Watch Trailer

The Outpost (2018-) [S04 : E02] Sinhala Subtitles | අපේම ඔටුන්නක් [සිංහල උපසිරසි]

– ඔබ සියලු දෙනාම ඇයව දැනගෙන හිටියෙ රෝස්මන්ඩ් රැජිණ විදිහට, ඒ වගේම ඇය මගේ හොඳම මිතුරා වුණා. – මම තමයි සිංහාසනයේ නියම උරුමක්කාරයා. – ඇය ඔවුන්ව මරනවා. – ෆාලිස්ටාට ඒ සිංහාසනයෙ ඉඳගන්න ඉඩ දෙන්න අපට බෑ. – ජනතාවගෙ සහයෝගය තියෙන එකම තැනැත්තා ඔයා. – කව්ද ඔයා? – ඔයා මගේ නංගිව මැරුවා. – ඩ්‍රැග්මන්. – මම […]

– ඔබ සියලු දෙනාම ඇයව දැනගෙන හිටියෙ රෝස්මන්ඩ් රැජිණ විදිහට, ඒ වගේම ඇය මගේ හොඳම මිතුරා වුණා.

– මම තමයි සිංහාසනයේ නියම උරුමක්කාරයා.

– ඇය ඔවුන්ව මරනවා.

– ෆාලිස්ටාට ඒ සිංහාසනයෙ ඉඳගන්න ඉඩ දෙන්න අපට බෑ.

– ජනතාවගෙ සහයෝගය තියෙන එකම තැනැත්තා ඔයා.

– කව්ද ඔයා?
– ඔයා මගේ නංගිව මැරුවා.
– ඩ්‍රැග්මන්.

– මම ඔයාව දකිනවා, පාවා දෙන්නා.

– ඔයා කව්ද?
– ඔයාට උදව් කරන්න පුළුවන් කෙනෙක්.

– කලින් කළා වගේ ආපහු ඔහුට පණ ගන්න ඔබට පුළුවන්ද?

– ටොබින්? කොහොමද?

– ෆාලිස්ටා රැජිණ සැරදේවා!

ඔටුන්න භාරගන්න කියලා ගැරට් ඇතුළු පිරිස ටැලොන්ගෙන් කරපු ඉල්ලීමට මුලින් අකමැති වුණත් ටැලොන් පස්සෙ කැමති වෙනවා. ඒත් එතකොට පරක්කු වැඩියි. පළවුන්ගෙන් නැගිටපු රොබින් මිනිස්සු ඉස්සරහට ඇවිත් ෆාලිස්ටාව රැජිණ කරන්න කියල ඉල්ලලා ෆාලිස්ටා රැජිණ වෙනවා. රජකමට ලේ උරුමයක් තිබුණු නිසා තමයි ෆාලිස්ටා රාජධානියෙ රැජිණ වුණේ. ඒත් ත්‍රිත්වයේ දෙවැන්නා සහ තුන්වැන්නා ෆාලිස්ටා රැජිණව රවට්ටගෙන එයාව පාලනය කරන්න හදනවා. ඒත් ටොබින් ඒකට එච්චර කැමති නෑ. ඒ අතරෙ ෆාලිස්ටා රැජිණව මරන්න කෙනෙක් එනවා. ගැරට් ආපහු වතාවක් හිරේට දානවා. මේ කොටසෙ මේ වගේ තව තව සිද්ධි ගොඩයි. වැඩි වෙලා ගන්නෙ නැතුව මේ කොටසත් බලලම ඉන්න.  තුන්වෙනි කොටසත් අරගෙන ඉක්මනට එන්නම්..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

4,912 downloadsDownload The-Outpost-2018-S04-E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,912 downloadsDownload Subtitles29 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    thnx sub ekata

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. chamara

    Sub ekt thankd...sub ek mru ❤️❤️❤️❤️

  5. Xd

    Thanks..better call saul eke ithuru tika dennako..

  6. prasanga

    thanks....

  7. Anonymous

    thnks saho

  8. Isuru

    Thank you ayya ....

  9. Lahiru Lakshan

    thanks machn....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.