කොහොමද ඉතින් බයිස්කෝප්වාසි ලීජන් රසික රසිකාවියන්ට. ඔන්න එහෙමනම් LEGION දෙවැනි සමයේ තුන්වෙනි කතාංගය ඔබ ඉදිරියේ තබන්නයි සූදානම. අද දවසත් මට විශේෂයි. මොකද කියනවනම් අදට(19) මම බයිස්කෝප් අඩවිය හා සම්බන්ධ වෙලා හරියටම තෙවසරක්. එහෙම දවසකම මේක දෙන්න ලැබීම හොදයි. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය…

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි ලීජන් රසික රසිකාවියන්ට. ඔන්න එහෙමනම් LEGION දෙවැනි සමයේ තුන්වෙනි කතාංගය ඔබ ඉදිරියේ තබන්නයි සූදානම. අද දවසත් මට විශේෂයි. මොකද කියනවනම් අදට(19) මම බයිස්කෝප් අඩවිය හා සම්බන්ධ වෙලා හරියටම තෙවසරක්. එහෙම දවසකම මේක දෙන්න ලැබීම හොදයි. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ මතක ඇතිනේ අපේ ඩේවිඩ්ට හැකියාවක් ලැබුනා අමාල් ෆරුක්ව ඔහුගේ සැබෑ රුවින් දැකගන්න. ඒ වගේම දෙන්නා සුහද කතාබහක් කරලා පොඩි මිත්‍රශීලි දබරයක් එහෙමත් කරලා අවසානයේ දෙන්නා එකගතාවයකට ආවා. ඒ තමයි ඩේවිඩ් ෆරුක්ට ඔහුගේ සිරුර හොයාගන්න උදව් කරනවා එතකම් මිනිස්සුන්ව මරන්න කරන්න බැහැයි කියන එකගත්වය. ඒ වගේම ඩේවිඩ් සීඩ්ට කියනවා එයා කලින් බොරු කිව්වා කියලත්. ඒ කියන්නේ අනාගතයේ සිඩ් තමයි ඔහුව අර බෝලයක දාගෙන ගියේ කියලා. ඇත්තටම අනාගතයේ මොනා වෙන්න ඇතිද සිඩ් ෆරුක්ට උදව් කරන්න තරම්? ඉතින් ඔය දේවල් අස්සේ අන්තිමටම දැක්කනේ අර ආසාදිතයන් ගොඩේ හිටිය පුද්ගලයකුට සිහිය එනවා.
අමාල් ෆරුක් නැතිනම් ශැඩො කින්ග්ගෙ මිනිස්සුන්ව ගල් ගස්සන වෛරසය මතකයිනේ. ඉතින් තුන්වෙනි කාර්යාංශය එයින් ආසාදනයට පත් උන සෑම පුද්ගලයෙක්වම පාහේ 3වෙනි කාර්යාංශය ඇතුළට ගෙනල්ලා කාමරේකට දාලා තිබ්බා මතකයි නේද? ඉතින් ගිය සතියේ එතනින් සිහිය ආපු පුද්ගලයා මි ගෝ නිකායේ භික්ෂුවක්. ඔහු අද තුන්වෙනි කාර්යාංශය මුළුමනින්ම පාහේ උඩු යටිකුරු කරවනවා. ඩේවිඩ්ගෙ මිත්‍රයන්, අද්මිරාල් ෆුකියාමා ඇතුළු සමස්ත පිරිසම මේ භික්ෂුවගෙ උපායන්ට නතු වෙනවා. භික්ෂුව කරන්නේ තම තමන්ගේ හිත්වල තියෙන යතාර්තයන් ඇතුලේ තමන්වම හිර කාරයෙක් කරන එක. කොටින්ම කිව්වොත් සිරුරින් මනස වෙන් කරලා මනෝ ලෝකයක හිර කරනවා. ඩේවිඩ්නම් මේකට මනෝ ලෝකය කියලා තමා කිව්වේ. එහෙමනම් අපි බලමු අද ඩේවිඩ්ට හැකියාවක් ලැබෙයිද කියලා මේ භික්ෂුව පරාජය කරලා තමන්ගේ මිතුරන් බේරගන්න.. ඒ වගේම භික්ෂුවගෙන් ෆරුක්ගෙ සිරුර තියෙන තැන දැනගන්නත් ලැබෙයිද බලමු.
එහෙමනම් මෙතනින් මං නවතිනවා.. අකුරින් අකුර වචනෙන් වචනේ කොටලා මම මුළු කතාවම කියලද මන්දා? එහෙමනම් යළිත් ඉක්මනින්ම උපසිරසියකින් මුණ ගැහෙමු. ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,374 downloadsDownload Legion-S02-E03.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
Kulanjana Maduranga
geeganagamage
බොහොම ස්තූතියි
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNaveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි.......................
Ishan Madusha
බොහෝම ස්තූතියි සහෝ
ජය වේවා!AsithaDilruwan
ela ela thanks
sachintha
Thanks For Sub....
Kasun A.
sabata thuthi madhukapriya saho.jaya!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Legion [S02 : E03] with Sinhala Subtitles | මනෝ යථාර්ථයක සිරකරුවන් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Legion-Season-2-1.2.jpg)



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……