මේ ඔයාලට අරගෙන එන්නේ 24 කතා මාලාවේ දෙවෙනි දිනයේ තුන්වන කොටසයි. ආයෙත් කතාංගයක් අරගෙන එන්න පුලුවන් වුණාට සතුටුයි. ටිකක් හදිසියෙන් තමයි මේක ඉවර කළේ. අඩුපාඩු තිබුණොත් සමාවෙන්න. බැන්නත් කමක් නෑ ඉතින් :D. මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 10:00 ත් 11:00 අතර සිදුවන සිදුවීම්. CTU එකට බෝම්බ ප්‍රහාරයක එල්ලවෙන එක නතර…
මේ ඔයාලට අරගෙන එන්නේ 24 කතා මාලාවේ දෙවෙනි දිනයේ තුන්වන කොටසයි. ආයෙත් කතාංගයක් අරගෙන එන්න පුලුවන් වුණාට සතුටුයි. ටිකක් හදිසියෙන් තමයි මේක ඉවර කළේ. අඩුපාඩු තිබුණොත් සමාවෙන්න. බැන්නත් කමක් නෑ ඉතින් :D.
මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 10:00 ත් 11:00 අතර සිදුවන සිදුවීම්. CTU එකට බෝම්බ ප්‍රහාරයක එල්ලවෙන එක නතර කරන්න ජැක් බවර් සහ එයාගේ සගයන් කටයුතු කරන හැටි තමයි මේ කොටසේ තියෙන්නේ. මේ කොටසට IMDb හි අගය 8.7ක් ලෙස සටහන් වෙනවා.
එහෙනම් ඊළඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි. මම සමුගන්නවා එහෙනම්. හැමෝටම සුභ දවසක් !
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,785 downloadsDownload 24..S02E03.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
16 comments
නලින්
dedunu- yatalamatta
Superb
Thnx..sajeevi
thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
arrow4srilanka
බොහොම ස්තූතියි සබට.....ජය වේවා..... :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sami
Thanx wewa
sasika
Thanks.
“චූටී මල්ලි”
එල අදිත
සබට තුති
ඔබට ජය......රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Oshan
ane meke okkoma denawa neda thank you very much
dev
bohoma stuti saho... .
Nishshanka Ruwan
ස්තූතියි :)
LAKSHAN
උපසිරැසියට තුති……
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S02: E03] | අනතුරක් අතළඟ…! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/24-2.jpg)

ස්තුතියි අදිත්‍ය
ජය වේවා!