Knuckles [E02] Sinhala Subtitles එහෙනම් ඔන්න Paramount Plus හරහා Sonic The Hedgehog ෆිල්ම්ස් ද්විත්වය අළලා නිකුත් කරපු Knuckles කතා මාලාවේ දෙවෙනි කතාංගයේ උපසිරසිත් ඉක්මනින්ම අරගෙන ආවා. විමා අයියා උපසිරසි ගන්වපු පළවෙනි එපිය බලන්න ඇති කියල හිතනවා. එහෙනම් තේරෙනව ඇති නේ මේක චිල් එකේ බලාගෙන යන්න පුළුවන්…

එහෙනම් ඔන්න Paramount Plus හරහා Sonic The Hedgehog ෆිල්ම්ස් ද්විත්වය අළලා නිකුත් කරපු Knuckles කතා මාලාවේ දෙවෙනි කතාංගයේ උපසිරසිත් ඉක්මනින්ම අරගෙන ආවා. විමා අයියා උපසිරසි ගන්වපු පළවෙනි එපිය බලන්න ඇති කියල හිතනවා. එහෙනම් තේරෙනව ඇති නේ මේක චිල් එකේ බලාගෙන යන්න පුළුවන් කතාවක් බව.
Knuckles Sinhala Subtitlesපසුගිය කොටසින්…
නකල්ස්ට පෘථිවියේ ජීවිතයට අනුවර්තනය වෙන්න තියෙන අමාරුකම නිසා මිනිහා කරන විකාර වැඩ කලින් එපියේ දකින්න ඇති නේ. හිනා කාලා මැරෙනවා. ආ… ඒවගේම සොනික් සහ ටේල්ස් වත් බලාගන්න හම්බවුණා නේ. කොහොමහරි, නකල්ස්ගේ මේ විකාර වැඩ නිසා එයාව නිවාස අඩස්සියට දානවා. ඒ අතරේ තමයි එයාගේ ගෝත්‍රයේ පැචකමක් නායකතුමා එයාට කියන්නේ ගෝලයෙක්ව පුරුදු කරන්න කියලා.
Knuckles Sinhala Subtitlesඉතින් මේ ගෝලයා තමයි වේඩ් විපල්. මෙයාව මතක ඇති නේ? ෆිල්ම්ස් දෙකේම ඩෙපියුටි පොලිස් නිලධාරියෙක් විදියට අපට මෙයාව දකින්න ලැබුණා. Comic relief චරිතයක් විදියට තමා මෙයාව පාවිච්චි වුණේ. නකල්ස්ගේ අරමුණ “ශූරයින්ගේ තරඟාවලිය” දිනන්න උදව් කරලා වේඩ්ව නියම රණශූරයෙක් බවට පත් කරන්න. ඉතින් දෙන්නා නෙවාඩාවල රීනෝ ප්‍රදේශයට පිටත් වුණා.
ඒ අතරේ ගියපු බෝලින් ඇලි එකකදී ෆිල්ම් එකේ දුෂ්ට චරිත දෙක හම්බවුණා. මේ දෙන්නගේ අරමුණ වෙලා තිබුණෙ සීරිස් එකේ ප්‍රධාන දුෂ්ටයා (එයාගේ නම ගම තාම එළි වුණේ නෑ) ට නකල්ස්ව විකුණන්නයි. අන්තිමේදී එයාලා මායා මුද්දක් පාවිච්චි කරලා නකල්ස්ව පැහැරගන්න සමත් වුණා. එපිසෝඩ් එක ඉවර වුණේ එතනිනුයි.
Knuckles Sinhala Subtitlesමේ ඔක්කොම බලන් හිටිය වේඩ් තීරණය කරනවා ගිහින් නකල්ස්ව බේරගන්න. ඉතින් එයාගේ “බේරාගැනීමේ මෙහෙයුම” කොහොම එකක් වෙයිද? ඔක්කොම දෙල් කරගනීවිද? බලලම හොයාගන්නකෝ.
එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එක විමා අයියා ඔයාලට අරගෙන ඒවි. මං ආයෙ අරන් එන්නේ හතරවෙනි එපිසෝඩ් එක. එහෙනම් ඒකෙන් ආයෙ හමුවෙමු. පීස් ✌️.
Knuckles Sinhala Subtitles S01.E02 ∙ Don’t Ever Say I Wasn’t There For YouDirector : Jeff Fowler
Writers : Ged Wright
IMDB : 6.8 (April 27 2023)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,311 downloadsDownload Knuckles.S01E02.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Knuckles Sinhala Subtitles
Knuckles Sinhala Subtitles
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2024
- #Editor's Pick
- #Knuckles
- #Offbeat
- #Paramount
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonic
- #Sonic the Hedgehog
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
prasa
විමා - Admin
අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් හෝ ඩව්න්ලෝඩ් වෙබ් අඩවියෙන් අරගන්න.
Nishan S Ariyarathna
බොහොම ස්තුතියි
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Hasith
Thanks for the sub
Buddhika Lakmal
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසයට.....
ජයවේවා....Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




download karanna link naane,, copyright wadilada ?