අකාරිගේ ජයග්‍රහණය සමරන්න හිතාගෙන අවෝයි ලෑස්ති කරපු හැමදේම ගඟට කපපු ඉණි වගේ වුනා නේද? අවෝයිගෙ හිත සෑහෙන්න රිදුනා. ඒ අස්සේ අවෝයිගෙ නොසැලකිලිමත්කම නිසා ආයතනෙන් පවරපු වැඩකුත් එයාට මඟ ඇරුනා. මේ නිසා අවෝයිට සෑහෙන්න බැනුම් අහන්න වුනා. ඒ විතරක් නෙවෙයි, මරිකෝ නෝනා අවෝයිට කතා කරලා පිහිනුම් උපදේශක රස්සාවකට යන…

අකාරිගේ ජයග්‍රහණය සමරන්න හිතාගෙන අවෝයි ලෑස්ති කරපු හැමදේම ගඟට කපපු ඉණි වගේ වුනා නේද? අවෝයිගෙ හිත සෑහෙන්න රිදුනා. ඒ අස්සේ අවෝයිගෙ නොසැලකිලිමත්කම නිසා ආයතනෙන් පවරපු වැඩකුත් එයාට මඟ ඇරුනා. මේ නිසා අවෝයිට සෑහෙන්න බැනුම් අහන්න වුනා. ඒ විතරක් නෙවෙයි, මරිකෝ නෝනා අවෝයිට කතා කරලා පිහිනුම් උපදේශක රස්සාවකට යන්න කියලත් කිව්වා.
බලාපොරොත්තු සේරම බිඳ වැටිලා හිටිය අවෝයිගේ හිතට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවේ අකාරි. කොකොනේව වෙනත් රෝහලකට මාරු කරන නිසා එයාට මල්වෙඩි සැණකෙළිය මඟ ඇරෙන බව දැන ගත්ත අකාරියි, ශෝතයි දෙන්නා කොකොනේ වෙනුවෙන් දෙයක් කරන්න හිතුවා. ඒකට උදව් කරේ අවෝයි. මතක ඇතිනේ, මේ තුන්කට්ටුවේ මහන්සිය නිසා බිහි වුන අපූරු සැණකෙළිය! කොකොනේ එයාගෙ හිතේ තිබුන හැඟීම්, යුමාට කිව්වා. ඒ විතරක් නෙවෙයි, අකාරිටයි-ශෝතටයි ඒ වෙනුවෙන් ස්තූති කරා. පසුතැවිලි වෙන්නෙපා කියලත් අවවාදයක් දුන්නා. ඒ අවවාදෙ තදින්ම හිතට වැදුනේ ශෝතට. අන්තිමේ ශෝතා, අකාරිට විවාහ යෝජනා කරා. මේ සේරම අහම්බෙන් වගේ බලා ඉඳපු අවෝයි කබලෙන් ලිපට වැටුනා.
අවසාන කොටස අරන් එන්නම්.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
Koinaka.EP08.720p.HDTV.x264.AAC-DoA
1,098 downloadsDownload Koinaka.EP08.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
15 comments
Shiromal
Kulanjana Maduranga
subata thanks sis...keep it up....
Mayura
තව එක කොටසයි. ඊට පස්සෙ ආයෙ බලන්න එකක් නැතිවෙනවා
අකාරි මැරෙනව කියල නම් දන්නවාamilaqs
merenwa magula
Shan
අකාරි මැරෙන්නෙ නම් නෑ මයුර සහෝ.
ඒත් එක්තරා කරදරයක වැටෙනවා කියල නම් කියන්න පුලුවන්.. :D
Chanu mikhail
haiyoo thawa 1kai., thanx.,
Ishan Madusha
බොහොම ස්තූතියි
Nisal samudra
Plzz...direct link ekak dennako..kata 8tama
amilaqs
thanks
sasala
thanks. jayaveva
Sudantha92
plzzz meeke dawnload link ekak dfenawada plzzz
Udara Damith Dissanayaka
තැන්ක්ස්
Udara Damith Dissanayaka
එල
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishannw
ස්තූතියි ජයෙන් ජයම වේවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Akarige hadawatha kaatada.??
thanks akke sub ekata..
Good luck..