Watch Trailer

Legion [S01 : E08] with Sinhala Subtitles | අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ මතක ඇතිනේ මනෝ ලෝකෙක හිර වෙලා වෙච්ච හරියක්. මතකනේ ඒකෙන් ගොඩඑන්න මොන තරම් දේවල් වුණාද කියලා. අමුතුවෙන් විස්තර කරලා දෙන්න දෙයක් නැහැ. ඩේවිඩ්ව අර පරපෝෂිතයා යටපත් කරලා තියෙද්දී ලැබෙන කාලයෙන් එයා පැහැදිලි කරගන්නවා එයාට මේ පරපෝෂිතයා ආවේශයක් වුණේ එහෙමත් නැත්තම් ඒ පරපෝෂිතයා කොහොමද ඩේවිඩ්ව ධාරකයෙක්…

Legion P1

ගිය සතියේ මතක ඇතිනේ මනෝ ලෝකෙක හිර වෙලා වෙච්ච හරියක්. මතකනේ ඒකෙන් ගොඩඑන්න මොන තරම් දේවල් වුණාද කියලා. අමුතුවෙන් විස්තර කරලා දෙන්න දෙයක් නැහැ. ඩේවිඩ්ව අර පරපෝෂිතයා යටපත් කරලා තියෙද්දී ලැබෙන කාලයෙන් එයා පැහැදිලි කරගන්නවා එයාට මේ පරපෝෂිතයා ආවේශයක් වුණේ එහෙමත් නැත්තම් ඒ පරපෝෂිතයා කොහොමද ඩේවිඩ්ව ධාරකයෙක් කරගත්තේ කියලා. ඒකෙදී පැහැදිලි වුනා මේ පරපෝෂිතයා ඩේවිඩ්ව ධාරකයා කරගෙන තියෙන්නේ එයා පොඩි කාලේදීමයි කියලා. කේරිගේ උදව්ව ඇතිව ඩේවිඩ්ට තාවකාලික ගොඩඒමක් ලැබුණා කේරී හදලා ඩේවිඩ්ගේ ඔළුවට දාපු රැස් වළල්ලෙන්. කොහොම හරි ගිය සතියේ කොටස හොදට බැලුවා නම් හුගක් විශේෂ කොටසක් කියලා දකින්න ඇති. ඒ තමයි,

ප්‍රොෆෙසර් එක්ස්ගේ රෝද පුටුව දකින්න ලැබිච්ච එක. මේවා තමයි ඉතින් එක්ස් මෙන් එකට කපපු පාර. දැන් ඉතින් එක්ස් මෙන් ආවම ඒක විතරක් බලලා වැඩක් නෑ. මොකද ක්‍රොස්ඕවර් වෙන්න ඉඩ තියෙනවා. කොහොම හරි අර රැස් වළල්ලෙන් උනේ ඩේවිඩ් අර පරපෝෂිතයාව යටපත් කිරීමක්. හැමදේම හොදින් සිද්ද වුනා කියලා හිතද්දීම වාගේ වුණේ ක්ලාක්ගේ මහා හමුදාවක් ඇවිල්ලා එයාලව වටකරගත්ත එකයි.

අද අවසන් කොටසෙදි බලාගන්න පුළුවන් ඩේවිඩ්ට අර පරපෝෂිතයාගෙන් ගොඩඑන්න ලැබේවිද නැද්ද කියලා. ඒ ඔක්කෝටම කලින් අර ක්ලාක් කාරයා ඇවිල්ලා මොනවා කරාවිද කියලා බලන්න එපැයි නෙහ්. මෙලනිට ඔලිවර් ගැන අදහසක් ඇති වෙලා. මේ දෙන්නා මනෝ ලෝකෙදි හිටියට සැබෑ ලෝකයට ආවට පස්සේ ඔලිවර්ට මෙලනිව මතක නෑ. අන්තිම කොටස නිසා කතාව කියන්නේ නෑ ඉතින් වැඩක් නැතුව යනවා. හැබැයි අද අවසන් කොටසත් සුපිරියක් කියලා කියන්න පුළුවන්. අටවන පරිච්ඡේදය නොහොත් අවසාන කොටස වෙච්චි මේ කොටසට IMDb අගය 9.3/10ක් ලැබිලා තියෙනවා.

පෙබරවාරි 9 වැනිදා ඉදන් පටන් ඇදගෙන ආපු මේ කතාමාලාව අදින් අවසන් වෙනවා. මේ කොටස් අට එක් අයෙක් විතරක් නෙවෙයි කලේ. මං කලේ මුලාරම්භයක් ගත්ත එක විතරයි. එතැනින් පස්සේ යසිරු, චමල්, ප්‍රණීත්, සුධීර, නිලුපුල් වගේම වගේම විමාත් මේ සීරිස් එකේ අපේ චැට් එකේ ඉදන් අමාරු වචන වලට සහයක් දුන්නා. කොටින්ම මේ කොටස දුන්නෙත් එයයිට කරන්න කියලා. ඒත් ඉතින් එයාට කරන්න බැහැයි කියලා කිවවනේ. ඒ නිසයි පටන් ගත්ත එක මමම අවාසනයක් කලේ. සුපුරුදු පරිදි කතාවට මුල තිබ්බ උද්යෝගය මේ වෙද්දී නැතුව ගිහින්. හුග දෙනෙක්ට කතාව අල්ලලා නෑ එහෙම නැත්තම් තේරිලා නෑ. හැබැයි ඉතින් මං නම් කියන්නේ “පස්වැනි කොටසෙන් කතාව නොතේරුණා නම් ආයේ සීරිස් බලන්න එපා කියලා.” මොකද සීනිබෝල කතා බලලා තමන්ගේ මනස එකම තැනකට කොටු වෙච්ච ස්වභාවයක් ඇත්තේ. ඒකයි. කොහොම නමුත් මේකේ පස්වන කොටස යන කාලේදීම දැනුවත් කිරීමක් කලා ලීජන් දෙවැනි කතා සමය වෙනකං දීර්ඝ කලා කියලා. බොහෝවිට ලබන අවුරුද්දේ බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් දෙවැනි කතාසමය එනකන් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලා ඉන්නකෝ.

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

940 downloadsDownload Legion-S01E08.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

940 downloadsDownload Subtitles22 KB

39 comments

  1. Dinuka Jayasekara

    Thanks bn.......

  2. මධුකප්‍රිය පෙරේරා

    නියමයි සාමරයෝ.. සෙනිකව සබත් දාලානේ..
    මං හිතන්නේ කස්ටියට කතාව තේරුනේ නෑ.. මොකද
    කියනවනම් සමහර කොටස්වල කතාව විතරමයිනේ..
    අපේ එකාලා පුරුදු වෙලා ඉන්නේ සටන් තියෙන එව්වා බලන්න නොවෑ..
    අනිවා මාත් හිතනවා මේක එක්ස් මෙන් සීරිස් එක ආව දවසක ක්‍රොස්ඕවරයක් තියෙයි.
    උපසිරසියට ස්තුති වේවා.. උපසිරසි කරපු හැමෝටම තැන්කු ආ....

  3. silent$

    Thnxxxxxxxxxxx

  4. nuwan

    පට්ට කතාව මචන්..සෑහෙන්න හිතට ඇල්ලුවා ..බොහොම ස්තුතියි..උබ නැත්තම් කතාව බලන්නේ නෑ ..කඩ්ඩ තිබ්බට සබ එක නැතුව බලන්න බෑ බන්..බොහොම ස්තුතියි ආයෙත් ..

  5. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  6. kushani sanjula

    puluwan nam The Vampire Diaries akt sub denna

  7. එල්.සී. දමැල්

    බොහොමත්ම තැන්ක්යූ කිව්වා එහෙනම් සාමර
    පටන්ගත්ත එක ඔයාම ඉවර කරපු එකත් හොඳයි තමා
    ඊළඟ සීසන් එකෙං හමු වෙමු එහෙනං...

  8. charith eranga

    tnx sub ekata......
    balapu supirima katha walin ekak meka.

    1.game of thrones
    2.legion
    3.Sherlock 2014

    me thamai mage top tika.
    itapasse thamai ithin comic wetenne.
    thawath me wage ewata sub denna. Tnx me serama kathawalata sub dunna hema denatama.

  9. janith parasanga perera

    Ado kauda bn legion blnne naththe mama blapu tv series vlin supirima akk bn meka.thnkx bn sub dunnata

  10. Gathsara Umesh Kumara

    Bohoom sthuthy sbt shoo..oynm super

  11. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තූතියි.Guardians of the Galaxy (2015) සීරිස් එකේ ඉතුරු
    කොටස් ටිකටත් සබ් දෙන්න සහෝ.ජය වේවා!

  12. අසිත

    පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලා ඉන්නම්කෝ
    tv series බැලුවා මෙහෙම එකක් අහු වෙලා නෑ...
    ජය වේවා!!

  13. LEON X

    Kalekin blapu patta series ekk...meka baluwata passeth hithanna one therum ganna nam..etharm ptta....

  14. KAVINDA GAMAGE

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට . X MEN කියන්නෙ බලල තියෙන පට්ටම චිත්රනපටියක් මේකත් ඒ වාගේ තමා.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  15. Chamal Perera

    සබට තුති සාමර අයියේ. කතාව නම් සුපිරියක්.. කෝම හරි පටන් අරන් ඉවරත් කලා නේ.... ආයේ දෙවන කතා සමයෙන් හමුවෙමු

  16. noizce

    සැර වැඩිද මන්දා

  17. Viraj

    sub ekata thanks saho..

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  20. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  21. ashan

    පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ balapu
    patta tv series ekak .bro
    thanks for sub

  22. Malith Rubasinghe

    උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…

  23. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතාවක්...
    සබ් එක එනකන් හිටියේ...

  24. tharindu gunarathna

    thanks

  25. silent$

    Thnxxxxxxxxxxxx

  26. Ravindu Rukshan

    thx

  27. chalana

    thnx bro...

  28. සචින් කෙවින්

    Elzzzzzzzzz bro. Thanxx :)

  29. Kasun Widusha

    ela kolloo

  30. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. yumal

    thanZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  32. කසුන් මාලිංග

    පට්ටම series එකක් මේවගේ තව series කරන්න ලැබේවා.

  33. snranga7

    Thanks bro....

  34. Dula95

    fatta

  35. Ara N Madhu

    Sub karapu okkotamna thanaks...balanna patan ganan hadanne....

  36. chinthaka.max4

    thankx machan

  37. Shaggy

    Thank you very much

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  39. Aravinda

    බොහොම ස්තුතියි