Watch Trailer

Legion [S01 : E07] with Sinhala Subtitles | සෙවනැළි රජු! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් ඔයාලා බලාගෙන හිටපු ලීජන් කතාමාලාවේ හත්වැනි කොටහ බාරවෙලා තිබ්බේ මට.. ඔන්න ඒක ආව දවසෙම රෑ අටයි හතලිහ වෙද්දී ඉවරයක් කරලා ගෙනාවා.. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු කෙටියෙන් වගේ… ඩේවිඩ්ගේ ඇගේ ඉන්න පරපෝෂිතයා අන්තිමේදී ඩේවිඩ්ව යටත් කරගන්න තරම් බලගතු වුනා ඔයාලා දකින්න ඇතිනේ…මේ පරප…

Legion P1

කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් ඔයාලා බලාගෙන හිටපු ලීජන් කතාමාලාවේ හත්වැනි කොටහ බාරවෙලා තිබ්බේ මට.. ඔන්න ඒක ආව දවසෙම රෑ අටයි හතලිහ වෙද්දී ඉවරයක් කරලා ගෙනාවා.. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු කෙටියෙන් වගේ…

ඩේවිඩ්ගේ ඇගේ ඉන්න පරපෝෂිතයා අන්තිමේදී ඩේවිඩ්ව යටත් කරගන්න තරම් බලගතු වුනා ඔයාලා දකින්න ඇතිනේ…මේ පරපෝෂිතයගේ නම අමාල් ෆරුක් හෙවත් සෙවනැළි රජු කියලා අද එලි වෙනවා.. ඒ වගේම ඩේවිඩ් යලිත් සිය මනසේ සහ ශරීරයේ පාලනය තමා සතු කරගන්න සමත් වෙනවා..

හ්ම්ම්.. මේ ටික ඇති.. කතාවේ අන්තිමටනම් වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක් තමා.. හැබැයි අද කොටසෙන් අපිට පරපෝෂිතයා ගැන විස්තර ටිකක් හොයාගන්න පුළුවන්… එහෙනම් මම යනෝ.. 

ඔබ සැමටජය..!!!

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,076 downloadsDownload Legion-01x07.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,076 downloadsDownload Subtitles35 KB

27 comments

  1. charith eranga

    thanks sub ekata.
    pattama kathawak meka.

  2. Kasun Widusha

    Tnx bn

  3. එල්.සී. දමැල්

    Thanks

  4. Malith Rubasinghe

    උපසිරැසියට ස්තූතියි සහෝ... ✌️✌️✌️

  5. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  6. Chamal Perera

    සබට තුති නිකපුස් අයියේ

  7. අසිත

    ස්තූතියි සහෝ

  8. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ

  9. Viraj

    sub ekata thanks saho..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

  12. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  13. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ

  14. LSM HUSKAA

    බොහෝම ස්තූතියි සහෝ

  15. podda

    tnx bro!!!!

  16. Chalana Rukshan

    thnx bro...

  17. tharindu gunarathna

    thankyou

  18. Ravindu Rukshan

    thx

  19. silent$

    Thnxxxxxxxxxxx

  20. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. සචින් කෙවින්

    Elzzzzzzzzz

  22. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...තව එකයි නේ...

  23. Malith Rubasinghe

    උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…

  24. silent$

    Thnxxxxxxxxxxxx

  25. chinthaka.max4

    thankx machan

  26. Shaggy

    Thank you very much

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!