Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E16] | with Sinhala Subtitles | සුවිශේෂී බලාපොරොත්තුව [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ එකතුවෙන්නේ 16 වෙනි කොටසත් සමගයි. පරන කතා නැතුව අද කොටසට හැරෙමු කෙලින්ම. මේ තමයි ඇමරිකන් කාරයෝ තමන්ගේ කුනු අස්පස් කරන කාලෙ. ඉතින් ජෝශුයි කයිලුයි කුනු අයින් කරකර ඉන්නකොට පරන අමුත්තෙක් ආයෙත් එනව, ඒ වෙන කවුරුවත් නෙමෙයි ඇමැන්ඩා. ඉතින් ඇමැන්ඩ එන්නේ නිකන් නෙමෙයි, තවත් ප්‍රශ්නෙකුත් අරගෙනමයි. ඒ මොකක්…

අපි මේ එකතුවෙන්නේ 16 වෙනි කොටසත් සමගයි.

පරන කතා නැතුව අද කොටසට හැරෙමු කෙලින්ම. මේ තමයි  ඇමරිකන් කාරයෝ තමන්ගේ කුනු අස්පස් කරන කාලෙ. ඉතින් ජෝශුයි කයිලුයි කුනු අයින් කරකර ඉන්නකොට පරන අමුත්තෙක් ආයෙත් එනව,  ඒ වෙන කවුරුවත් නෙමෙයි ඇමැන්ඩා. ඉතින් ඇමැන්ඩ එන්නේ නිකන් නෙමෙයි, තවත් ප්‍රශ්නෙකුත් අරගෙනමයි. ඒ මොකක්ද කියල බලන්න මේ කොටස බලන්නම වෙනව. එහෙනම් මේ කොටස අරගෙන යන ගමන් අදහසකුත් තියාගෙනම යන්න කියලා ඉල්ලනව.ඊලඟ කොටසින් හමුවෙමු.

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kyle.XY.S02E16.Great.Expectations.DVDRip-ORPHEUS.eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,516 downloadsDownload Kyle-XY-S02E16.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,516 downloadsDownload Subtitles30 KB

4 comments

  1. Ishan Thisara

    Digatama sub eka demu...
    Thanks saho...

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P