Knuckles [E05] Sinhala Subtitles ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් වේවා. මුලින්ම සමාව ඉල්ලනවා උපසිරසිය ගේන්න පරක්කු උනාට. අපේ පුද්ගලික වැඩත් අස්සේ බොහොම අමාරුවෙන් තමයි මේ වැඩත් ඇදගෙන යන්නේ. ඒ නිසා කලින් කොටස් ගෙනාපු සහෝලා දෙන්නා කාර්‍යබහුල උනා නිසා අපේ විමාගේ ආරාධනයත් එක්ක මම මේකට සපෝට් එකක් දෙන්න හිතුවා.…

ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් වේවා. මුලින්ම සමාව ඉල්ලනවා උපසිරසිය ගේන්න පරක්කු උනාට. අපේ පුද්ගලික වැඩත් අස්සේ බොහොම අමාරුවෙන් තමයි මේ වැඩත් ඇදගෙන යන්නේ. ඒ නිසා කලින් කොටස් ගෙනාපු සහෝලා දෙන්නා කාර්‍යබහුල උනා නිසා අපේ විමාගේ ආරාධනයත් එක්ක මම මේකට සපෝට් එකක් දෙන්න හිතුවා. එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට යමු.
රණශුර එකිඩ්නා සහ වේඩ් විපල්ගේ කෙමිස්ට්‍රිය අපිට මුළ ඉඳන්ම බලාගන්න පුළුවන් උනා. දෙන්නා එකට පැහෙන ඩබලක් කියලා කරන වැඩ වලින් පේනවනේ. ඉතිං ජරමර අස්සේ ශූරයන්ගේ බෝලින් තරගාවලියට රීනෝ නෙවාඩා වලට ඇවිත් ඉන්න මේ ඩබලට විශේෂ කෙනෙක් හම්බෙනවා. ඇත්තටම එයා විශේෂ වෙන්නේ අපේ වේඩ්ට තමයි. ඒ තමයි වේඩ් විපල්ගේ තාත්තා. මේ පියපුතු හමුව කොහොම විසදෙයිද කියලා අද දැනගන්න පුළුවන්. ඒ වගේම කතාවේ ප්‍රධාන දුශ්ටයගේ මූණත් තහඩුවත් ඔන්න අද අපිට බලාගන්න ලැබෙනවා. එහෙනම් ඉතිං බෝලින් තරගාවලිය කොහොම වෙයිද? මේ දුෂ්ටයගේ අරමුණ මොකක්ද? නකල්ස් මේවට කොහොම මූණ දෙයිද කියලා අද ඔයාලට බලාගන්න පුළුවන්. අවසාන කොටසින් ඉක්මනටම ඔයාලව හම්බෙන්න තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!
කතාංගයේ නම – “Reno, Baby”
කතා රචනය – Brian Schacter
අධ්‍යක්ෂනය – Carol Banker
විකාශය වූ දිනය – 2024 අප්‍රේල් 26
IMDb අගය – 6.6
අවසාන කතාංගය – “What Happens in Reno, Stays in Reno”
Knuckles Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
910 downloadsDownload Knuckles-S01-E05-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Knuckles Sinhala Subtitles
Knuckles Sinhala Subtitles
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Editor's Pick
- #Knuckles
- #Offbeat
- #Paramount
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonic
- #Sonic the Hedgehog
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
SACHINTHA
Buddhika laKMal
ඇති යන්තම් දුන්නා.........
පරක්කුවෙලා හරි දුන්න එක ඇති මචං......
ස්තූථියි මචං ඔයාගේ වෙලාව මේකට යොදවලා සිංහල සබ් දුන්නට.........Nirmal Vimukthi
ප්‍රමාදයට සමාවෙන්න!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Knuckles [E05] Sinhala Subtitles | පිය පුතු නැවත එකතුව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Knuckles-Mini-Series-b.jpg)



සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
හැකිනම් මග නැවතිලා තියෙන ( halo S02 - E06,07,08 )එපි ටිකටත් සබ් ලබා දෙන්න...