Watch Trailer

Kyle XY (2006-2009) [S03 : E10] Sinhala Subtitles | සියල්ලේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි කොහොම හරි අවසන් කොටසටම ආවා. මෙච්චර කාලයක් කතාමාලාව සමගින් එකතුවෙලා හිටිය හැමෝටම මං ස්තූතිවන්ත වෙනව. අවුරුදු තුනක් විතර ගියා මට කතාමාලාව ඉවරයක් කරන්න. ඇත්තටම ඊටත් වැඩිය ගියාද මංදා. කොහොම හරි මෙච්චර කාලයක් ඉවසීමෙන් හිටිය හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් මං කලින් කොටස ගැන කතා කරන්නම්.…

ඔන්න එහෙනම් අපි කොහොම හරි අවසන් කොටසටම ආවා. මෙච්චර කාලයක් කතාමාලාව සමගින් එකතුවෙලා හිටිය හැමෝටම මං ස්තූතිවන්ත වෙනව. අවුරුදු තුනක් විතර ගියා මට කතාමාලාව ඉවරයක් කරන්න. ඇත්තටම ඊටත් වැඩිය ගියාද මංදා. කොහොම හරි මෙච්චර කාලයක් ඉවසීමෙන් හිටිය හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් මං කලින් කොටස ගැන කතා කරන්නම්. ජෙසී අතීතය මතක් කරලා දැනගත්තා කැසිඩි සේරාව මැරුවා කියල. ඉතින් කොහොම හරි ඒක ගැන වැඩිදුර දැනගන්නයි ජෙසී උත්සහ. ඒ නිසා කයිලුයි ජෙසියි එකතුවෙලා ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනව. ඒ නිසා ආරාධිතයෙක් විදිහට කැසිඩිට රෑ කෑමට ආරාධනා කරන්ව. ඉතින් කෑම වේල අතරතුර ජෙසී හිතාමතාම ප්‍රශ්නයක් ඇදගෙන කැසිඩිව එලියට ගෙනියනව. ඊට පස්සෙ කොහොම හරි කයිල් කැසිඩිගෙ පක්ශපාතී ගෝලයෙක් බවට පත්වෙනව.

එතන ඉඳන් කතාව අද කොටසින් බලාගන්න පුලුවන්, නමුත් අවාසනාවන්ත ලෙස මේ කතාමාලාව නිශ්පාදකයින් විසින් මෙතනින් අවසන් කරල තියෙනව. නැවත කතාමාලාවක් එයි කියල හිතන්න බෑ. කොහොම වෙතත් ඉතින් මට සතුටුයි කොහොමහරි මේක ඉවරයක් කරගන්න ලැබුනු එකට. අවසන් වශයෙන් ආයෙත් මං හැමෝටම ස්තූති වන්ත වෙනව මට දිරියක් උනාට. නැවත හමුවෙනතුරු හැමෝටම සුභ දවසක්! ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.

1,263 downloadsDownload Kyle.XY_.S03E10.Baiscopelk.com_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,263 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Thilina Jayarathna

    thank u bn

  2. Thilina Jayarathna

    tava deyak meka kauru hari admin kenk dakkaoth hari sub krna kauru hari dakinvanm . loku mahansiyak krnava tama sub denna . nikam dena eka nisa mukuth kiynne na .eth kalin tv series dila bageta navattapu series godak tynva meke evvata kaurth sub denne nadda .admin la pulvunm krnna kauru hari gannvanm bageta dila navattapu evva valta sub denna kiyna plz .

    1. Suganda M Wickramarachchi

      සීසන් 4 එන්නෙ නැද්ද බන් ?ආසාවෙන් බලපු එකක්

  3. Kulanjana Maduranga

    subata thanks

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. Ayesh Prashan

    Supiri Wedak Saho..Asawen Balana Kathawak.. Godaak Sthuthie

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    කොහොම හරි අවසන් වෙනකම් මුළු කතා මාල්වම ගෙනපූ එක සුපිරි වැඩක්...
    තවත් සුපිරි කතාවලාවක් අරන් එමු......

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P