ඔයාලට මේ දෙන්න යන්නේ සූ කතාමාලාවේ හතරවනකොටස, කලින් කතාවල සිද්ද උනේ මොනවද කියලා අමතක වෙලා නැතුව ඇති මොකද එක පෙලට පලවුන නිසා. කලින් කතාසමයේ ප්‍රධාන චරිතයක් උන මිච් අවුරුදු දහයකට පස්සේ නැතිවෙලා, කාලෙකට පස්සේ නැවතත් කණ්ඩායමට ආපහු එකතු වෙනවා. නොහිතපු වෙලාවට අලුත් දෙමුහුම්ලගේ ප්‍රහාරයක් මැද්දේ ඉද්දී තමයි…

ඔයාලට මේ දෙන්න යන්නේ සූ කතාමාලාවේ හතරවනකොටස, කලින් කතාවල සිද්ද උනේ මොනවද කියලා අමතක වෙලා නැතුව ඇති මොකද එක පෙලට පලවුන නිසා. කලින් කතාසමයේ ප්‍රධාන චරිතයක් උන මිච් අවුරුදු දහයකට පස්සේ නැතිවෙලා, කාලෙකට පස්සේ නැවතත් කණ්ඩායමට ආපහු එකතු වෙනවා. නොහිතපු වෙලාවට අලුත් දෙමුහුම්ලගේ ප්‍රහාරයක් මැද්දේ ඉද්දී තමයි මිච්ව හොයාගන්න පුලුවන් වෙන්නේ. කවදාවත්ම පරීක්ශණයට අරගෙන නැති මේ දෙමුහුම් වර්ගයෙන් අලුත් තොරතුරු වලින් ඉදිරියේදී පිලියම් හොයන්න අද කණ්ඩායම වෑයමක් දරනවා. ඒ අතරේ ඔයාලට මතක ඇති මේ දේවල් කණපිට හරවන කෙනෙක් පලායමින් ඉන්නවා කියලා. එයාවත් හොයන්න කට්ටියට අද සැලැස්ම ගහනවා. ඒ දෙමුහුම්ලම යොදාගනිමින්. මේ දෙමුහුම් වර්ගයට කොච්චර දරුණුයිද කියනවා නම් අවුරුදු ගනන් අක්‍රීය වෙලා තියෙන ගිණිකඳු උනත් සක්‍රීය කරන්න පුලුවන් විදිහේ හැකියාව රංචුවක් විදිහට එකතු උනොත් තියෙනවා. එහෙනම් වැඩි කතාවක් නැතිව අපි සමුගන්නවා ඊළඟ කතාවෙන් මුණගැහෙමු.
*-*ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,745 downloadsDownload Zoo-S03-E04.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
8 comments
sachintha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
darshana100
yes machan ohma yan thanks bro
Udara Damith Dissanayaka
එල
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
MAALnath
Thanks ....................good luck .........................
dewnilu
thnx mcn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය