Watch Trailer

Kingdom [S02 : E02] Sinhala Subtitles | උදව්වට ආ සොම්බියා. [සිංහල උපසිරසි සමඟ]

මං මේ බැලුවේ අන්තිමටම මං මේ පැත්තෙ ආවේ කවද්ද කියලා. ”රෑ පායන දේදුන්න” අරන් 2019 සැප්තැම්බර් 13 තමයි අන්තිමටම ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලට තාම මාව මතක ඇති කියලා හිතනවා. ටිකක් නෙවේ, අධ්‍යාපන වැඩ නිසා ගොඩක් කාර්‍යබහුල වුන නිසයි උපසිරැසියක් කරන්නවත් වෙලාවක් නැති වුනේ. දැන් නම් මට ඒ වෙනුවෙන් කාලය වෙන් කර…

මං මේ බැලුවේ අන්තිමටම මං මේ පැත්තෙ ආවේ කවද්ද කියලා. ”රෑ පායන දේදුන්න” අරන් 2019 සැප්තැම්බර් 13 තමයි අන්තිමටම ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලට තාම මාව මතක ඇති කියලා හිතනවා. ටිකක් නෙවේ, අධ්‍යාපන වැඩ නිසා ගොඩක් කාර්‍යබහුල වුන නිසයි උපසිරැසියක් කරන්නවත් වෙලාවක් නැති වුනේ. දැන් නම් මට ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න පුලුවන් වෙයි කියලා හිතන් ඉන්නවා.

ඉතින් අද මං ආවේ Kingdom කොරියානු කතා මාලාවේ දෙවන කතා සමයේ, දෙවන කොටස අරගෙනයි. පළවෙනි කතා සමයෙත් කොටසක් කරන්න මට අවස්ථාව ලැබුන නිසා මේ පාරත් මට අවස්ථාවක් ලැබුනා, මේ වැඩේට එක්කාසු වෙන්න. ඉතින් කවිෂල් මල්ලිට ස්තූතියි මේ අවස්ථාව දුන්නට.

කතාව දිහාට හැරුනොත් පහුගිය කොටසෙන් දකින්න ඇති සොම්බින්ගෙන් බේරෙන්න චන්ග් කුමාරයා විඳින දුක. එතනින් මෙතනට, මෙතනින් තව තැනකට ආදි වශයෙන්.. කොහොම කොහොම හරි කුමාරයා ජීවිතේ බේරන් සටන ගෙනියනවා. හැබැයි ඊලග මොහොතේ මොකක් වෙයිද කියන්න බෑ. මෙච්චර කාලයක් රෑට විතරක් දැනුන මර බය, දැන් උදේ-දවල්- රෑ වෙනසක් නැතුව දැනෙන්න අරන්. ඒ තරම් භයානක සොම්බියෙක්ගෙනුත් වැඩක් ගන්න පුලුවන් කියලා අද කොටස බැලුවම තේරෙයි. තව කොටස් හතරයි. හැබැයි අවසානය සාමාන්‍ය එකක් වෙයි කියලා හිතන්නෙපා. මට විශ්වාසයි ඔයාලා මේ වගේ කතාවක් නම් කවදාවත් නරඹන්න නැතුව ඇති. දිගටම අපි එක්ක ඉන්න.

එහෙමනම්, ඊලග කොටසත් අරන් මං ආයි එන්නම්.

ආයුබෝවන්!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

14,789 downloadsDownload Kingdom-S02-E02.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

14,789 downloadsDownload Subtitles15 KB

28 comments

  1. meuranga

    සබ් එක එනකන් බලන් හිටියේ..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි

  5. Anonymous

    Thanx akke sub ekata

  6. Isurusandeepa007

    thanks akke

  7. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  8. Madhawalakmina

    Thank You Sister

  9. Sandaru Nimsara

    Sub ekata tnx sis

  10. Naveen Rangana

    Thanks for Subtitle............
    Jayawewa...........!!!!!!!!!!!!!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Sandarusiru

    බොහොම ස්තූතියි

  13. Jayasanka

    Thanks subata

  14. Anonymous

    tnx

  15. Anonymous

    iljimae meake sub ekth denako

  16. සචින්ත කල්හාර බෙනට්

    මරු කතාව. ස්තූතියි සබ් එකට, හෙළිලි අක්කේ. ජය වේවා...!

  17. MAALNATH

    Thanks .............good luck ...............

  18. Ramesh

    Sub 1ta godak thanks aaswen balapu kathawak

  19. Dewadithya

    Thanks for sub!

  20. Anonymous

    thanks. sub eka supiri

  21. vikv

    me gani sub ekak krama episode eke anthimata mulu screen eka purama sub eka kale ekenage namai right ui dana epa epa wenwa magula

  22. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  23. Akila Dilhara

    Thanks You Sister ....❤

  24. Nilush Angana

    Sub ekata thanx

  25. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  26. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  27. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  28. chinthaka.max4

    thanks sis

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.