Knuckles [E04] Sinhala Subtitles සුබ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් Knuckles කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. මේක නම් කරල තියෙන්නේ “Flames of Disaster” හෙවත් “ව්‍යසනයක ගිනිදැල්” කියලා. එහෙනම් අපි කලින් එපිසෝඩ් එකේ සිද්ධවුණු දේවල් මතක් කරගෙන ඉමුකෝ. පසුගිය කොටසින්… දෙවෙනි එපිසෝඩ් එක…

සුබ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් Knuckles කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. මේක නම් කරල තියෙන්නේ “Flames of Disaster” හෙවත් “ව්‍යසනයක ගිනිදැල්” කියලා. එහෙනම් අපි කලින් එපිසෝඩ් එකේ සිද්ධවුණු දේවල් මතක් කරගෙන ඉමුකෝ.
පසුගිය කොටසින්…
දෙවෙනි එපිසෝඩ් එක අවසානයේ තමන්ට බවුන්ටියක් තියෙනවා කියල දැනගත්තට පස්සේ වේඩ් සහ නකල්ස්, වේඩ්ගේ අම්මලාගේ ගෙදර ගියා. ඉතින් තුවෙනි එපිසෝඩ් එකේ අපට දකින්න ලැබුණේ යුදෙව් උත්සවයක් වන ෂබාට් රැය එයාලා සමරන විදිය. ඒත් වේඩ්ගේ පවුල එච්චර එකමුතු පවුලක් නෙමෙයි.
මේ අතරේ වේඩ්ගේ බවුන්ටිය දිනාගන්න අරමුණින් බවුන්ටි හන්ටර්ලා හතරදෙනෙක් ගේ ඇතුළට කඩාවදිනවා. නකල්ස් සහ වේඩ්ගේ පවුලේ තුන්දෙනාම එකතුවෙලා එයාලව පරද්දනවා. ෂබාට් රැය ඉවර වෙනකොට පවුල ආපහු එකමුතු වෙනවා.
අද එපිසෝඩ් එකේදී වේඩ්ව පැහැරගන්නවා. නකල්ස් එයාට උදව් කරන එක ප්‍රතික්ෂේප කරනවා වේඩ්ට තනියම එයාව බේරගන්න ඉඩදෙන බලාපොරොත්තුවෙන්. ඉතින් වේඩ්ට නියම රණශූරයෙකුගේ ශක්තිය හොයාගන්න පුළුවන් වේවිද? එපිය බලලම හොයාගන්නකෝ.
එහෙනම් පස්වෙනි එපිය විමා අයියා ඔයාලට අරගෙන ඒවි. හයවෙනි හෙවත් අවසන් එපියෙන් අපි ආයෙ හමුවෙමු. පීස් ✌️.
Knuckles Sinhala Subtitles S01.E04 ∙ The Flames of DisasterDirector : Jeff Fowler
Writers : Ged Wright
IMDB : 6.8 (April 27 2023)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,426 downloadsDownload Knuckles.S01E04.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Knuckles Sinhala Subtitles
Knuckles Sinhala Subtitles
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2024
- #Editor's Pick
- #Knuckles
- #Offbeat
- #Paramount
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonic
- #Sonic the Hedgehog
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
22 comments
Kaveen
Nadun
Thanks bro. Kaiju aluth episode eka dennako ikmanata
Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
Ruchira
Episodes 5 යි, 6 ත් sinhala sub eka ikmanata onaaaaa.❤️❤️❤️❤️❤️
sithum
elama sudda!
Chamika
අයියෝ..ඉක්මනට අනිත් එපි දෙකත් ඕනි සුද්දා...
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
Chamika
අයියෝ..ඉක්මනට අනිත් එපි දෙකත් ඕනි සුද්දා...
Anonymous
Machn anith epi 2th ikmnta dhnko ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
K
අඩෝ ඉතුරු එපි දෙක දෙන්නෙ නැද්ද
Ranga
පුළුවන් ඉක්මනට දෙනවා සහෝ...
Lakshan Gunathilake
Meke ithuru tike sub denne nadda
K
Ne wage
oms
පයිරේට් එකේ සබ් කරන කෙනාමද මේකෙත් සබ් කරන්නෙ. නැත්තම් මේකෙන් පයිරේට් එක සබ් උස්සලාද. මොකද දෙකේම එපිසෝඩ් 4ට විතරයි දැන් මාසෙක විතර ඉදලා සබ් දාලා තියෙන්නෙ.
Ranga
ගොඩක් සයිට් වලින් මේකේ සබ් එක අරගෙන තමා දාන්නේ...
Thusitha
ඊලග එපිය දෙන්නකො අනේ
Dewlithika
Ithuru tika nane.
Ruchira
Ithuru sub tika denakam godak Kal balance hitiyaa.. Thama nene, denne nedda ithuru sub tika.
Ruchira
Ithuru sub tika denakam godak Kal balan hitiyaa.. Thama nene, denne nedda ithuru sub tika.
Kasun
Mchn ai bn ithuru epi 2ta sub denne naththe.magin nawaththapuwama apith anathaine.mewa complete karala aluth ewata epi dunnanam neda hoda ❤️
Anonymous
denna,evath
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




than you saho.