Watch Trailer

Lazarus [S01 : E08] Sinhala Subtitles | රුසියානු ඔත්තුකාරිය [සිංහල උපසිරසි]

Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…

Lazarus Season 01 Sinhala Subtitles

ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 8 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

ආචාර්ය ස්කිනර්ගේ මොළට පදනම් කරගෙන නිපදවපු කෘතිම බුද්ධියක මතක ගබඩා උපාංගයක් හොයාගන්නා ලාසරස් කණ්ඩායම, ඒකෙ තියෙන තොරතුරු විකේතනය කරලා ඉලක්කම් ටිකක් හොයාගන්නවා. තවත් ටිකක් ගැඹුරින් බලපුවහම මේවා ලෝකයේ තැන් හතරක අක්ෂාංශ සහ දේශාංශ බව කණ්ඩායම තේරුම් ගන්නවා. මේ තැන් හතරින් එකක ස්කිනර් ගැන හෝඩුවාවක් ඇති කියල හිතල ඒ තැන් හතරටම ගියත් ස්කිනර්ගේ කිසිම හෝඩුවාවක සුළඟක්වත් ඒවයින් ලැබෙන්නෙ නම් නෑ. ඒ වෙනුවට ලැබුනේ වේදනාව නොදැනෙන සංජානන රෝගයකින් පෙළෙන්නො කිහිපදෙනෙක් සහ මුහුදු වතුරින් යට වුනු නගර කිහිපයක් විතරයි.

මේ සෝදිසිය ඉවර වෙලා හැමෝම ආයෙත් මූලස්ථානයට යන්නෙ ආයෙත් මුල ඉඳන් ස්කිනර්ව සෙවීමේ මෙහෙයුම පටන් ගන්න හිතාගෙනයි. ඒත් කණ්ඩායමේ ක්‍රිස් එකපාරටම අතුරුදහන් වෙනවා. ක්‍රිස්ට මොකද උනේ? ක්‍රිස් කියන්නෙ කවුද? කණ්ඩායමට ක්‍රිස්ව හොයාගන්න පුලුවන් වේවිද? එතකොට ඒක ස්කිනර් සෙවීමේ මෙහෙයුමෙන් පිට යන මෙහෙයුමක් වේවිද? මේ කොටසත් ක්‍රියාදාමයෙන් පිරුණු කොටසක් බව කිව යුතුමයි. නරඹන්න එහෙනම් මේ කොටස. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක විනෝදබර ක්‍රියාදාමය. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

  • Episode Name : Unforgettable Fire
  • Released Date : 2025.05.24
  • IMDB Rating : 8.1

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

304 downloadsDownload Lazarus-S01E08-baiscopelk-sinhala-subtitle-1.zip14 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Lazarus Season 01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

304 downloadsDownload Subtitles14 KB

0 comments

No comments yet.