Watch Trailer

Legend of the Seeker [S02 : E18] | වෝල්ටර්… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව. මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. එක පාරටම මේකට උපසිරැසි දෙන එක මතු සම්බන්ධ උන නිසා තමයි මමත් මේකට සෙට් උනේ. හරි හරි කතා ඇති දැන් කතාව පැත…

Legend of the Seeker
හායි යාලුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව. මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. එක පාරටම මේකට උපසිරැසි දෙන එක මතු සම්බන්ධ උන නිසා තමයි මමත් මේකට සෙට් උනේ.

හරි හරි කතා ඇති දැන් කතාව පැත්තට හැරෙමු. මේ කොටසේදී අපි හැමෝගෙම තරහකරගෙක් වන ඩාකන් රහල් ඉන්නවනේ. මේ මගේම තවත් කෙනෙක් මතුවෙනවා. එයාගේ නම වෝල්ටර් මිනිහට ඩාකන් රහල් මුනමයි තියෙන්නේ ඒ වුනාට මෙයාගේ කිසි නිර්භීත බවක් නෑ. අමු මැට්ටෙක් මෙයාව ඩාකන් රහල්ට අහුවෙනවා මෙයාව පොඩ්ඩක් හදල අරගෙන තියාගත්තා. හා එහෙම හරි නැනේ ඔයගොල්ලොන්ට බලන්නත් තියන්න එපැයි. මේකේ අඩුපාඩු ගොඩක් ඇති.මේ නිර්මාණය ගැන ඔගොල්ලොන්ගේ අදහසත් අපට දන්වන්නකෝ. දැන් ඉතින් මම පුරාජේරු ගැහුවා ඇතිනේ. ඉතිරි ටික ඕගොල්ලෝ බාගෙනම බලන්න.

නැවත හමුවෙන තුරු බුදු සරණයි! දෙවිපිහිටයි!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB කොපිය මෙතනින් බාගන්න e76460ee14f08e6b8b56241ca3964ed76b2edd2b 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,636 downloadsDownload Legend.of_.the_.Seeker.S02E18.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/තරුෂ-නයනජිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ නයනජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                    Next Episode >>

Subtitles by

තරුෂ නයනජිත්

Subtitles

2,636 downloadsDownload Subtitles72 KB

45 comments

  1. arrow4srilanka

    මම 1

    1. arrow4srilanka

      මම අද 1...මේක වෙනුවෙන් ගොඩක් කාලයක් හිටියා...සබට ස්තූතියි සහෝ...ජය වේවා... :D

    2. තරුෂ නයනජිත්

      @arrow4srilanka
      තැන්ක්ස් අය්යේ

  2. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    මම දෙක

    1. තරුෂ නයනජිත්

      thanks

  3. nuwan

    මම 3 බන්.....කව්රු හරි මේකට සබ් දීල ඉවර කලානම් හරි.......

    1. buddhi

      uba hari tama iwara kale nane

    2. තරුෂ නයනජිත්

      mama iwara karanawa baya wenna epa

  4. sajeevi

    තෑන්ක්ස් මල්ලි.
    මේක දෙනකම් බලාගෙන හිටියේ

    1. තරුෂ නයනජිත්

      sulu deyak

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. තරුෂ නයනජිත්

      තැන්ක්ස් නියෝ අයියා

  6. udara

    ස්තූතියි

    1. තරුෂ නයනජිත්

      ok

  7. Lakmal

    Ituru tikath ikmanata denawada?

    1. තරුෂ නයනජිත්

      නැතුව නැතුව ඉක්මනටම දෙනවා

  8. Oshan

    mekae ithuru tikatasub denna gaththata bohoma thuthi :D

    1. තරුෂ නයනජිත්

      සුළු දෙයක්

  9. නලින්

    ස්තුතියි සහෝ!

    ජය වේවා!

    1. තරුෂ නයනජිත්

      ඔබටත් එසේම

  10. ටුටු

    දවස් කියකට පස්සෙ ද ඇ............
    කමක් නැ......

    ස්තුතියි සහෝ!

    ජය වේවා!

  11. jagath pathirana

    මේක ඉක්මනට ඉවරකරනඑක ලොකු උදව්වක්
    මම පොඩි යෝජනාවකුත් කරන්න කැමතියි
    startreck original series 1967 කථා මාලාව පුලුවන්නම් සිංහලට පරිවර්ථනය කරන්න

    1. තරුෂ නයනජිත්

      බලන්නම් සහෝ

  12. kasun nilanka

    THANX MACHN KIYALA VADAK NHA SUPERI.VIKEYA AIYE OYA NAM ELA KIRE PORAK.NAYANAJITH AIYE OYATAT GDAK THANXXX.MEKA OYAMA SUB DILA EVARA KARAI KIYALA ETANAVA.BAISCOPE TEME EKATAMA THANX MACHANLA ME KARANA DETA OYAGOLLANGE SUB NATTAM FILM BALANNET NHA API... :) :) :) :)

  13. Gayashan

    අැති යන්තම් මම හිතුවා ෙම්ක දීලා ඉවරම තමයි කියාලා...

  14. jayalath

    BODU AMMO...................!BODU AMMO...................!BODU AMMO...................! SUB Avilla....
    THANKS MALAYA. SAHEN KALAYAK BALAGANA HITIYA.

    THANKS.

  15. Kaushal Manu

    Hammo sub awillo....thnks a lot saho... ithuru tikath demu neda... :D

  16. Sadu.

    athi yantham appa thanks aiye api eth beluwe mokada kawadawath nethuwa baiscop ekath mewa atharamaga nathara karanne kiyala.kohomin kohoma hari sub dunnane.baiscop ekata jaya

  17. sumudu01

    ජය වේවා!!!!!!!!

  18. Chanuka

    Sub Ekata Thanks Machan.

  19. supun

    thanx bro.............ikmanata nanith sub tikath denna puluwannam hodayi

  20. “චූටී මල්ලි”

    එල සහෝ
    පුලුවන්නම් ඔරිජිනල්ස් කියන එකෙ
    අන්තිම කොටස් ටිකත් දිලා දාන්න
    සබට තුති
    ඔබට ජය......

  21. රොයිලි

    බොහොම ස්තූතියි තරුෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. thiwanka

    thanx...bro sub ekata meka enakal godak kal balan hitiya anith tikath puluwannam sub denna....!

  23. Rama

    Anith tikath ikmanata dipan macho

  24. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  25. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  26. Isu

    mcn,ituru tikath ikmanatama dahanko.....tawa 4ine..masa kiyakata passeda me..anyway tnx a lot

  27. akila prasad

    තැන්කු කිව්වා ඕන්......ඉතුරු ටිකත් ඉක්මනට දීලා ඉවර කරානම් හොදයි.....

  28. earnga pathirage

    godak pin
    ok

  29. hryash

    anith tikath ikmanatama dandooo thank you brother

  30. me

    Thanks

  31. Kawshan98

    thanx

  32. A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා....

  33. Lahiru Lakshan

    thanks....