Watch Trailer

Under the Dome [S02 : E07] | නැවතත් නිවසට… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි සෑම්, ජූනියර් සහ රෙබෙකා විසින් පාසලේ බිම් තට්ටුවේ තිබුණු උමඟක් සොයාගන්නවා. ලයිල් මේ උමඟ ඔස්සේ පැනගන්න ඇති කියලා හිතන ජූනියර් සහ සෑම් දෙන්නම ඔහුව ලුහුබඳින අතරේ රෙබෙකා විසින් මේ ගැන බාර්බිට දැනුම් දෙනවා. මේ නිසා බාර්බිත් වහාම උමඟට ගිහින් සෑම් සහ ජූනියර්ට එකතුවෙන නමුත් ජූනියර් ලයිල් විසි…

Under the Dome S023
ගියවර කොටසෙදි සෑම්, ජූනියර් සහ රෙබෙකා විසින් පාසලේ බිම් තට්ටුවේ තිබුණු උමඟක් සොයාගන්නවා. ලයිල් මේ උමඟ ඔස්සේ පැනගන්න ඇති කියලා හිතන ජූනියර් සහ සෑම් දෙන්නම ඔහුව ලුහුබඳින අතරේ රෙබෙකා විසින් මේ ගැන බාර්බිට දැනුම් දෙනවා. මේ නිසා බාර්බිත් වහාම උමඟට ගිහින් සෑම් සහ ජූනියර්ට එකතුවෙන නමුත් ජූනියර් ලයිල් විසින් ඔහුට අටවා තිබුණු උගුලකට අහුවෙන නිසා උමඟ කඩා වැටීමෙන් ඔහු එක පැත්තකටත් සෑම් සහ බාර්බි තව පැත්තකත් හිරවෙනවා. මේ අතර නගරයේ අනිත් වැසියන්ටත් සෑහෙන්න ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. චෙස්ටර් මිල් වලට ඇද වැටුනු රතු වර්ෂාව සහ එහි තිබුණු අධික ආම්ලිකතාව නිසා වියළී ගිය පස් හමා එන සුළඟත් සමඟ දූවීලි කුණාටුවක් ලෙසින් චෙස්ටර් මිල් හරහා හඹා යනවා.

මේ අතර ජිම් සොයාගන්නවා මේ දූවිලි බාධකයේ බිත්ති වල බැඳීම නිසා බාධකය තුළට ඔක්සිජන් එන සිදුරු වැසී ගොස් ඔවුන් සියල්ලම හුස්ම හිරවීමෙන් මිය යා හැකිබව. ඉතින් ඔහු යෝජනා කරනවා විශාල සුළං පෙත්තක් මඟින් ජලය වාතයට මුදා හැර දූවිල්ල සමනය කර බාධකයේ බිත්ති බේරාගැනීමේ සැලැස්මක්. නමුත් නගර වැසියන් බහුතරයක් මේ වන විටත් බිග් ජිම්ට කියන දේට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් ජූලියා වෙනුවෙන් බලා සිටියත් ජූලියා මේ වනවිට සිය මුළු අවධානයම යොදවලා තියෙන්නේ බාර්බිව බේරගන්නයි. ඒ නිසා නගර වැසියන්ට අවසානයේ බිග් ජිම්ට එකඟවීම හැර වෙන විකල්පයක් නැතිවුන අතර ජිම්ද තමන්ට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සමත්වුනා. එහෙනම් අද එතැන් සිටයි.

Under the Dome (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න d096f48e28ce77d2725147a0d3e9ec5217dfe005 260 MB කොපිය මෙතනින් බාගන්න 380e34819e32edb2e600256763dd14d2057715e7 855 MB කොපිය මෙතනින් බාගන්න f7eede26a5291783f0c4d3696b59d1f05cc2ac38 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,125 downloadsDownload Under.the_.Dome_.S02E07.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

7,125 downloadsDownload Subtitles44 KB

48 comments

  1. Lahiru

    mama 1. Thanks bro sub ekata

  2. czRGsl

    එල එල අනිත් ටිකටත් ඔය විදිහටම දෙන්න.

  3. sanath indika

    thx :)

  4. sajeevi

    thanks

  5. Sujeewa

    thanks

  6. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  7. pathum

    ela ela ela ,.., machan

  8. Prasanga

    ela oya widiytma karagena ymu bro........

  9. නලින්

    ස්තුතියි පුබුදු බලා තියාගත්තා අද අනිවා ලැබෙනවා කියලා දන්න නිසා@

    ජය වේවා!

  10. arrow4srilanka

    සබට ස්තූතියි සහෝ…ජය වේවා… :D

  11. Dhanushka

    සබ් එකට ස්තූතියි :D

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ade, kotas deka thunakma balanna une na...
    onna dan aaye eka digatama balanawa...
    mathakath naha appaa kohenda nawatthuwe kiyalaa.
    ehenam thanks pubuduwo sub ekata...
    onna gannawaaa..
    jaya wewaa...

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. තාරුක

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. lahiru madushanke

    thanx saho

  16. BK

    Thanks...

  17. shaan

    thanks brother.. ada ude idan sub eka enakam balan hitiye.. thanks bro...

  18. Sahan

    ammo thankz a lot kollo...

  19. ශාන් විමුක්ති

    එහෙනම් පුබුදුවෝ මෙන්න සමගාමී විකාශයට මාත් සැට් උනා ඈ
    සබට බොහොම ස්තුතියි
    මෙන්න ගන්නවා
    ( පරණ එව්වට කමෙන්ට් දාන්න කම්මැලියි බන් :P )

  20. Napster

    Thx bro. bala tiyagana hitiye sub denakam! ela ekak (y)

  21. Rashmika

    thanks lot saho.....JAYA WEWA!!

  22. indika

    thanks

  23. Madhuranga

    Oh thanks Brother.......

  24. “චූටී මල්ලි”

    සුපුන් නියමයි ඈ...
    සබට තුති
    ඔබට ජය......

  25. amith prasanna

    Thanxs bro..tikak parakku nokara dahan macho next episode eke. Welldone

  26. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක්. ජය෴෴ :P :P

  27. Chami

    Thanks

  28. Sasika Sampath

    Thankz machan subtitle ekata. Tikak ikmanata next part eka dapanko...

  29. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපිසරැසියට. බලන්න වෙලාවක් ලැබුනේ නෑ. ඒත් අරන් තියාගන්නවා.

  30. LAKSHAN

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.

  31. Hasaru

    කිසි දෙයක් කියන්න නැහැ බොක්කේමිම තැන්ක්ස්

  32. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  33. dev

    bohoma stuti saho... .

  34. Randil gamage

    Niyamai.

  35. Gayan sampath

    Thanks saho......

  36. jayalath

    Thanks........ Bro.

  37. lahiru

    Ela

  38. me

    Thanks

  39. sasika

    maka tv eka balanna kohomada hada ganna dr

  40. Aditha Praween

    තව තියනව නේද කොටස් ?
    නැත්නම් අපරාදේ බන් .
    නියමයි කොල්ලෝ සබ් .
    :D

  41. ruchira

    ස්තුතියි අය්යේ sub 1ට ..........

  42. Prasa

    Thank you

  43. Amil

    උපසිරසියට බොහොම ස්තූතියි..

  44. nishshanka ruwan

    ස්තූතියි :)

  45. Seminda

    thanks bro.................

  46. lakshan

    thanks sub ekata..

  47. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  48. nilanka_baiscop

    thanks