින් ඔහු තීරණය කරනවා එම වරෙන්තුව ඔහු බාර අරගෙන තමන්ගේ සහෝදරයව බේරගන්න.හැබැයි මේක කරන්නේ ඩච්ට හොරෙන්.
ඉතින් මේ ගත්ත තීරණය නිසා මේ අයට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා..ඔව් ,,කෙනෙකුව මරන්න කියලා වරෙන්තුවක් නිකුත් කරන්නේ නැහැනේ බරපතල වරදක් නැතුව ..ඉතින් ජොනිගේ සහෝදරයා කරපු වරද මොකක් වෙන්න ඇතිද? මේ වරෙන්තුවෙන් ජොනි ඔහුව බේරාගන්නේ කොහොමද ? වගේ දේවල් ඉතින් ඔයාලා බලලම දැනගන්න .. ..හොදයි කියලා හිතුනොත් ඔයාලගේ අදහස්උදහස් එහෙම ඔය පහලින් කොටාගෙන යන්නකෝ.
E8CE8479BA679910784C0C1E5ECF2B2740C19789 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,249 downloadsDownload Killjoys-S01E01.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
21 comments
L.C
Kasun
Series එකනං සුපිරි වගේ මචන්. අනිවා definitely download කරනවා මචෝ.
Dark matter series එකේ torrent ආපු ගමන්ම වගේ sinhala subtitles දීලා තිබ්බා. ඒක හොඳ වැඩක්. මොකද අපි sub එක දානකන් බලන් ඉන්නේ ඊලඟට මොකද වෙන්නෙ කියලා බලන්න :-D
මේකත් ඒ වගේ්ම දාපන් බොක්ක.ජය වේවා.
Elderman
Supiri ban. Meka witharak mko natte kiyala bala bala unne. Onna ehenm ape set ekath meka balanna gannawa. Danata okkoma wage awith neda??
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!nishan
Dark matter series එක වගේ්ම දාපන් බොක්ක.
ජය වේවා.
Ama
thanks saho!!!
Kulanjana Maduranga
patta tv series 1k wge....niyamai ahhhhhhh...meka digatama denn macho...thanks MADUKA saho..sub ekata...jaya wewa……
thisal
තෑන්ක්ස් සහෝ!
ජය!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Pubudu
නියමයි සහෝ. සබට තුති.
Dushmantha
thnx bro
Kulanjana Maduranga
niayamai…thawath supiri 1k....meka digatama denn...thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
haritha prabuddha
පට්ට වගේ ....
ජය වේවා....sana
tnx saho. digatama karan yamu
නලින්
ස්තුතියි මධුක සහො!
ජය වේවා!
lakshitha
thnx saho sub 1te :D
thisal
ස්තුතියි මධුක සහො!
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nipun Milinda Kumara
නියමයි සහෝ. . .
Lahiru
Episodes aluth tika site eka aluth wunain passe ganna be saho
mmkasun
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Killjoys [S01- E01] |අපරාධකරුවන් සොයා විශ්වය වටා..[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Killjoys-TV2.jpg)

තවත් කතාමාලාවක් ඇරඹුවා නේද?
දිගටම සබ් දෙමු!
ජය...