Watch Trailer

Lost in Space (2018) [S01 : E03] Sinhala Subtitles | අනතුරක්, විල් රොබින්සන්….!!! [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න තුන්වැනි කොටස. මේ කොටස කරනකොට තමයි ඇයි මම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කරන්න අකමැති කියන එක යලිත් මතක් වුනේ. මේ සමහරක් වචන හොයලා ගලපන වෙලේ වෙනම උපසිරසක් ඉවර කරන්න ඇහැකි. කොහොම නමුත් ගලපලා හැදුවා කොහොම වේවිද කියන්න නම් දන්නේ නැහැ. අද කතාවට කලින් දෙවැනි කොටසේ වුන දේවල් පොඩ්ඩක් මතක් ක…

හොඳයි එහෙනම් මෙන්න තුන්වැනි කොටස. මේ කොටස කරනකොට තමයි ඇයි මම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කරන්න අකමැති කියන එක යලිත් මතක් වුනේ. මේ සමහරක් වචන හොයලා ගලපන වෙලේ වෙනම උපසිරසක් ඉවර කරන්න ඇහැකි. කොහොම නමුත් ගලපලා හැදුවා කොහොම වේවිද කියන්න නම් දන්නේ නැහැ.

අද කතාවට කලින් දෙවැනි කොටසේ වුන දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. දෙවැනි කොටස ආරම්භ වුනේ හොර දොස්තර ස්මිත්ගේ පැත්තෙන්, ඇය සහ ඇයගේ අවසාන මොහොතේ ගමන් සගයෙක් වුන කාර්මික ශිල්පියා කඩා වැටුන යානයෙන් එලියට එන්න උත්සාහ කල හැටි සහ කාර්මික ශිල්පියා කොහොම කෙනෙක්ද දකින්න ඇති නෙව. ඇත්තටම හොර දොස්තර මවා පෑම කරනවා හොඳ කෙනෙක් හැටියට. ඔහු ආත්මාර්ථකාමී මිනිහෙක් හැටියට පෙන්වන්න හැදුවත් සැබවින්ම හොඳ කෙනෙක්. දකින්න ඇති නෙව ඒ කොහොමද කියල අර අනික් යානයෙන් දිවිගලවා ගත කෙනා කර පින්නාගෙන ගිය හැටියෙන්ම.

මේ සියල්ල අතරේ රොබින්සන් පවුලේ සුදානම ඈතින් දැක්ක පිපිරීමක් සිද්ධ වුන තැන ලගට ගිරින් දිවිගලවා ගත්ත පිරිස් ඉන්නවා නම් ඔවුනට උදව් වෙන්න. නමුත් ඒ උත්සාහය අසාර්ථක වෙන්න බොහොම සුළු කාලයයි නෙව ගතවුනේ. ඉතින් ඉතුරු කාලය ඔවුන් ගත කලේ රෝබෝගේ කඩා වැටුන යානය පරික්ෂා කරමින්. මේ යානය ඇතුලේ දී මොරීන් තමුන් හා පෘථිවි වාසීන්ගේ දැනුම කොහොමද ? නොදකින විශ්වය මොනතරම් ලොකුයිද කියන එක දැකගත්තා. මේ ඔක්කොම අස්සේ විල් දකිනවා තමුන්ගේ රෝබෝ ඇත්තෙන්ම කවුද කියන එක… ඒ එක්කම විල් රෝබෝව පරික්ශාවටත් ලක් කරනවා… මේ සියල්ල එකක් ඔවුන් වෙලාගන්නට එන කුණාටුවෙන් බේරා ගන්න පෙනී නිර්භීතව සිදුකල කාර්යයබාරය අමතක නැතුව ඇති කියලා හිතනවා. මේ අස්සේ තමයි හොර දොස්තර ස්මිත් රොබින්සන් පවුල එකක් එක්කාසු වුනේ… ඒ තමුන්ගේ ජීවිතය බේරාගන්න උදව් කල අර කාර්මිකයාට වල කපලා…. අවසානය සිද්ධ වුනේ හොර දොස්තර, විල් ගේ රෝබෝ දැකීමෙන්….

අද එතැන් සිට, තවමත් මෙතෙක් හිර වෙලා උන් අයිස් තට්ටුවෙන් ඇතිවෙන කරදර නම් අඩුවක් නැහැ රොබින්සන් පවුලට. ඒ අස්ථාවර අයිස් තට්ටුව කඩා වැටීමක් එකක් යානය හිර වීමට ලක්වෙන නිසා. මේ සියල්ල අස්සේ ඔවුන් දැනගන්නවා යානයේ සිටින්නේ පෘථිවි වාසීන් හා විලේ රෝබෝ විතරක් නොවන බව, මේ අනික් පිරිස එන්නේ හොඳකට නම් නෙමෙයි… ඒ එක්කම හොර දොස්තර ගැන අද බොහොම දේ දැකගන්නට ලැබෙනවා, කොහොමද ඇය රෙසලුට් යානය වෙත ආවේ, ඇය ඇත්තෙන්ම කවුද කියන දේවල් තමයි ඉතින් ඒ… මේ ඔක්කොම එකක් රෝබෝ ටිකක් සීමාව ඉක්මවා යන පාටකුත් පෙන්න තියනවා…

එහෙනම් ඉතින් මේ ඔක්කොම ඔබට දැකගත හැකි අද කොටසින් ඊලග කොටසත් එකක් ඉක්මනින් හමුවෙමු… එතෙන් ඔබට ජය වේවා !!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

43 comments

  1. Kawi Jayasinghe

    Tnx sahoooooooooooooooooo

  2. Nilush Angana

    Sub ekata thanx

  3. Sithara Sihan

    thankz machoooooooo

  4. dulitha hashan

    Niyamai....
    Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
    digatama karamu.. jaya weewaaa...

  5. Amila sadagala

    සුභ අලුත් අවුරුද්දක් වේවා…!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Pathum Winchester

    thanks bro sub ekt.. flash season 4 eke sub nawatila puluwannm ekath balanna saho

  8. ThunderStorm

    සබ් එකට බොහොම ස්තුතියි!!!....ජය !!

  9. D.Chamara

    bohoma sthuthi sahooo

  10. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජයවේවා...

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..මේකත් නියම කතාව..!

  12. Thisal

    ස්තුතියි

  13. indika

    thanks සමීර කරුණාරත්න

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. hegoda

    මේ තරම් ඉක්මනට දෙන්නට හැකිවීම ගැන මගේ හද පිරි ස්තූතිය.

  16. Ishan Madusha

    බොහෝම ස්තූතියි සහෝ

  17. AsithaDilruwan

    ela ela thanks

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. ලහිරු ප්‍රසාද්

    බොහොමස් ස්තූතියි සමීර අයියේ උපසිරැසියට.
    ජය වේවා!!

  20. gihan.w

    උපසිරැසියට බොහෝම ස්තුතියි.ජය වේවා!!

  21. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  22. Neox

    Thanks bn. ;)

  23. nishannw

    Elazzzz mcn....

  24. toonmo

    thx bro

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.ජය වේවා...............!!!!!!!!!!!!!!!!!!

  27. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  28. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  29. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  30. tikiri82

    supirima ekak ban meka ..thx aa ekenma

  31. ushan@hett

    patta storya!!! sub ekt thankx

  32. Tharu

    tnq

  33. nishanthajayanuwan

    tnx

  34. kelumchathuranga

    thanks

  35. MAALnath

    Thanks .................good luck ..........................

  36. sasala

    thanks

  37. Udara Damith Dissanayaka

    ela

  38. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  39. Aselawijesundara

    බොහොම ස්තුතියි යාලු ගොඩාක් මහන්සි වෙලා හරි සබ් එක හැදුවට.

  40. Sandun

    Sub ekata bohoma isthuthi sahoo.. issarahata ena season 2 ekatath sub karanna labewa.. Jayen Jaya !!!

  41. Tharindu07

    Thanks Machooo......!!! Jayavewa....!!!

  42. chinthaka.max4

    thankx machan

  43. Anonymous

    Thanks Brother