Watch Trailer

Kyle XY (2006-2009) [S03 : E08] Sinhala Subtitles | ගතු කියන හදවත [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ කතාමාලවේ අටවෙනි කොටසයි. තව කොටස් දෙකෙන් කතාව ඉවර වෙනව. ඉතින් මං ඉක්මනට කලින් කොටස ගැන කියන්නම්. කයිලුයි ජෙසියි එකතුවෙලා ආදරය කරන ජෝඩු ගලපන්න පුලුවන් විදිහෙ පොඩි භාණ්ඩයක් හදනව. ඉතින් කොහොමහරි ජෙසී ඇමැන්ඩගෙ එක වෙනස් කරනව. එතකොට ඇයට හැමදාම කයිල් එක්ක ඉන්න ලැබෙයි කියල. කොහොමහරි කයිල් හොය…

මේ අරගෙන එන්නෙ කතාමාලවේ අටවෙනි කොටසයි. තව කොටස් දෙකෙන් කතාව ඉවර වෙනව. ඉතින් මං ඉක්මනට කලින් කොටස ගැන කියන්නම්. කයිලුයි ජෙසියි එකතුවෙලා ආදරය කරන ජෝඩු ගලපන්න පුලුවන් විදිහෙ පොඩි භාණ්ඩයක් හදනව. ඉතින් කොහොමහරි ජෙසී ඇමැන්ඩගෙ එක වෙනස් කරනව. එතකොට ඇයට හැමදාම කයිල් එක්ක ඉන්න ලැබෙයි කියල. කොහොමහරි කයිල් හොයාගන්නව ඒක ජෙසී කරපු වැඩක් කියල. කොහොම උනත් අවසානයේ ඇමැන්ඩා ආයෙත් කයිල් එක්ක එකතුවෙන්න කැමැත්තෙන් ආවත් කයිල් ඒ යෝජනාව ප්‍රතික්ශේප කරනව. මොකද ඔහු ඇය ගැන හැමතිස්සෙම හිතනව. නමුත් ඇමැන්ඩා ඒක තේරුම්ගන්නෙ නෑ, ඉතින් ඒ කොටස ගැන ඔයිට වඩා කියන්න අනවශ්‍යයි කියල හිතනව.

එහෙනම් මීලඟ කොටසින් අපි ඉක්මනට හමුවෙමු. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.

1,133 downloadsDownload Kyle.XY_.S03E08.Baiscopelk.com_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,133 downloadsDownload Subtitles25 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata thanks

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්......

  4. Ayesh Prashan

    Thank You

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P