Watch Trailer

Knuckles [E01] Sinhala Subtitles | රණශුරයා! [සිංහල උපසිරසි]

Knuckles [E01] Sinhala Subtitles සුබ දවසක් වේවා! කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න අලුත්ම ආතල් වැඩක් අරගෙනයි මේ ආවේ. ඔයාල සොනික් පළමු සහ දෙවැනි සිනමාපට ද්විත්වය බලන්න ඇති නේද? එහෙනම් ඔයාලට මේ ෆිල්ම්වල තියෙන ආතල් එක අමතක වෙන්න විධියක් නැහැ. ලොකු කුඩා කාටත් පොදුවේ ජොලියේ බලන්න පුළුවන…

Knuckles Sinhala Subtitles

සුබ දවසක් වේවා! කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න අලුත්ම ආතල් වැඩක් අරගෙනයි මේ ආවේ. ඔයාල සොනික් පළමු සහ දෙවැනි සිනමාපට ද්විත්වය බලන්න ඇති නේද? එහෙනම් ඔයාලට මේ ෆිල්ම්වල තියෙන ආතල් එක අමතක වෙන්න විධියක් නැහැ. ලොකු කුඩා කාටත් පොදුවේ ජොලියේ බලන්න පුළුවන් ෆිල්ම් දෙකක් තමයි මේ ෆිල්ම් දෙක.

Knuckles Sinhala Subtitles

ඉතිං මේ සොනික් යුනිවර්ස් එකේ තෙවැනි සිනමාපටය 2024 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන අතරේ පැරමවුන්ට් + ඔස්සේ නකල්ස් කියල මිනි සිරිස් එකක් නිකුත් කරන්න තීරණය කරනවා. ඉතිං ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට සොනික්ගේ නම නැතුව දෙවැනි සිනමාපටයේ ප්‍රතිවීර චරිතයක් සිදුකල නකල්ස්ගේ නමින් සිරිස් එකක් එනවා.

Knuckles Sinhala Subtitles

සුපුරුදු පරිදි මේ චරිතය සඳහා Idris Elba එකතු වෙනවා. මේ සිරිස් එක වෙනුවෙන් imdb වෙබ් අඩවියේ 6.8ක අගයකුත්, RT වෙබ් අඩවියේ ටෝමැටෝ මීටරය 65%ක් සහ ඕඩියන්ස් ස්කෝර් එක වශයෙන් 77%කුත් ලබාගන්න සමත් වෙනවා මේක.

ඉතිං කතාව ගැන පොඩ්ඩක් මුල පිරුවොත් මේ වෙනකොට නකල්ස් ඉන්නේ සොනික් එක්කමයි. ඒත් මේ වෙනකොට පෘථිවියට කිසිම උවදුරක් නැහැ. ඒත් නකල්ස්ගේ චරිතය මතක අයට මතක ඇතිනේ එයාගේ චරිත ස්භාවය කොහොමද කියල? නකල්ස් කියන්නේ එක විධියකට ඉන්න බැරි රණ ශුරයෙක් කියල හිතාගෙන ඉන්න කෙනෙක්. ඉතිං කතාව පටන් ගන්නේ නකල්ස් පෘථිවියේ ජිවිතයට හුරු වෙන්න දරණ උත්සාහයන්ගෙන්. ඒ විතරක් නෙමෙයි. පලවෙනි එපියේදීම අපිට බලාගන්න ලැබෙනවා අලුත් සතුරන් කවුරුන්ද කියලත්.

Knuckles Sinhala Subtitles

එහෙනම් කොටස් 6කින් සමන්විත මේ කතා මාලාව ඔයාලට ඉක්මනටම ලබා දෙන්නම්, මේ සඳහා අපේ සනුප සහෝදරයා මාත් එක්ක එකතු වෙනවා, දෙන්නා මාරුවෙන් මාරුවට එපින් එපිය ඉක්මනට දෙන්නම්. එහෙනම් දන්නවනේ මොනාද ඕනා කියලා? ඔව් ඔව් කමෙන්ට්ස් තමයි, දන්නවනේ… සැලකිල්ලට සැලකිල්ල 😉

Knuckles Sinhala Subtitles

S01.E01 ∙ The Warrior

Director : Jeff Fowler

Writers : John Whittington

IMDB : 6.8 (April 27 2023)

 

 

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,071 downloadsDownload Knuckles.S01E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Knuckles Sinhala Subtitles  

 

Next BT1

 

Knuckles Sinhala Subtitles

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

6,071 downloadsDownload Subtitles25 KB

14 comments

  1. bimsara

    thanks brother

  2. Dima

    Fallout sub dennadda

  3. Waruna

    Best brother

  4. Madusha

    තෑන්ක්ස් බ්‍රෝ.Ted සීරිස් එකටත් සබ් දෙන්නකො

  5. Hasith

    Thanks bro .

  6. Nishan S Ariyarathna

    බොහොම ස්තුතියි අයියේ අනේ X men 97 2024 Sub dennako

  7. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿ xmen 97 sub dennnako vima ayye

  8. Kavindu Nethmina

    Sub ekata thanks bro

  9. Rathnayake

    ජයවෙවා

  10. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි ශාන් සහෝ උපසිරැසියට....
    ජයෙන් ජයම වේවා..........

  11. Anonymous

  12. Arawinda

    Thanks

  13. Sahan Gayantha

    thanks a lot Vimukthi saho sub ekata

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P