Watch Trailer

Iron Fist [S01: E06] with Sinhala Subtitles | ද්වන්ද සටනක් [සිංහල උපසිරැසි සමඟ]

මොනවා වුණත් සබ කරගත්තට එපාම කරපු වැඩේ තමයි ලිපි ලියන එක. කැත නැතුව හැමෝම බෑ කිව්වා ලිපියට උදවුවක් දෙන්න. අන්තිමට මටම ලියන්න වුණා. ඇත්තටම මේ දවස් වල සබක් කරන්න වෙලාව නෑ කිය කිය හිටියේ මම. කැම්පස් එකේ ඉඳල ඉඳල දවස් දෙකක නිවාඩුවට ගෙදර ආව විතරයි විමා ඇහුවේ නැතෙයි එක එපියක් කරමුද කියල. ඔන්න ඉතින් නිවාඩුව…

මොනවා වුණත් සබ කරගත්තට එපාම කරපු වැඩේ තමයි ලිපි ලියන එක. කැත නැතුව හැමෝම බෑ කිව්වා ලිපියට උදවුවක් දෙන්න. අන්තිමට මටම ලියන්න වුණා. ඇත්තටම මේ දවස් වල සබක් කරන්න වෙලාව නෑ කිය කිය හිටියේ මම. කැම්පස් එකේ ඉඳල ඉඳල දවස් දෙකක නිවාඩුවට ගෙදර ආව විතරයි විමා ඇහුවේ නැතෙයි එක එපියක් කරමුද කියල. ඔන්න ඉතින් නිවාඩුව පැත්තක තියල දවසක්ම වෙන් කරලා සබ කොරා. ඔන්න එහෙනම් මම අරන් ආවේ හයවෙනි එපිය. පට්ටේටම හිතට අල්ලපු කතාවක්. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

කතාවේ මාතෘකාව ද්වන්ද සටනක්. මේ දවස් වල ඩැනී සමාව ගන්න වීඩියෝ එක සෑහෙන ජනප්‍රිය වෙලා. ඒකට විසඳුමක් දෙන්න අර්බුධ කළමනාකරණ කණ්ඩායමක් අලුතෙන් කොම්පැනියට බඳවාගන්නව. මේ හමුවට ඩැනීට එන්න කිව්වට මිනිහට එන්න විදිහක් නෑ. මොකද මිනිහ යනවා සබීනාව බේරගන්න වැඩේට. සබීනාගේ තාත්ත මැරෙන්න ඔන්න මෙන්න. එයාගේ පෙනහළු හැකිලෙන සිද්ධියක් වෙලානේ තියෙන්නේ. සබීනාව බේරගන්න ඕන නම් මිනිහට අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. අභියෝගය තමයි සටන්කරුවන් කිහිපදෙනෙක් එක්ක සටන් කරලා දිනන එක. ඇත්තටම සටන් තුනක් තියනවා. මේ අභියෝගය බාර දෙන්නේ හෑන්ඩ් එකෙන්. ඩැනී සටන පටන්ගන්න කලින් එයාගේ කොන්දේසි කියනවා. ඒකට හෑන්ඩ් එක එකඟ වෙනවා. ඉතින් ඩැනීට සටන දිනන්න පුළුවන් වේවිද? සබීනගේ තාත්ත සුව කරගන්න මොකක් කරන්න වේවිද? හෑන්ඩ් එක ඩැනීගේ කොන්දේසි වලට එකඟ වුණාට ඒ පොරොන්දුවේ ගෞරවය නම් රකින්නේ නෑ. ඉතිං එහෙනම් ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු.

ජය වේවා!!!

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Iron.Fist.S01E06.WEBRip.x264-FS

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,286 downloadsDownload Marvel-s-Iron-Fist-01x06.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,286 downloadsDownload Subtitles25 KB

48 comments

  1. Eranga Sandaruwan

    අද දවසෙම බල බල හිටියේ මේක එයිද කියලා..
    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

  2. Pradeep M Gamlath

    thanks bro..

  3. silent$

    Thnxxxxxxxxxxxx

  4. lakshan

    hetath tawa akak dunm mru ah,me zeriz ak witai mehema ikmmnta dun ne ,apita epa nowi

  5. shan

    thanx bro..
    සබ් එක දාලද කියලා බල බල හිටියෙ ...
    ඊළඟ එකත් පුලුවන් ඉක්මනට දාපන් කොල්ලෝ...

  6. Isuru

    Thanks oiiii . Anith tikath ikmanata danna

  7. Kaviya

    Tq bn

  8. dilan

    thanks bro

  9. Prabuddha Kulatunga

    Thank u bro.. :D :D anik kotasat ikkantama demu.dawasata eka gane denawa nam ela.. :D :D

  10. lahiru

    thanks macho digatama oni

  11. Viraj

    sub ekata thanks saho..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. hashan

    Sub ekata thanks!!!!! Oya lipi liwwe nathi unata kamak na mcn sub eka thiyanawane.

  14. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  15. එල්.සී. දමැල්

    ස්තුතියි අචියා

  16. Janith S Lakshan

    Thnx doh

  17. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  18. Krishan Madusanka

    දැන්නම් කතාව පට්ට වීගෙන එන්නේ තැන්ක්ස් සබට

  19. Sajeevi

    Thanks

  20. Amalka Himeshan

    Thanks

  21. Isuru Upendra

    එල සහෝ දිගටම දාමු.....

  22. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  23. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  24. Udara Damith B/K

    එල
    ලේජන්ට් ඔෆ් ටුමොරෝ එකට නැද්ද

  25. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  26. tharindu gunarathna

    thanks

  27. darshana

    #2
    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  28. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ

  29. Ravindu Rukshan

    thx

  30. මේනක...

    ela

  31. hashan

    Next ekath enakan iwasillak na macho.puluwan ikmanta denna labewa

  32. Kla us

    Thanks

  33. AWNCK

    පට්ටම
    සහෝ…ස්තූතියි…

  34. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  35. yumal

    thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  36. tharindu

    7 ekmanata one bro

  37. tharindu gunarathna

    1x07

  38. Malith Rubasinghe

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  39. Tharaka Lahiru

    ගොඩක් ස්තූතියි

  40. chalana

    thnx bro...

  41. Bhagya madushan

    thanks

  42. Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  43. lakshan

    ගොඩක් ස්තූතියි

  44. Rasidu

    Thanx

  45. apa

    Thank sub ekata

  46. Pramukmili

    thanx bro..........

  47. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
    ජය ✨️

  48. Anonymous

    thank you for the sub