Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S01 : E02] Sinhala Subtitles | වර්ජල් ඔත්තුකාරයෙක්ද? [සිංහල උපසිරැසි සමග]

හරි, පළවෙනි Episode එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි! අපි අද Episode එක ගැන කතා කරන්න කලින් කතා කරමු පළවෙනි Episode එකේ වුන දේවල් ගැන. හරි, ඔයාලට මතක ඇති පායි, බෙක්, මචලෝ, මයික් මේ හතර දෙනාට තමයි කැට්ලස්ට් එකේ රස්සාව හම්බවුනේ. හැබැයි ඇලෙක්ස් රස්සාව දෙන්න හිටියේ මෙයාලගෙන් එක්කෙනෙක්ට විතරයි. කොහොමහරි…

හරි, පළවෙනි Episode එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි! අපි අද Episode එක ගැන කතා කරන්න කලින් කතා කරමු පළවෙනි Episode එකේ වුන දේවල් ගැන.

හරි, ඔයාලට මතක ඇති පායි, බෙක්, මචලෝ, මයික් මේ හතර දෙනාට තමයි කැට්ලස්ට් එකේ රස්සාව හම්බවුනේ. හැබැයි ඇලෙක්ස් රස්සාව දෙන්න හිටියේ මෙයාලගෙන් එක්කෙනෙක්ට විතරයි. කොහොමහරි ඇලෙක්ස්ට මේ ළමයිගේ වැඩ ගැන ලොකු පැහැදීමක් ඇති වුනා නිසා තමයි මෙයාලා සේරටම රස්සාව දුන්නේ. විශේෂයෙන්ම මෙයාලා හදපු Vixens කියන පරිගණක ක්‍රීඩා චරිතය නිසා තමයි ගොඩක්ම ඇලෙක්ස්ට මෙයාලා ගැන පැහැදීමක් ඇති වුනේ. එතකොට ‍රැම් පව් නේද ? ? පොඩි එකාට රස්සාව හම්බවුනේ නෑ. මොකද ඒ මිනිහට රස්සාවක් කරන්න තරම් හරි වයසක් නැති නිසා. නීත්‍යනුකුලව ඇලෙක්ස්ට බෑ එහෙම කෙනෙක්ට ‍රැකියාවක් දෙන්න. නැත්තම් ඇලෙක්ස් මිනිහවත් ගන්නවා. ඇලෙක්ස් ‍රැම්ට රස්සාව දෙන්න බෑ කිව්වා වෙලාවෙදි මතකද ‍රැම් කිව්වා, ”මට ඇත්තටම 17ක් වෙනවා. මට මේ හෝමෝන ප්‍රශ්නයක් තිබුනා” කියලා හෙන පචයක් කිව්වා ? ? ඒත් ඇලෙක්ස් ඒකට ‍රැව‍ටුනේ නෑ. ඉතින් මේ අස්සේ මචලෝ ඇලෙක්ස්ට බටර් ගානවා ඇලෙක්ස්ගේ හිත දිනාගන්න. එතකොට මයික් මිනිහගේ ලොකුකම් කියනවා, ”මම කිසිම ගේම් එකක් අවුරුදු 3කින් පැරදිලා නෑ” කියලා. ඉතින් මේ ඔක්කොම දේවල් කරන්නේ තමන්ට රස්සාව අරගන්න. හැබැයි බෙක්, පායි නම් වැඩිය මෙහෙම හැසිරුනේ නෑ. නයිජල් නම් මේ ළමයි ටිකට ඒ හැටි කැමත්තක් නෑ. මොකද ඒ මෙයාලගේ කෑගැහිල්ල නිසා. මතකද එකපාරටම අමුතු කෙනෙක් පරිගණක තිරයකින් මතු වුනා ? ? ඒ තමයි මම අර කිව්ව කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන. ඉස්සරහට මිනිහගේ හොඳ හොඳ වැඩ ඔයාලට බලාගන්න පුළුවන්. ගොඩක්ම ඉතින් පිස්සු විකාර තමයි. හරි එහෙනම් දැන් මේ Episode එක ගැන කතා කරා ඇති මං හිතන්නේ. අද Episode එක ගැන මම ඔයාලට ටිකක් විතර කියන්නම්.

අද කොටසේ ඇලෙක්ස් අහම්බෙන් වගේ එකපාරටම වර්ජල්ව පළවෙනි වතාවට දකිනවා. ඇලෙක්ස් මිනිහව දැකලා බය වෙනවා. ඇලෙක්ස් හිතන්නේ පොර ඔත්තුකාරයෙක් කියලා. ඒ මොහොතෙම ඇලෙක්ස් එයාගේ සමාගමේ තියන සේරම සන්නිවේදන ජාලගත කටයුතු ක්‍රියාවිරහිත කරලා දානවා.

ඇත්තටම වර්ජල් ඔත්තුකාරයෙක්ද ? නරක කෙනෙක්ද ? කාගේ කවුද ? කොහෙන්ද ආවේ ? කවුද මේ වැඩසටහන හැදුවේ ? මේ සේරටම උත්තර ඔයාලට අද කොටසෙන් දැනගන්න පුළුවන්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,972 downloadsDownload Crash.Zone_.S10.E02.Baiscopelk.com_.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,972 downloadsDownload Subtitles19 KB

23 comments

  1. geeganagamage

    නියමයි සුපිරිම වැඩක් දිගටම කරගෙන යමු. බොහොම ස්තුතියි.

  2. Chalana

    thanks bro digatama oneee

  3. gihan123

    Godak thankz bro...ithiri tikath denna ikmanatama....

  4. Kulanjana Maduranga

    subata thanks....saho...

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Lahiru Dayan

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට. :-)

  7. Jay450

    ela ela

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. බොබී

    තුන්වෙනි කොටසින් ඉක්මනට හමුවෙමු, සහෝ. ඔහොමම කරගෙන යමු.

  10. lahirussm

    me wage tawa ewa danndako parana TV shows

  11. කෞශල්‍ය දුෂ්‍යාන්

    ඔන්න බෑවා.උම්මා හොදේ. :-P :-P

  12. Sherlock holmes

    Thanks

  13. SanjulaJeter

    thanks

  14. anushkawebnet

    thanks bro

  15. Udara Damith Dissanayaka

    නියමයි
    වර්ජල්

  16. omendravisanka

    niyamai ela

  17. TharakaWAS

    ela..ela..
    subata thanks saho..
    Jaya wewa...!!!

  18. ErandaUpamal

    Thank you bro

  19. toy

    niyama vadak thankyou

  20. Lahiru Lakshan

    thanks bro...

  21. akalankagayan

    Thnx.....

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට