Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E08] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

නීතීඥ අහ්න්ගේ මැදිහත් වීමෙන් ලේකම් ජෝ මුඩුක්කුවේ ජීවත් වෙන ගෑණු කෙනෙක් ලවා ඉයුන් ගිට කන්ග් මා රූ සහ හන් ජේ හීගේ පරණ ෆොටෝ එකක් දෙනවා. ඒක දැක්කම ඉයුන් ගි හුඟක් දේවල් තේරුම් ගත්තා. ඒ වගේම නීතීඥ පාර්ක් කන්ග් මා රූ ගැන දන්න හැම දේම ඉයුන් ගිට කිව්වා. ඒත් එයා කන්ග් මා රූව අත් අරින්න සූදානම් […]

නීතීඥ අහ්න්ගේ මැදිහත් වීමෙන් ලේකම් ජෝ මුඩුක්කුවේ ජීවත් වෙන ගෑණු කෙනෙක් ලවා ඉයුන් ගිට කන්ග් මා රූ සහ හන් ජේ හීගේ පරණ ෆොටෝ එකක් දෙනවා. ඒක දැක්කම ඉයුන් ගි හුඟක් දේවල් තේරුම් ගත්තා. ඒ වගේම නීතීඥ පාර්ක් කන්ග් මා රූ ගැන දන්න හැම දේම ඉයුන් ගිට කිව්වා. ඒත් එයා කන්ග් මා රූව අත් අරින්න සූදානම් වගේ නම් පේන්නේ නෑ. කන්ග් මා රූගේ දුරකථනය අරන් යන හන් ජේ හීගේ අයියා හන් ජේ හීට කතා කළා ම එයා හුඟක් බයවෙනවා වගේම හිතන්නේ ඒක කළේ කන්ග් මා රූ කියලා. මේ අතරේ හන් ජේ හීගේ අයියා මුණ ගැහෙන්න ගිය කන්ග් මා රූ ජේ හීගෙන් ඈත් වෙලා ඉන්න කියලා එයාට තර්ජනය කරනවා. හන් ජේ හී ඒ වෙලාවෙම කතා කරලා කන්ග් මා රූට හොඳටම බැන්නත් එයා ඒවා අහගෙන ඉන්නවා මිස කිසිම දෙයක් කියන්න යන්නේ නෑ.මේ අතරේ හොඳටම අසනීපේ වැඩි වෙලා ඉන්න සභාපතිතුමා ඉයුන් ගිව ආපහු අරගෙන එන්න කියලා භාර දෙන්නේ හන් ජේ හීට. මේක අවස්ථාවක් කරගන්න හන් ජේ හී සභාපතිතුමා එපා කිව්වත් මා රූට පහර දෙන්න මිනිස්සුන්ව යවනවා. කන්ග් මා රූ බරපතල තුවාල ලබන නිසා ජේ ගිල් චොකෝව වෙනත් තැනකට නිවාඩුවක් ගත කරන්න අරගෙන යනවා. මේ අතරේ තමන්ගේ අයියාගේ කෝල් එකක් නිසා කන්ග් මා රූ ඇත්තටම තමන්ව ආරක්ෂා කරන්න උත්සාහ කළ විත්තිය හන් ජේ හීට දැනගන්න ලැබුණත් දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඉයුන් ගිගෙන් මා රූව අයින් කරන්න එයා කරපු කිසිම දෙයක් හරි ගියේ නැති නිසා සභාපතිතුමා මුළු ගෙදරම ඉයුන් ගිට පිටවෙන්න බැරි විදිහට ආරක්ෂා කළත් අන්තිමේදී ගෙදරින් පිටවෙන ඉයුන් ගි ආපහු මා රූ හොයාගෙන යනවා. මේ වෙලාවේම හන් ජේ හීත් මා රූව බලන්න යනවා. ඒත් මා රූ ඉයුන් ගිව වැඳළගෙන හන් ජේ හීව නොසලකා හරිනවා. මේ අතරේ තමයි ඉයුන් ගි විනෝද චාරිකාවක් යමු කියලා මා රූට යෝජනා කරන්නේ. ඒත් එතන කලින් මාරූ හන් ජේ හී එක්ක යන්න හිටිය තැනක්. ඉතින් එයාලා විනෝද චාරිකාව යයිද? මේ අතරේ තමන් සහ නීතීඥ අහ්න්ගේ සම්බන්ධය පිළිබඳ සභාපතිතුමා දන්න බව දැනගත්ත හන් ජේ හී මොනවා කරයිද? ඒ වගේම ආයෙත් හන් ජේ හී මා රූගෙන් උදව් ඉල්ලනවා. ඉතින් හැමදේම ඉවර වෙලා ජේ හී සභාපතිතුමා එක්ක විවාහ වෙලා ඉද්දි මා රූ තමන්නේ පරණ ආදරවන්තියට උදව් කරන්න යයිද?

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,699 downloadsDownload The-innocent-Man-E08.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,699 downloadsDownload Subtitles21 KB

6 comments

  1. dinusha

    thanx sub akata

  2. Kulanjana Maduranga

    subata thanks

  3. thanujamilandi

    thank you sub ekata... digatama sub demu hode... Jaya wewa!! BS!!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Udara Damith Dissanayaka

    thankssssssssssssssssssssss

  6. Krishani

    Thank you