Watch Trailer

Legend of the Seeker [S02 : E19] | අභාවය… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ තෙවැනි උපසිරැසි නිර්මාණය.මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව.මට මේ අවස්ථාව ලබා දිඉම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන.මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. පහුගිය කොටස් වලට නම් ඔයගොලොන්ගේ අදහස් ටිකක් මදි.මොකද ඔයාලගේ දිරිගැන්වීම්වලින් තෝරම මම අද මේක පරිවර්තනය කරල…

Legend of the Seeker
හායි යාලුවනේ මෙන්න මගේ තෙවැනි උපසිරැසි නිර්මාණය.මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව.මට මේ අවස්ථාව ලබා දිඉම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන.මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. පහුගිය කොටස් වලට නම් ඔයගොලොන්ගේ අදහස් ටිකක් මදි.මොකද ඔයාලගේ දිරිගැන්වීම්වලින් තෝරම මම අද මේක පරිවර්තනය කරලා නෑ.එකට කමක් නෑ….

අද කතාව පැත්තට හැරෙමු.ඔයාලට මතකයිනේ ගිය කොටසේ සොයන්නා වැල්ඩේයාර් පුස්තකය කියෙව්වම එකේ තිබ්බේ එහි ඇති උපදෙස් මතු වන්නේ මුමුනුවකුගේ ආලෝකයෙන් පමණයි කියලා සොයන්න මුමුනුවන් සොයාගෙන යනවිට දකන් රහල් මුමුනුවෝ ඔක්කොම මරලා.එක්කෙනෙක් එයාගේ අතේ තියාගෙන පරණ ඇප කාරයෙක් විදියට.බලන්න මොන තරම් අපරාදයක්ද කියලා. මේකේ අඩුපාඩු ගොඩක් ඇති.මේ නිර්මාණය ගැනඔගොල්ලොන්ගේ අදහසත් අපට දන්වන්නකෝ.දැන් ඉතින් මම පුරාජේරු ගැහුවා ඇතිනේ.ඉතිරි ටික ඕගොල්ලෝ බාගෙනම බලන්න.නැවත හමුවෙන තුරු බුදු සරණයි! දෙවිපිහිටයි!

නැවත හමුවෙන තුරු බුදු සරණයි! දෙවිපිහිටයි!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,688 downloadsDownload Legend-of-the-Seeker-S02-E19.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/තරුෂ-නයනජිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ නයනජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                    Next Episode >>

Subtitles by

තරුෂ නයනජිත්

Subtitles

3,688 downloadsDownload Subtitles44 KB

39 comments

  1. sajeevi

    thanks

  2. තරුෂ නයනජිත්

    same to you

  3. chandima amarasinghe

    niyamai onna bawa suba patum. degatama karaana yamu.

    1. තරුෂ නයනජිත්

      තන්කු

  4. kavinda

    අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    1. තරුෂ නයනජිත්

      බලන්නම්.

  5. Chanuka

    Ituru Kotas Tikat Ikmanata Denda

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Sadu

    ane ithin ahema kiyanna epa.kawuru nethath api innawane.ithuru tikath ikmanatama denna api maga balan innawa ok.ahenam jaya wewa!!! b.s

  8. chathu

    appe meka balana eka ataarala dala tibbe ahamben wage set wune me ape tawa ela kollek aya sub danna patan aran tiyenne ela ela kollo ohoma yan balagena idalama epa wela tibune thankss hode

  9. ෂෙහාන්[Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. thilan

    ela tharusha malaya niyamai,.,.,...,.,,.

  11. jayalath

    Thanks malaya........ Idiriyatath SUB Danna Shakthi Dahiriya Labewa.......!

  12. Isu DP

    Niyamai Tharusha Sahoo……
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. :-) :-P

  13. “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  15. naween jaymuthuge

    tanx bro...ela ela

  16. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  17. Rama

    meka ikmnta iwra karapan machoooo....

  18. රොයිලි

    බොහොම ස්තූතියි තරුෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. kt

    anthima episode 3tath sub deepan machan

  20. sithum

    meke season kiyak thiyenawada bro?

  21. Ruchitha

    19n passe sub denne nadddoooooooooooooooooooooo

  22. kasun nilanka

    machan ane antima 3 tag gala sub deyankoooo.plzzzzzz machannnnnnn

  23. naween jaymuthuge

    tnx brooooooooo............

  24. G.D,N.Lakmal

    thanks..hodata thiyenawa.... anith tikath danna

  25. me

    Thanks

  26. manoj

    niyamai machan. Anith tikath ikmanatama danda...

  27. Sadu

    mokadda appa balan idalama epa wela thiyenne.meke ithiri kotaswalata sub denne nethida?baiscop ekata wiswasayak thiyan hitiya.wena ekak genawath wiswasayak thibune nehe mokada atharamaga nathara karana nisai.den oyalath ehema karanna patan aragenada?ahema karanna epa thawa kotas 3kne thiyenne saho.ikman karala denna.api maga balan innawa ok..... b.s

  28. ISHANKA

    ane ithiri tika ikmaninma dennako

  29. janith

    sub deela iwarada itiuru tika dennadda , dan nam itin tv series eken wadak na , puluwan taram ikmanata ituru sub tika denawanam loku deyak,.....

  30. Thiwanka

    anith episode 3th ikmanata sub dennako.....plzz....!!!!!!

  31. dulantha

    anith episode 3th ikmanata sub dennako…..plzz….!!!!!!

  32. AMS

    aiyoooow.......... ithiri episode 3th sub dennako ikmanata...

  33. sumudu01

    Ithuru episode 3th sub dennako......................Pls..............

  34. sajith

    Ithuru episode 3th sub dennako………………….Pls…………..

  35. Gayashan

    Thanks

  36. darshana

    thanks..

  37. Lahiru Lakshan

    thanks....