සුබ දවසක් වේවා ඔයාල හැමෝටම! අවසාන කොටසට තමා මේ සබ් එක ගෙනාවෙ. හත් වන උපසිරැසි ගැන්වීම මගෙ. හොදයි බලමු මෙතෙක් කතාව දරුවෙක් එක්ක තනිවූ ෆැන්ටීන් මොන්ට්‍රෝයි එනව සල්ලි හොයන්න එහිදී උන කටුක සිදුවීම් නිසා ඇය මිය යනව. ඉන්පසු ඇගෙ දරුව කොසෙට්ව බලාගන්නෙ ජෝන් වල්ජෝන්. ජෝන් වල්ජෝන් සොරෙක් වූ නිසා ඔහු පසු පස පො…

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම! අවසාන කොටසට තමා මේ සබ් එක ගෙනාවෙ. හත් වන උපසිරැසි ගැන්වීම මගෙ. හොදයි බලමු මෙතෙක් කතාව දරුවෙක් එක්ක තනිවූ ෆැන්ටීන් මොන්ට්‍රෝයි එනව සල්ලි හොයන්න එහිදී උන කටුක සිදුවීම් නිසා ඇය මිය යනව. ඉන්පසු ඇගෙ දරුව කොසෙට්ව බලාගන්නෙ ජෝන් වල්ජෝන්. ජෝන් වල්ජෝන් සොරෙක් වූ නිසා ඔහු පසු පස පොලීසිය හඹාගෙන එනව. මේ ආකාරයට ගලාගෙන ගිය කතාවෙ අවසානය කෙසේ වේද කියා අපි බලමු.
මේ කොටසට IMDB 8.3ක අගයක් හිමිවී තියෙනව. විප්ලවේ වෙනුවෙන් සටන් කරන මාරියස් ඇතුළු පිරිසට කුමක් සිදු වේද කියා ඔබම මෙය බලා දැන ගන්න. මෙම විප්ලවයට සහබාගී වූ වල්ජෝන් පරීක්ෂක ජාවේට්ගෙ සහ මාරියස් යන දෙනෙනාගෙම දිවි බේරනව.ජාවේට් ඒ සදහා කෘතගුන දක්වනව. එහෙනම් බලන්න වෙඩි වැදුනු මාරියස්ට මොනව වෙයිද? කොසෙට් හට කුමක් වේද? වල්ජෝන්ට කුමක් සිදුවේද කියා. හරිම ලස්සන අවසානයක් සහ දුක්කිත අවසානයක් අපිට මෙහිදී බලාගන්න පුළුවන්.
කතාව ගැන එච්චරයි කියන්නෙ හැමෝටම මේක බලන්න කියා ඉල්ලා සිටිනව. තව දෙයක් කියන්න තියේ ගොඩක් දෙනෙක් කියනවනෙ සබ් එක්ක ෆිල්ම් එකක් බලද්දි සබ් එක විතරයි බලන්න වෙන්නෙ ෆිල්ම් එක බලන්න වෙන්නෑ කියල. ඒ නිසා පුළුවන් තරම් කෙටි කරල ලයින් 630ක් තිබ්බ එක 395 කළා. ඒත් බය වෙන්න එපා කතාවෙ එක දෙබසක්වත් අඩු නෑ. සබ් එක කියව ගන්න ඕන තරම් වෙලාව තියේ.සබ් එක ගොඩක් වේගෙන් යන්නෑ.
මෙතෙනින් Les Misérables(මනුතාපය) කතා මාලාව අහවරයි. තවත් උපසිරැසියකින් හමුවෙමු!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,610 downloadsDownload Les-Misérables-S01-E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
14 comments
geeganagamage
Anonymous
බොහොම ස්තුතිය්. දානකන් බලාන ඉදියෙ. ඔබට ජය..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ මේ කතාවට සබ් දුන්නට :) :) ..
* Cosmopolis (2012)Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Rasindu Perera
තවත් කතා මාලාවක් අරන් එමු...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Suranjan
Thanks jayawewa.......!
Kavinu
තාම බලන්නෙ හතරවෙනි එපිය!
බොහොම ස්තූතියි උපසිරැසියට...suranuwan
thanks bro........
Anonymous
උපසිරැසියට ගොඩක් ස්තූතියි. මේකෙ ෆිල්ම් එක ඉස්සර TV එකේ බලලා තිබුනා. ඒත් මේක පට්ට. ලස්සන කථාවක්
Jayasanka
ගොඩක් ස්තුතියි.
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ මේ වගේ ලස්සන කාතාවකට උපසිරැසි ලබා දුන්නට.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි මේ ලස්සන ට්වි සිරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට.