අද අපි එකතුවෙන්නේ 15 වෙනි කොටසත් සමගයි. කලින් කොටස් තුලදී ජෙසීගේ මතකය පිලිබඳව හොඳ ඉදිරිපත්කිරීමක් දුන්නනේ.ඒවගේම බේලින් මැරිලා නෑ කියලත් පෙන්නුවනේ. ඉතින් වැඩි කතා නොකර මේ කොටස ගැන බලමු, අද කොටසෙදී කලින් තමන්ගේ තවත් හැකියාවක් අඳුනාගන්නව, ඒවගේම ඒක පිටස්තර කෙනෙකුත් දකිනව. ඒ අතරේ ජෙසී පොඩි හපන්කමක් කරන්…

අද අපි එකතුවෙන්නේ 15 වෙනි කොටසත් සමගයි.
කලින් කොටස් තුලදී ජෙසීගේ මතකය පිලිබඳව හොඳ ඉදිරිපත්කිරීමක් දුන්නනේ.ඒවගේම බේලින් මැරිලා නෑ කියලත් පෙන්නුවනේ. ඉතින් වැඩි කතා නොකර මේ කොටස ගැන බලමු, අද කොටසෙදී කලින් තමන්ගේ තවත් හැකියාවක් අඳුනාගන්නව, ඒවගේම ඒක පිටස්තර කෙනෙකුත් දකිනව. ඒ අතරේ ජෙසී පොඩි හපන්කමක් කරන්න ගිහින් වැඩේ වර්චස් වෙනව, ඉතින් මේ සේරම අද කොටසින් ඔයාලට බලන්න පුලුවන් වෙයි.
ප.ලි- ඔයාලා හිතනව ඇති මොකද මේ හැමදාම රූල් පහේ හයේ කෙටි ලිපි ලියන්නෙ කියල. මොකද කිවුවොත් උසස් පෙල ඉවර උන ගමන් මං පොඩි කෝස් එකකට අත ගැහුව, ඉතින් ඒක ඉවර වෙලා එනකොට හැමදාම රෑ වෙනව, ඊටපස්සේ කෝස් එකේ ගෙදර වැඩ එහෙම ඉවරකරල, නාලා ,කාලා බිලා සබ කොටන්න ලෑස්තිවෙනකොට 10 විතර වෙනව. ඉතින් කොහොමහරි 12 විතර වෙනකන් අමාරුවෙන් කොටල නිදාගන්නව, අන්න ඒ නිසා එක එපියක් ගොඩදාන්න දවස් තුනක් විතර යනව. ඔන්න ඔය හේතුව නිසා තමයි ලිපිය ගොඩාක් කෙටියෙන් ලියන්නේ.
එහෙනම් අපි ඊලඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E15.The.Future’s.So.Bright.I.Gotta.Wear.Shades.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,011 downloadsDownload Kyle-XY-S02E15.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
8 comments
tharindu
Rakitha Ranathunga
Man e gena denuwath krnnam bn
Malinda
Bro. Timing, writing awulak ne. kohoma hari sub eka demu. miss karanna beri patta series ekak meka.
Ishan Thisara
Thanks saho...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suraswv
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks for sub
Lucifer S03E06 eke sub danndo