Watch Trailer

Les Misérables [S01 : E05] Sinhala Subtitle | පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාල හැමෝටම. දැං එහෙනම් කතාව ගැන ඔයාලටම හිතාගන්න පුලුවන් ඇතිනෙ වෙන්න යන මහා ගැටුම. මෙතෙක් කතාව තෙනාඩියගෙ පහත් ක්‍රියා නිසා පොලීසියටද ජෝන් වල්ජෝන් ගැන ඉව වැටෙනව. විප්ලවය සිදුවීමට ඉතාමත් ආසන්න වී ඇත. හොදයි මේ කොටසට IMDB 7.8 හිමි වී තියෙනව. එහෙනම් බලමු මේ සුන්දර කතා මාලාවෙ පස් වන කොටසෙ තොරතු…

සුබ දවසක් ඔයාල හැමෝටම. දැං එහෙනම් කතාව ගැන ඔයාලටම හිතාගන්න පුලුවන් ඇතිනෙ වෙන්න යන මහා ගැටුම. මෙතෙක් කතාව තෙනාඩියගෙ පහත් ක්‍රියා නිසා පොලීසියටද ජෝන් වල්ජෝන් ගැන ඉව වැටෙනව. විප්ලවය සිදුවීමට ඉතාමත් ආසන්න වී ඇත.

හොදයි මේ කොටසට IMDB 7.8 හිමි වී තියෙනව. එහෙනම් බලමු මේ සුන්දර කතා මාලාවෙ පස් වන කොටසෙ තොරතුරු. කෙසේ හෝ කොසෙට් හා මාරියස් ආදරයෙන් බැදෙනව. ඒකට වැඩි කැමැත්තක් දක්වන්නෑ තෙනාඩියගෙ දුව එපනි. මන්ද ඇයත් මාරියස් ගැන බලාපොරොත්තුවෙන් සිටිනව. ඒත් මේ ඇතිවී ඇති විප්ලවයත් එක්ක ඔක්කොම උඩුයටිකුරු වෙනව. මාරියස් යනව තමන්ගෙ සහෝදර යාලුවන් සමග යුද්දෙට.එම විප්ලවයේදී නොසිතූ විරූ සිද්දීන් රැසක් සිදුවෙනව. ඒව මොනවදැයි බලා ගැනීමට අනිවාරෙන් මෙම කොටස නරබන්න.

වැඩි විස්තරයක් කරන්නැත්තෙ කතාවෙ රසයට හානිවන නිසයි. ඊට අමතරව කියන්න ඕන ගොඩක් දෙනෙක් කියනවනෙ සබ් එක්ක ෆිල්ම් එකක් බලද්දි සබ් එක විතරයි බලන්න වෙන්නෙ ෆිල්ම් එක බලන්න වෙන්නෑ කියල. ඒ නිසා පුළුවන් තරම් කෙටි කරල ලයින් 600ක් තිබ්බ එක 390 කළා.ඒත් බය වෙන්න එපා කතාවෙ එක දෙබසක්වත් අඩු නෑ.සබ් එක කියව ගන්න ඕන තරම් වෙලාව තියේ.සබ් එක ගොඩක් වේගෙන් යන්නෑ..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,422 downloadsDownload Les-Misérables-S01-E05.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

1,422 downloadsDownload Subtitles22 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Suranjan

    Thanks jayawewa.....!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. suranuwan

    thanks.....

  7. Sandaru Nimsara

    Sub ekata thanks bro