කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් මම අරගෙන ආවා සුපර්ගර්ල් හයවන කොටහ. ගිය සතියේ මම අසනීප උන වෙලේ උපසිරැසිය අරගෙන ආව දිල්ශාන් මලයටත් ස්තුති වෙන්ට ඕනා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. කට්ටිය ගිය සතියේ කොටහා බැලුවනේ. ලීනා ලොකු අකරතැබ්බෙකට මුහුණ පානවනේ අර ඩැක්සිමයිට්වරුන්ව පන්නන්න ලෙක්ස් ලුතර්ගේ උපකර…

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් මම අරගෙන ආවා සුපර්ගර්ල් හයවන කොටහ. ගිය සතියේ මම අසනීප උන වෙලේ උපසිරැසිය අරගෙන ආව දිල්ශාන් මලයටත් ස්තුති වෙන්ට ඕනා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.
කට්ටිය ගිය සතියේ කොටහා බැලුවනේ. ලීනා ලොකු අකරතැබ්බෙකට මුහුණ පානවනේ අර ඩැක්සිමයිට්වරුන්ව පන්නන්න ලෙක්ස් ලුතර්ගේ උපකරණය වෙනස් කරලා ඊයම් වායුගෝලයට මුසු කෙරුව සිද්ධිය නිසා. පස්සේ ඉතින් කාරා සහ අර අනිත් ගෑනු ළමයා එක්කහු වෙලා ඒකට ඇත්තම හේතුව හොයාගන්නවනේ. ඉතින් ඔය ප්‍රශ්නේ විසදුවට පස්සේ කාරා තීරණය කළානේ නිවාඩුවක් ගන්න. ඒ ඉතින් වෙන මොහොකටවත් නෙවේ මැගී සහ ඇලෙක්ස්ගේ සම්බන්ධය කැඩිලා ගිය නිසා දුකෙන් ඉන්න ඇලෙක්ස්ගේ හිත හදන්න.
ඉතින් ඔන්න අද ඇලෙක්ස් සහ කාරා දෙන්නා තමන් හැදී වැඩුන මිඩ්වේල්වල ගෙදරට ආපහු එනවා. ඒ ආවට පස්සෙත් ඉතින් ඇලෙක්ස්ගේනම් වැඩි සතුටක් නැති පාටයි. අද කොටසේ සම්පූර්ණයෙන්ම වගේ පෙන්නන්නේ කාරා සහ ඇලෙක්ස්ගේ ළමා කාලේ උන යම් සිදුවීමක්. ඇත්තම කිව්වොත් මේ අක්කා නගෝ දෙන්නා මේ වගේ එකමුතු වෙන්න බලපාපු ප්‍රධාන කාරණේ තමයි ඒ සිදුවීම. හොදයි එහෙමනම් ඩැන්වර්ස් කෙල්ලන්ගේ ළමා කාලේ බලාගන්න පුළුවන් අද.
එහෙමනම් මං යනවා. හෙට දිහාවේ එහෙමනම් ශනාරා ක්‍රෝනිකල් සමගින් හමුවෙන තෙක් ඔබ සැමට ජය..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,907 downloadsDownload Supergirl-S03E06.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
30 comments
Lushan
kasun
Tnx
Tharaka Lahiru
tnq mcn
nirodha uthpala
Waiting for shannara chronicle... digatama subtitle denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
nisha
sub akata thanks...
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Dulan randika
Subata thanks bro…
RP
thanks bro
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්lahiru sandaruwan
thank you so much maduka aiye.......
Udara Damith B/K
.........බොහොම ස්තුතියි............
shehan
thanks
tharangani
thanx,ohomma luciferth karanna barida?
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
mindika
Thanks !!!!!!!!!!!!!!
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ
ජය වේවා!..Suu
බොහොම ස්තුතියි
D.Chamara
bohomasthuthi sahooo jaya...
piyumal sanjeewa
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.
Dileka
thank you
oshanda
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
Thanks
Dasun Chathuranga
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ……..
Thilinda Randeera
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. දිගටම උපසිරැසි ලබාදෙන්න. ජයවේවා.
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sajithlakshan
thanks .....................
DEKLS
sub ekata thanx sago
Advertisement



Subata thanks bro...