Watch Trailer

The Blacklist [S06 : E06] Sinhala Subtitles | xx අපර ආත්මය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මද ප්‍රමාදයකින් පස්සේ වුනත් 6 වෙනි කොටස අරගන ඇවිත් තියෙනවා. මතකනේ පසුගිය කොටස්වල සිදුවීම් නේද? මේ වෙනකොට රෙඩිටන්න් සිරගත වෙලා ඉන්නේ ඔහුගේ නඩුව අහලා අවසන් වෙනකන්. පසුගිය කොටසේදී ඔහු නිතිවිරෝධි ගිනි අවියක් භාවිතා කරන නිසා රජය ඔහු සමග තිබුනු නිදහල ලබාදීමේ ගිවිසුම අවලංගු වුනානේ. ඉතිං දැන් අද ඉදන්…

ඔන්න මද ප්‍රමාදයකින් පස්සේ වුනත් 6 වෙනි කොටස අරගන ඇවිත් තියෙනවා. මතකනේ පසුගිය කොටස්වල සිදුවීම් නේද? මේ වෙනකොට රෙඩිටන්න් සිරගත වෙලා ඉන්නේ ඔහුගේ නඩුව අහලා අවසන් වෙනකන්. පසුගිය කොටසේදී ඔහු නිතිවිරෝධි ගිනි අවියක් භාවිතා කරන නිසා රජය ඔහු සමග තිබුනු නිදහල ලබාදීමේ ගිවිසුම අවලංගු වුනානේ. ඉතිං දැන් අද ඉදන් රෙඩින්ටන් එරෙහිව අපරාධ නඩුවක් අහනවා. ඒ වගේම තමයි ලිස් ජෙනී සමග එකතු වෙලා උත්සහ කරන්නේ මේ රේමන්ඩ් රෙඩින්ටන් කියන්නේ කවුද කියලා හොයාගන්නයි. ලිස් තාම මේ ගැන තමන්ගේ කණ්ඩායමටවත් කියලා නැහැ.

ඉතිං අද රෙඩින්ට වගේම ලිසුත් තමන්ගේ ඉලක්ක වලට ලගා වෙන්න උත්සාහ කරන දෙයක් තමයි තියෙන්නේ. රෙඩින්ටන් උසාවි නියෝගයකට අනුව මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන්න ස්ප්‍රින්ෆීල්ඩ් වලට යන අතරේ ලිස් තීරණය කරනවා තමන්ගෙම කේස් එකක් රෙඩින්ටන්ගේ කළු ලැයිස්තුවේ කෙනා හැටියට කාර්ය බලකායට ඉදිරිපත් කරන්න. මොකද ඔයාලට මතයිනේ පසුගිය කොටසේදී එයාලට දැනගන්න ලැබුනා රෙඩින්ටන් සමග සමකාලීනම තමන්ගේ මුහුණ වෙනස් කරගත්ත කෙනෙක් ගැන. ඉතිං අද කතාවෙදි රෙඩ් ලිස් දෙන්නම තම තමන්ගේ ඉලක්ක වලට ළගා වෙන්න පියවරක් ලං වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමනම් කතාව බලන්නකෝ. 7 වෙනි කොට අරන් ඉක්මනින්ම එන්නම්.

ජය වේවා…!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,519 downloadsDownload The-Blacklist-S06E06.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

3,519 downloadsDownload Subtitles36 KB

24 comments

  1. Imeshamadu

    Thenks akki

  2. sr

    THQ very much akke ....

  3. ajith00129

    ස්තූතියි ,ජයවේවා

  4. Naveendra_rox

    Thanks

  5. Kanchana

    Thanx sahodari

  6. Gayan ranga

    බොහොම ස්තූතියි සබ් එක දුන්නට...

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Kulanjana Maduranga

    subata thanks

  9. DhanushkaAASL

    Thanks sub akata balan hitiya

  10. jeewantha

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....
    සබ් එක දෙනකම් බලන් හිටියේ...
    දිගටම සබ් දෙමු...

  12. shehan123

    Thnz sub ekta

  13. suranuwan

    thanks....

  14. 100

    Sub eakata thanks

  15. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. s.s.m

    tz sub ekata...

  18. akalankagayan

    Thnx..........

  19. shiwaj

    Thanks

  20. KemalHS

    Thanks
    Anith ewath ikmnta onna ❤✌️

  21. indika75

    thanks..

  22. Sajithlakshan

    thanks ................

  23. Anonymous

    Thnx for sub ...

  24. Anonymous

    Thnx sub ekta ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.