Watch Trailer

Legend of the Seeker [S02 : E20] | සදාකාලය… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ගොඩ දවසක් මේකට උපසිරැසි උපසිරසි දුන්නැති නිසා මමත් මේකට සෙට් උනා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? ඔයාලට මතකයිනේ ගිය කොටසේ දි ඩාකන් රාහල් මුමුනුවෝ ඔක්කොම මරලා එක්කෙනෙක්ගෙන් වැල්ඩ…

Legend of the Seeker
හායි යාලුවනේ මෙන්න මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ගොඩ දවසක් මේකට උපසිරැසි උපසිරසි දුන්නැති නිසා මමත් මේකට සෙට් උනා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

ඔයාලට මතකයිනේ ගිය කොටසේ දි ඩාකන් රාහල් මුමුනුවෝ ඔක්කොම මරලා එක්කෙනෙක්ගෙන් වැල්ඩේයාර් පුස්තකය කියවලා පැනලා ගියා කියලා. අද කතාවෙන් රිචඩ් කොහොම හරි කදුළු පාෂණය හොයා ගන්නවා. නමුත් ඩාකන් රාහල් කාරාව අල්ලගෙන කදුළු පාෂණය එයා ගාවට ගන්නවා.

මේකේ අඩුපාඩු ඇති පලමු එකනේ. මේ නිර්මාණය ගැන ඔයලගෙ අදහසත් අපට දන්වන්නකෝ. ආයේ හම්බවෙනකම් බුදු සරණයි! දෙවිපිහිටයි!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,465 downloadsDownload Legend.of_.the_.Seeker.S02E20.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                    Next Episode >>

Subtitles by

ජනක ප්‍රසාද්

Subtitles

2,465 downloadsDownload Subtitles66 KB

27 comments

  1. Gayan

    Onna palaweniyata mama.

  2. Yenu

    Thank You.........

  3. AMS

    Thanks Thanks Thanks Thanks Thanks..... thawa 2i. ekath ikamanata damu..........

  4. oshan

    Mekata sub denakan huga dawasak balagena hitiya oyata bohoma stuthi

  5. Hashan Samoath

    thanxxxxxx.........................................................

  6. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Thanks JANAKA Saho..sub ekata..digu gamanak yamu..jaya wewa……

  7. sadu

    ane oya mekata sub denna patangaththu eka genanam sathutui.meka ath herala dala wagene thibune.palaweni sub ekata suba pathum.dikatama denwath nokadawama denna.thawa dekaine.newathath tnzzzzzzzzzzzzzzzzz.b.s

  8. sameera

    thanks saho..

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. වරුණ රංගජිත් (වරූ)

    thanks for sub

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. me

    Thanks

  13. ANJANA

    thanks...

  14. sajeevi

    thanks

  15. dinesh

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද "

    දැන්ද මේකට සුබ දෙන්න මතක් උනේ සුබ නැති නිසා සෙසොන් එක delet කරලත් ඉවරයි

  16. චන්දිම අමරසිංහ

    නියමයි සුභපැතුම්..
    දිගටම කරගෙනයමු...
    පලමු උපසිරිට උණුසුම් සුභපැතුම්.

  17. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. prabhath

    me wage maga newthunu ewa thawa thiyenwamath sub nethi hnda nkanma balala delete kala athb thanks me aduwa purawanawata

  20. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  21. kasun

    kiyanna vacana nha machan thanzzzzzzzzzzzzzzzzzzzzz anith 2 tag gala denna machannnn

  22. shehan

    niyamai aiyee.... grimm season 4 avith puluvan nam akata sub danna... thanks

  23. dim

    anith usasirasi deka denna thawa aurudu 2kwath yai de

  24. Vidura

    Niyamai machan anith 2keth sub ikmanata denna weldone

  25. pasan

    sab ekta tnx bro.... anthima 2th ikmanta danna hondada?

  26. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්.
    මෙච්චර පරක්කු වුනාට සමාවෙන්න ඕනේ.
    මම මේ කතාව බැරිම තැන බලලා ඉවරයක් කරලා දැම්මා.
    ඔය සහෝදරයා ලොකු අඩුවක් තමයි පුරවලා දැම්මේ.

    අඩු ලුහුඬුකම් පුරවගෙන, තවත් දිගටම උපසිරැසි දෙන්න හැකි වේවා කියලා\Nප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

  27. Lahiru Lakshan

    thanks...