ඔන්න අපි අවසාන කොටසට ඇවිල්ලයි ඉන්නේ. පහුගිය කොටස මතක ඇතිනේ. ශෝතාගෙ විවාහ යෝජනාව පිළිගන්නවා නම් මල්වෙඩි සැණකෙළිය බලන්න එනවා කියලා අකාරි පොරොන්දු වුනා. හරියටම ඒ දවසේ තමා අවෝයිගෙ තරඟාවලිය යෙදිලත් තිබුනෙ. “සියවසක් පවතින නිවහනක්” තේමාවට අවෝයි සැලසුම් කරලා තිබුනේ දවසක අකාරිත් එක්ක එයා ජීවත් වෙන්න ආස කරපු…

ඔන්න අපි අවසාන කොටසට ඇවිල්ලයි ඉන්නේ. පහුගිය කොටස මතක ඇතිනේ. ශෝතාගෙ විවාහ යෝජනාව පිළිගන්නවා නම් මල්වෙඩි සැණකෙළිය බලන්න එනවා කියලා අකාරි පොරොන්දු වුනා. හරියටම ඒ දවසේ තමා අවෝයිගෙ තරඟාවලිය යෙදිලත් තිබුනෙ. “සියවසක් පවතින නිවහනක්” තේමාවට අවෝයි සැලසුම් කරලා තිබුනේ දවසක අකාරිත් එක්ක එයා ජීවත් වෙන්න ආස කරපු ගෙදර. ඒ සැලැස්ම වෙනුවෙන් අවෝයිට ප්‍රසාද සම්මානයක් ලැබුනා. එතනදි තමයි අවෝයිට තේරුනේ අකාරිව අහිමි කර ගත්තොත් එයාට අහිමි වෙන්නෙ එයාවමයි කියලා.
ඊට පස්සේ අවෝයි, තරඟෙ අතරෙදිම වේදිකාවෙන් බැහැලා අකාරිව හොයාගෙන දුවලා ගියා. ඉතින් මේ අවසාන කොටසෙන් බලා ගන්න පුලුවන් වෙයි අවෝයි, අකාරි, ශෝතා තුන් දෙනාගේ ඉරණම කොහොම තීරණේ වෙයිද කියලා.
එහෙමනම්, කොටස් නවයකින් යුක්ත වුන Koinaka 2015 නරඹපු, ප්‍රතිචාර දක්වපු, දිරිමත් කරපු ප්‍රේක්ෂක ඔබ සැම දෙනාටම ස්තූතියි කියල කියනවා. මේත් එක්කම කතා මාලා වලට සිංහල උපසිරැසි නිර්මාණය කිරීමෙන් ටික කාලයකට මට සමුගන්න වෙනවා කියලත් දුකින් වුනත් කියන්න ඕනෙ.
එහෙමනම්, මගේ ආදරණීය බයිස්කෝප්වාසීන් සියලු දෙනාටම ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
Koinaka.EP09.END.720p.HDTV.x264.AAC-DoA
1,210 downloadsDownload Koinaka.EP09.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
19 comments
ninini-3
Sajiya99
Sub ekata thanks sis
Chanu mikhail
subඑක නියමයි .., ලස්සන කතාවක්.., බොහොම ස්තුතියි..!!
widuranga
thanx for sub
thawa sub ekak onaaaaIshan Madusha
බොහොම ස්තූතියි
ජය වේවා!amilaqs
thnks. nice story though
Shiromal
thanks akke sub ekata..
witin wita sub ekak karamu akke..
siyalu katayuthu sarthaka wenna suba pathanawa..
Good luck..sasala
thanks sub dunnata
Shan
බොහොම ස්තූතියි හේමා සිංහල උපසිරැසියට.. :P :P
දුක, සතුට, ආදරය, පරිත්‍යාගය සමගින් එක්ව කැටිවූ කාලෙකින් බලපු හිතට දැනුනු ලස්සනම ආදරණීය කතාවක්. (ටිකක් දිග වැඩිවුනානේ. :) )
පුලුවන්නම් මෙන්න මේ ඉල්ලීම් දෙක ගැනත් හිතල බලන්න.
Secret Garden TV Series (2010) l Daytime Shooting Star (2017)
ටික කාලයකට sub කරන්නෙ නෑ කිව්වෙ tv series වලට විතරනේ.. :)
ඔන්න vote එකකුත් දැම්මා හොඳේ.
එහෙනම් හෙළිලි ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවායි හදවතින්ම සුභපතනවා. ❤❤
ජයවේවා!Kulanjana Maduranga
Aiyo..ai samuganne?lassana storyak...sub walata thanks sis......jaya wewa....
Mayura
සයිට් එකේ දැක්ක ලස්සනම කතාව
thanujamilandi
Aiyo ehemadaa... Hm kamak naa aye ikmanta sub ekakin hambemuko.. Thank you sub walata.. BS!!!!! Jaya wewa!!!!
madusha
thawa korean tv series sub dennako pls... nawaththanna apa...
Udara Damith Dissanayaka
ඕකේ
ස්තුතියිNipunro
බොහොම ආසාවෙන් කතාව බැලුව... සබ් එකට ගොඩක් ස්තූතිය. තව කොරියන් ආදර කතාවකට සබ් දෙනකං බලන් ඉන්නවා.... බුදු සරණයි....
Chanu_anu
Oya karana sewayata mulinma sthuthi karanawa yalu. Korean drama balanna godak kamathi. Oyagen tawa podi illimak tiye puluwannam korean "Raja" katawakata sub hadala dennako. Jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishannw
ස්තූතියි
Dhanushka Dilshan
Episode 8 eke subtitles ekath puluwan nam dannako.harima lassana kathawak
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sub වලට බොහෝම ස්තුතියි...