දෙවෙනි කොටස ගෙනාවා, පළමු කොටසට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි, දිගටම කතාවක් එක්ක රැඳිලා ඉන්න. 🙂 ඉතින් දෙවෙනි කොටසේ සිදු වෙන්නේ මේකයි. ඔන්න දැන් ලී ගොන් රජතුමා කෝර්යාවේ ඉඳන් කොරියාවට ගියා, එහෙදි එයට හමු වුනා ටේ-වුල්, එතනින් තමයි දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ, දැන් රජු උත්සහ කරනවා ටේ-වුල්ට පැහැදිලි කරන්න එය…

දෙවෙනි කොටස ගෙනාවා, පළමු කොටසට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි, දිගටම කතාවක් එක්ක රැඳිලා ඉන්න. 🙂 ඉතින් දෙවෙනි කොටසේ සිදු වෙන්නේ මේකයි. ඔන්න දැන් ලී ගොන් රජතුමා කෝර්යාවේ ඉඳන් කොරියාවට ගියා, එහෙදි එයට හමු වුනා ටේ-වුල්, එතනින් තමයි දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ, දැන් රජු උත්සහ කරනවා ටේ-වුල්ට පැහැදිලි කරන්න එයා කොහෙන්ද ආවේ එයා කවුද කියන වග, ඒත් ඇය මේ කිසි දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙමේ, අනික කාටද පුළුවන් අශ්වයෙක් පිටේ ආපු මනුස්සයෙක් අහලවත් නැති රාජධානියක රජෙක් කියල කිව්වම පිළිගන්න, ඉතින් ලී ගොන් රජු අමාරුවේ වැටෙනවා, අන්තිමට හිරේ ගිහින් තමයි නතර වෙන්නේ, අශ්වයෙක් පිටේ නගරේ වටේ සංචාරය කරපු නිසාත්, පොලිසිය නොමඟ යවන විදිහට වැඩ කරපු නිසාත්.
මේ කොටසේ ගොඩක්ම සිද්ධ වෙන්නේ, ලී ගොන් රජු කොරියානු ජනරජය ගැන පැහැදිලි අවබෝදයක් ලබාගන්න හැටි. මේ කොටස ඉතාමත් හාස්‍ය රසයෙනුත් පිරිලා තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන් වේවි, එහෙම නම් 3න් වෙනි කොටස විකාශය වෙන්නේ, එළැඹෙන සිකුරාදා, ඒවගේම උපසිරසියට උදව් කරපු නංගිවත්(සොනාලි තාරිකා) ආදරෙන් මතක් කරනවා. ❤ ඉතින් නැවත හමුවෙමු තුන් වෙනි කොටසින්. 🙂 😀

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,102 downloadsDownload The.King_.Eternal.Monarch.E02.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
70 comments
tharindux265
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Minmin
Thank you soooooo much akki ❤❤❤
Krishan NiShalya
Thank you akke ♥
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සබ් එකට
Nipuni Dulanjali
Drama video eka na ne
Gayesha Sathsarani
Try dramaday dot net.
Skuma820
Drakorindo
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
subodh1025
Thnx sub ekt digatama kara gena yanna ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
සොනාලි
නියම කතාවක්
Kavindu12345desilva
thanks sub ekata
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Dasun_Pamod
sub ekata galapena video eka oyalage download website ekata dala nane ikmanata danna
Madhu@7
Mm. Torrent link nam tibe. Seedr use karala direct wage download karagannath puluwan.
899E934F683089BE1463A740C14FCC44C944E1B0
Anonymous
dramaday.net website eken onema korean drama ekk hoda quality yen ganna plwn
Skuma820
Drakorindo eken baganna
Minmin
Eken download karaganna hari amarui. Ads godai. Kissasian hodai itawada
Anonymous
ow ad nam wadi thama kissasian 360p 480p quality thiynwd?
MinMin
Ow mn godak korean ewa download karanne eken. Quality copies ganna puluwan eken. Eng sub ekkath puluwan nathuwath puluwan
Anonymous
Well I can try it.
Madhu@7
නියමයි! අනික් දෙක අදයි හෙටයි විකාශනය වෙනවා. ඉක්මනින්ම උපසිරැසි දෙන්න. ජයවේවා!
Anonymous
thank you
Shadow125
ඔයාලා මහන්සි වෙලා පරිවර්තනය කරන උපසිරස වලට ගොඩක් ස්තුතියි .. :)
Ak presents
Tnx dr sub ekta
Tharushi
Ane thank you...sub ekata❤❤❤❤❤
Anonymous
Thnx oyta
virajdewmindaa
3,4 sub please
punchihewa12
Thanks sub ekt
Anonymous
Sub denakan danne ne meka awa kiyala. Thanks
supun
Thankzzzz✌️
Nim
Thank you . Mm me drama eka enakan godak kal balan hitia. Dn sub ekath thiyenwa
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Pradeep Hashan Kumara
sub ekata thank you
Chamila
Thank u❤️❤️❤️❤️❤️
Skuma820
3 weni sub eka dennako
nayo fonseka
Epi 3 sub plz
Skuma820
Drakorindo eken videos ganna
Monsterdib
sub ekata thanks.ilaga ekath ikmanatma denna
Kasun Lakshan
ඔයාගෙ කාලේ කැප කරලා, මේ ලබා දෙන උපසිරසට ගොඩාක් ස්තුතියි!!!!!
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ..
ගොඩාක් ලස්සන කතාවක්, ඊළග උපසිරසත් ලබා දෙන්න...Anonymous
episode 3 sub eka nane
Anonymous
ikmanata danno
Skuma820
3 4 dekama awith thiyenne.. english sub ekath thiyenawa. Sinhala eka dannako
srkpoorna
3,4 epi dekama awith thiyenne sub please.
Anonymous
Hemadama avilla yanawa mekata sub dalada kiyala balanna .sister 3/4 episode avilla thiyenne ikmanata dandoo.
virajdewmindaa
3,4 ekata ikmanata sub dennakoo
Pathumsumanasena
මාත් මේ දවස් ටිකේම හොයනවා නෑ
Pathumsumanasena
අනේ
අනේ
අනික්වාත් ඉක්මනට දෙන්නකෝ
කතාවත් අමතකවෙනවා අප්පා,ඔයාට රාජකාරි බහුල උනත් උපසිරැසි ලබා දෙනවට පිංhanzel
අනේ අක්කේ දැන් කවදද ඉදන් හැමදාම ඇවිල්ලා බලනව සබ් දාලද කියලා ප්ලීස් ඉක්මනටම දාන්නකෝ..... ඔයාට වැඩ නිසා බිසී නම් ප්ලීස් වෙන කෙනෙක්ට මේක බාර දෙන්න..... දීපු සබ් 2කට තෑන්ක්ස්
Monsterdib
3 4 sub ikmanata dennako.pls.
Anonymous
1/2 thanks...3/4 dennadda...
Madhu@7
හයියෝ..... දවස් ගාණක් මේකට එනවා යනවා. 3,4 කෝ??? හෙට 5,6ත් රිලීස් වෙනවා. මේක අතෑරලා දැම්මාදෝ????
Nethu
Ekne affa
Madhu@7
Hmm
Madhu@7
හපොයි 3,4,5 කියන episode 3ක්ම ඇවිත්. හෙට එන්නෙ 6.
Ru
sirawataama appa epa wela inne awithma mekata
virajdewmindaa
[email protected]
Mekata Gmail ekak danna ethakota wena kenekta deiiMadhu@7
Heheh. මාත් දවසට විසිවතාවක් විතර ඇවිත් චෙක් කරනවා.
Madhu@7
මඤ්ඤංද? ලොල්! මේ මනුස්සයා අතාරින්නෙ නැතිව වැඩේ කරන් යන එකම මදිද?
බලන්න හදිස්සියිනම් දෙන්න දෙන්න කියලා කමෙන්ට් කර කර වද දෙන එකයි ඇත්තෙ. නැත්නම් මං වගේ ඉංග්‍රීසි සබ් එක දාලා බලලා, ආයෙ සිංහල එකෙනුත් බලන් එකයි ඇත්තෙ.
MinMin
Ithuru tikatath sub eka dennako
virajdewmindaa
[email protected]
Mekata Gmail ekak danna ethakota wena kenekta deii
Shakila Edirisinghe
Supiri....ilaga tiketh subtitle ikmanata onee...
virajdewmindaa
[email protected]
Mekata Gmail ekak danna ethakota wena kenekta deii
Tharindu
Thanks
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Jayasanka
Thank you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරසට ස්තුතියි!
පුළුවන් උනොත් Dark Waters 2019 උපිසරස ලබාදෙන්නත නැවතත් ස්තුතියි!
ඔබට ජය!
*************************************