ජනාකීර්ණ කාර්‍ය්බහුල නගරයක් මාස හතරක් තුල ළමා පැහැරගැනීම් පහක් වසර හතරකට සැරයක් එන පෙබරවාරි 29 දාවක් එකම දිනයේ නැවත නැවත සිරවී ගත කරන ජීවිත දෙකක් ටයිම් ලූප් සංකල්පය රැගත් නවතම තෙලිගු කතා මාලාවක් විනාඩි 30ත් 35ත් අතර ධාවන කාලයක් සහිත කතාංග අටක් විනාඩියෙන් විනාඩිය ඔබව කුතුහලයෙන් පුරවන කතා මාලාවක් අන්…

ජනාකීර්ණ කාර්‍ය්බහුල නගරයක්
මාස හතරක් තුල ළමා පැහැරගැනීම් පහක්
වසර හතරකට සැරයක් එන පෙබරවාරි 29 දාවක්
එකම දිනයේ නැවත නැවත සිරවී ගත කරන ජීවිත දෙකක්
ටයිම් ලූප් සංකල්පය රැගත් නවතම තෙලිගු කතා මාලාවක්
විනාඩි 30ත් 35ත් අතර ධාවන කාලයක් සහිත කතාංග අටක්
විනාඩියෙන් විනාඩිය ඔබව කුතුහලයෙන් පුරවන කතා මාලාවක්
අන්තර්ජාතික සිනමා දත්ත ගබඩාවේ 8.8ක දැවැන්ත අගයක්
එලොවටත් නැති මෙලොවටත් නැති ඉන්දීය ජරාව අතරේ
Netflix, Zee5, Amazon වැනි සමාගම් බිහිකල
එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨ ඉන්දීය කතා මාලා අතරට එකතු වූ
නවතම කතා මාලාව Kudi Yedamaithe නරඹන්නයි මේ ආරාධනාව….
රැඳෙන්න අප සමඟම ඉතා ඉක්මනින් මීළඟ කතාංග හයද ඔබට එකපෙලට ඉක්මනින්ම ලැබේවි..

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
5,399 downloadsDownload Kudi-Yedamaithe-S01-E02.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
13 comments
Kushan
Anonymous
Thanks bokka❤️
Anonymous
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ඉතුරුවත් ඉක්මනට දෙමුSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Neo
Thanks brother
Keep it uptharidu16
තෑන්ක්ස් මචී
Kavindu
උපසිරසියට ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Chandima Prasad
Thanks Sub Ekata.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Pramukmili
Thanxxxxxxx bro................
Hasantha
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub akta thanks