ඔන්න එහෙනම් පුරා දවස් දෙකක් පුරාවටම සොහාන් අයියා, කවිශල් අයියා, මයුර අයියා, ශසිත් අයියා, හිරාන් අයියා, ආසිරි අයියා, දහරා අක්කා ඇතුළු කට්ටියගේ දායකත්වයෙන් උපසිරසි ගැන්වුන කතාමාලාවක පලමු අදියරේ අවසානය සනිටුහන් කරන්නයි යන්නේ. ඇත්තටම සොහාන් අයියට ස්තූතියි මාව මේකට සම්බන්ධ කරගත්තට තවත් උපසිරසි දෙකක් මඟ…

ඔන්න එහෙනම් පුරා දවස් දෙකක් පුරාවටම සොහාන් අයියා, කවිශල් අයියා, මයුර අයියා, ශසිත් අයියා, හිරාන් අයියා, ආසිරි අයියා, දහරා අක්කා ඇතුළු කට්ටියගේ දායකත්වයෙන් උපසිරසි ගැන්වුන කතාමාලාවක පලමු අදියරේ අවසානය සනිටුහන් කරන්නයි යන්නේ. ඇත්තටම සොහාන් අයියට ස්තූතියි මාව මේකට සම්බන්ධ කරගත්තට තවත් උපසිරසි දෙකක් මඟ නවත්තලා තමා මේක කළේ. ඒත් ඒ ගැන කිසි දුකක් නැහැ. ඒ තරම් වටින සීරීස් එකක්. අර උපසිරසි දෙකත් ඉක්මනටම අරගෙන එනවා. එහෙනම් කතාවට යමු.අන්තිම එපිය නිසා ටිකක් ලිපිය ලොකු වෙයි.

ටිකක් ඉන්දීය සම්ප්‍රදායට නුහුරු මාතෘකාවක් තමා අරගෙන තියෙන්නේ. මොනවා වුනත් හොඳටම කරලා තියනවා..ඒ ගැනත් කියන්න එපෑ.. Amala Paul රංගනයෙන් දායක වීම නිසා ජනප්‍රියත්වයත් ටිකක් වැඩිවෙලා තියනවා. මම දැකලා තියන අනිත් ටයිම් ලූප් වලට වඩා ටිකක් වෙනස්. මොකද ගොඩක් වෙලාවට පෙන්නන අර ආදිගේ කාමරේ වැටිලා තියන කෙසෙල් ගෙඩිය ඒක එන්න එන්න කුණු වෙනවා, අර තාප්පයේ ගහලා පෝස්ටර් ඉරිලා තියනවා… ඒවගේම අර හිඟන මනුස්සයත් මේ ලූප් එකට කනෙක්ට් වගේ. ඒකෙන් පේන්නේ ඒ දෙන්නට එකම දවස වුනාට නිකන් වටාපිටාවේ කාලය ඉස්සරහට යනවා වගේ. මට හරියටම ඒ තියරිය තේරුම් ගන්න නම් බැරිවුනා. ඒත් කමක් නැහැ, කතාව හොඳටම එන්ජෝයි කළා.

මුලදිම මතකනේ අපේ ආදියි, දුර්ගායි ටයිම් ලූප් එකක හිරවෙනවා…
ඊටපස්සේ දෙන්නගෙම කතාව එපි දෙකකදි දැකගන්න හම්බවෙනවා..
ඊටපස්සේ දෙන්නම දැනගන්නවා, මේක ඉවරයක් නැහැ කියලා..
මෙයාලා කලින් කොටසෙදි පාර්වතීව බේරගන්න හදනවා..
ඒත් බැරිවෙනවා…ඒ වගේම වරුන්වත් බේරගන්න බැරිවෙනවා…
අපි බලමු මේ කොටසෙදි දෙන්නම එකතු වෙලා
එයාලගේ කොටස හරියටම කරන්න දරන උත්සාහය..
ඒත් ඒ උත්සාහය වැඩේ කරගන්න ප්‍රමාණවත් වෙයිද?
දුර්ගාගේ තව රහසකුත් මේකෙදි එලියට එනවා…
ඒ ඔක්කොටම වැඩිය මෙයාලා දෙන්නට
මේ ලූප් එකෙන් එලියට එන්න පුළුවන් වෙයිද?
ඇයි මෙයාලා මෙහෙම ලූප් එකක් ඇතුළට ආවේ?
ඔයාලම බලාගන්නකෝ එහෙනම්..?
මීළඟ අදියරෙන් හමුවෙන තුරු සියළු දෙනාටම නිරෝගී සුව පතනවා…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

6,574 downloadsDownload Kudi-Yedamaithe-S01-E08.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

6,574 downloadsDownload Subtitles19 KB

50 comments

  1. Gayan

    Thank you very much! First comment and first download. :)

  2. Praveen Ranasinghe

    බොහොම ස්තූතියි සෙට් එකටම ❤️අවසන් එපිය දානකන්මයි හිටියෙ ජයවේවා

  3. Kushan

    Sub akta thanks

  4. Hari

    Thanx.. සබ් දීපු සියලුම දෙනාට.. download කරලා බලාන හිටියා එපි අටටම සබ් දෙනකන් දැන් බලන්න ගන්නෙ.. ජය වේවා.!!!!!

  5. Neo

    Thanks brother
    Keep it up

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. tharidu16

    thanks machiii. dan thamai okkoma balanna ganne. download karagena hitiye. nattam waiting eddi epa wenaw. ehenam sub dunnu okkotama hariyanna me comment eka. thanks. pin

  8. udara

    හොලිවුඩ් බලන උන්ට රිදෙන්නමත් එක්ක දිගටම මේ වගේ කතා වලට සබ් දෙන්න.මීට කලින් ටයිම් ලූප් බලල තිබ්බෙම නෑ.ජීවිත කාලෙ බලපු හොඳම සීරීස් එක.මාරම මාර සීරිස් එකක්.Coolie No. 1 වගේ පට්ටම ෆිල්ම් තියේ.ඒවටත් දෙමු.අපි වගේ ඉන්දියන් විතරක් බලන අයට මේව ගොඩක් වටිනවා.අයියලත් ඔය දෙකයි පනහේ මෙලෝ රහක් නැති ඉන්ග්‍රිසි ඒවට නොදී මේවටම සබ් දෙන්න.මේ වගේ කතා කවද්ද හොලිවුඩ් වල ගැහුවෙ.සත්තු ටවුන් වලට ඇවිත් මරා ගත්තා විතරනෙ.

    1. kp

      අඩෝ උඹ ගැන සිරාවටම දුක හිතුනා.කොච්චර අහින්සක ජීවිතයක්ද බන් උඹ ගත කරන්නෙ.පවු බන් උඹ.

    2. kp

      අඩෝ උඹගැන සිරාවටම දුක හිතුනා..කොච්චර අහින්සක ජීවිතයක්ද බන් උඹ ගත කරන්නෙ.පවු බන් උඹ.

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Bro

    Thnkz guyz

  11. Nuwan

    Sub deepu okkotma thanks
    Aapahu me wage supiriyak demu

  12. Anonymous

    Patta

  13. S.K

    සබ් ටික ගෙනාපු සියලුම උපසිරසිකරුවන්ට බොහෝමත්ම ස්තුතියි !!
    දිගටම මෙවැනි බලන්න වටින සීරීස් දෙන්න බලන්න බාසාව මොකක් වුනත් අවුලක් නෑ
    ස්පැනිෂ් අලුත් ත්‍රිලර් එකක් නම් සුපිරි

  14. Anonymous

    Sub ekata Thanks!
    Sarpatta Parambarai (2021)
    14 Phere (2021) Hindi film walatath sub denna...

  15. Anonymous

    Bohoma sthuthiyi yaluwo okkotama

  16. Kavindu

    සියලුම උපසිරසිකරුවන්ට ස්තුතියි

  17. janaka

    දැනුයි බැලුවෙ.time travel, time loop නං ඕන දෙයක්.ප්ලොට් හෝල්නං ටිකක් වැඩී.තෙළිඟු වල පලවෙනි වැඩේ හින්ද අවුලක් නෑ ඉතින්.හොලිවුඩ් ඒවට වඩා ටිකක් විතර වෙනස්.කියපු තරම්ම සුපිරියක් නොවුනත් බලන්න පුලුවන් මට්ටමක තිබ්බා.සබ් දීපු හැමෝටම තුති.සබ් නොදීපු සීරීස් තව ගොඩක් තියේ.කට්ටිය එකතු වෙලා ඒවටත් දෙමු..

  18. kp

    sub dunna okkatama thnkz.jaya...

  19. Rush

    Thnkz all..please dont stop..give more series

  20. Anonymous

    Thanks baiscope
    Oya gammatama eka season ekak thyna english,korean,spanish series ekakuth denna balanna
    Me wage kazyta beda gena krmu

  21. Anonymous

    Thanks bokkawal set ekatama❤️

  22. Manoj

    උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි

  23. Yash

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  24. Anonymous

    Thanks mchnla

  25. Lahiru

    Thanks okkomtama
    Digatama series demu

  26. Anonymous

    wena bashawala ewath dennako

  27. Teron

    Thanks All

  28. Anonymous

    Toofaan sub plz

  29. Anonymous

    Thanks sub deepu set ektma
    Aphu me wage ekak femus

  30. Anonymous

    Thanks brothers
    Thawa tv series demu

  31. Viraj

    Sub okkotma thanks baiscope

  32. Anonymous

    සුපිරි මචන්ලා
    සීරීස් දෙනඑක නම් නවත්වන්න එපා

  33. V.P

    තව සීරිස් ටිකක් දෙමු බයිස්කෝප්
    උපසිරසි දුන් සියලුම දෙනාට ස්තුතියි

  34. Hasitha

    සිංහල උපසිරසිවලට බොහොම ස්තුතියි උපසිරසිකරුවන් සියලුම දෙනාට

  35. Anonymous

    තව දීපන් බන් මේ වගේ පොඩි සීරීස් කෑලි
    අමුතුම රසයක් බන් තියෙන්නෙ මේවයි අවුරුදු ගනන් බලන්න ඕනත් නැහැනෙ වෙන එව්වා වගේ
    තෙලුගු බැරිනම් ඕන බාසාවක් අපි නම් බලනො

    1. Anonymous

      උඹලට බලන්න තමා මේ වගේ මෝඩ කතාවක් දුන්නෙ.ඒ හින්ද පාඩුවේ බලපන්

  36. Sasitha Asaranga

    niyamai.

  37. Chandima Prasad

    Thanks Sub Ekata.

  38. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  39. Anonymous

    Meke season 2 k ndda

  40. Pramukmili

    Thanxxxxxxx bro................

  41. Anonymous

    Navarasa(2021) series ekta sub denna baiscope
    Supirima set ekak inne

  42. tharidu16

    navarasa ekata sub oniiiiiiiiiiiiiii

  43. Anonymous

    Navarasa dennko
    Wena site ekakin deela thibunath oyala denkn innee

  44. Hasantha

    Thanks

  45. ishan

    සබ් එක වෙනුවෙන් මහන්සි උන සියළුම දෙනාටම බොහොම ස්තූතියි. බොහොම් පිං

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Chanuka manoj

    උපසිරසියට ස්තුතියි