Watch Trailer

Firefly [E05 Safe] | හරක් රංචුවක් දුන් වදයක් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවෙදි කට්ටියට අවුල් ගොඩකට මිහුන දෙන්න වෙනවා. මතකනේ කලින් කොටසේදී වැරික් ප්‍රවාහනය කරන්න දුන්න හරක් පට්ටිය. මේ වෙනකොට උන් මැල්ට එපා වෙලා තියෙන්නේ. මේ නිසා ඔහු යානය නියමිත ලෝකයට ගොඩ බෑ පසු සැනසුම් සුසුමක් හෙලා හරක් රංචුව යානයෙන් එලියට දමන්නේ නැවත හරක් නම්යානයට නොගන්නා බව පවසමින්. මේ අතර හරක් රංච…

Firefly (3)

අද කතාවෙදි කට්ටියට අවුල් ගොඩකට මිහුන දෙන්න වෙනවා. මතකනේ කලින් කොටසේදී වැරික් ප්‍රවාහනය කරන්න දුන්න හරක් පට්ටිය. මේ වෙනකොට උන් මැල්ට එපා වෙලා තියෙන්නේ. මේ නිසා ඔහු යානය නියමිත ලෝකයට ගොඩ බෑ පසු සැනසුම් සුසුමක් හෙලා හරක් රංචුව යානයෙන් එලියට දමන්නේ නැවත හරක් නම්යානයට නොගන්නා බව පවසමින්. මේ අතර හරක් රංචුව විකුනන්න එන පුද්ගලයන් සමඟ මිල වෙනුවෙන් හෙට්ටු කීරීමට මැල් ට සිදුවෙනවා. යන්තම් එය අවසන් කරත් පොලිසිය සමඟ වෙඩි හුවමාරුවකට යාම නිසා දේවගැති තුමාට වෙඩි වදිනවා. නමුත් ඔහුට ප්‍රතිකාර කීරීමට සයිමන් යානයේ නෑ. ඔහු අසල නගරයේ රිවර් සෙවීමට වෙහෙසෙනවා. යන්තම් මැල් සහ සෝයි බුක්ව බේරා ගත්තත් ඔහුට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. සයිමන් සොයා ගැනීමට නොහැකි නිසාත් බුක්ව බේරා ගත යුතු නිසාත් යානය සයිමන් නොමැතිව පිටත් වෙනවා.

නමුත් ගැටලුවකට තියෙන්නේ ප්‍රතිකාර වලට යා යුත්තේ සන්ධානයේ යුධ නැවකටයි. එහිදී බුක්ගේ හැඳුනුම්පත නිසා යන්තම් අත්තඩංගුවට පත් නොවී සිට කාර්යන් කර ගැනීමට හැකි වෙනවා. මේ අතර සයිමන් ග්‍රහලොව තුලදී පහර ගැනීමට ලක් වෙනවා. ඒ අතර රිවර් මායාකාරියක් ලෙස සලකා ගින්නෙන් පුළුස්සා මරා දමන්නට සැරසෙනවා. ඉතින් කොහොමද මේ දෙන්නා බේරෙන්නේ. ඒකටනම් කතාව බලන්නම වෙනවා.
අද කොටස ටිකක් විශේෂයි. ඒ සයිමන් සහ රිවර්ගේ අතීත කතාව පෙන්වන නිසයි. සයිමන්ගේ මතකයන් ලෙස එය පෙන්වනවා.

ඉතින් එහෙනම් හයවෙනි කොටසෙන් හමුවෙමු.

Firefly (2002–2003) on IMDb

 

 

253 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

923 downloadsDownload Firefly-E05-Safe.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

923 downloadsDownload Subtitles28 KB

12 comments

  1. sajeevi

    thanks

  2. තරුෂ නයනජිත්

    thanks lot lot lot maXxa

  3. chandima amarasinghe

    නියමයි සහෝ මග බලාගෙන ඉන්නේ සුපිරිකතාවක්. සුභපැතුම් .

  4. Sandun Dulanjana

    සුපිරි කතාවක් වගේ.
    උපසිරැසියට ස්තූතියි ! ජය වේවා !!!

  5. dev

    bohoma stuti saho .... .

  6. Isu DP

    Niyamai Thisara Sahoo……
    Patta Kathawak Meka...
    Me Wage Katha MAlawak Thoragaththu Ekata Bohoma Sthuthi...
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. :-) :-P

  7. “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

  8. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. nishshanka ruwan

    ස්තුතියි :)

  11. හසිත

    ඇත්තතටම මේ උපසිරැසි කරපු මහත්මයා කරන්න බැරි වැඩ කරන්න පුලුවන් කෙනෙක්ට දීල පැත්තකට වෙලා බලන් ඉදලා ඉගෙනගන්නවනම් හොදයි කියලයි මට කියන්න ඕනෙ. මොනවද මේ ලියල තියන විකාර? ඊට වඩා හොදට ඉංග්‍රිසි සබ් එකක් දාගෙන බැලුවම තේරෙනවා. කරුණාකරල කරන්න බැරි දේවල් නොකර ඉන්න.

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!