Watch Trailer

Knuckles [E03] Sinhala Subtitles | තිළිණ දඩයම්කරුවන්ගේ හෝරාව! [සිංහල උපසිරසි]

Knuckles [E03] Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම! හිතුව විධියට කට්ටියට කතාව අල්ලලා ගිහින් නැතිවාදෝ කියල හිතෙනවා. මොකෝ කට්ටියට මේක ආතල් නැහැ වගේද? Knuckles [E03] Sinhala Subtitles පහුගිය මතකයෙන් : හරි, එහෙනම් මේ වෙනකොට නකල්ස් සහ වේඩ් කියන්නේ නීතියෙන් පලායන දෙදෙනෙක් බව මේ වෙනකම් කතාව බලපු උදවිය…

Knuckles

Knuckles Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම! හිතුව විධියට කට්ටියට කතාව අල්ලලා ගිහින් නැතිවාදෝ කියල හිතෙනවා. මොකෝ කට්ටියට මේක ආතල් නැහැ වගේද?

Knuckles Sinhala Subtitles


පහුගිය මතකයෙන් :
හරි, එහෙනම් මේ වෙනකොට නකල්ස් සහ වේඩ් කියන්නේ නීතියෙන් පලායන දෙදෙනෙක් බව මේ වෙනකම් කතාව බලපු උදවිය දන්නව. ඉතිං වේඩ් තමන්ට පිළිසරණක් හොයාගෙන යන්නේ තමන්ගේ අම්මගේ නිවහනට. අහ්හ් ඊට කලින් ඒ දේවල් සේරම වුණේ වේඩ් නකල්ස්ව බේරගන්න කරපු මෙහෙයුම නිසා. වේඩ් ඇත්තටම නකල්ස්ව බේරගන්න ගිය එක ගැන නකල්ස්ගේ අදහස ඔයාලට මතක ඇතිනේ?

Knuckles Sinhala Subtitles

අද කොටසින් :
ඉතිං අද කතාවේදී අපිට බලාගන්න පුළුවන් FBI එකේ වැඩ කරන වේඩ්ගේ සහෝදරිය සහ මව ගැන. වේඩ්ගේ මව නකල්ස්ව මොන විධියට බාර ගනීවිද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම පහුගිය කොටසින් නිවේදනය කරපු විධියටම මේ කොටසේදී මෙයාලව දඩයම් කරන්න. අන්න එතැනදී මොන වගේ සිදිවීම් දාමයක් සිදුවෙයිද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. අහ්හ් ඒ විතරක් නෙමෙයි, වේඩ්ගේ ළමා කාලය ගැනත් යම් අදහසක් ඒවී ඔයාලට.

Knuckles Sinhala Subtitles

එහෙනම් ඊළඟ කොටස සනුප මල්ලි අරගෙන ඒවී. සැලකිල්ල තමා ඕනා. කම්මැලි හිතෙන්න ගන්නවා නැත්නම් අපිටත්. 😉

Knuckles Sinhala Subtitles

S01.E03 ∙ The Shabbat Dinner

Director : Jeff Fowler

Writers : Ged Wright

IMDB : 6.8 (April 27 2023)

 

 

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,919 downloadsDownload Knuckles.S01E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Knuckles Sinhala Subtitles  

 

Next BT1

 

Knuckles Sinhala Subtitles

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,919 downloadsDownload Subtitles21 KB

14 comments

  1. Ravidu Yasas

    තෑන්ක්ස් සහෝ සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මනට ඕනෙ. ජය වේවා.

  2. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  3. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. Pramud Viduranga

    supiri

  5. Oshada

    ගොඩක් ස්තුති

  6. Sahan Gayantha

    thanks a lot Shan saho sub ekata

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  8. Praveen

    බොහොම ස්තුතියි සබ් එකට. ඉතුරු එපි 3ටත්
    ඉක්මනින් දෙමු. ජය ❤️

  9. sithum

    anith epi walatath ikmanata sub ona saho

  10. Chamika

    ඉතුරු සබ් ටික ඕනි ඉක්මනට

  11. Rukman bandara

    Give me a episode 4 sinhala subtile

  12. Ruchira

    ඉතුරු සබ් තුනත් ඉක්මණට ඕනී. කල් ගියා වැඩියි. ඉක්මණට දාන්න කස්ටිය. ❤️❤️❤️

  13. Anonymous

    supiri me kathawa

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P