2011 වර්ශයේ නිකුත්වුනු Limitless චිත්‍රපටය මතකද? නරඹපු කෙනෙක්ට නම් කොහොමවත් අමතක නොවන චිත්‍රපටයක්. නරඹලා නැති අයට දැනගන්න චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් කියන්නම්. Eddie morra කියන්නෙ සාමාන්‍ය රචකයෙක්. සාමාන්‍ය රචකයෙක් කිව්වට අසාර්ථක රචකයෙක්. ජීවිතයත් අසාර්ථක වුන පුද්ගලයක්. මෙහෙම එඩීගේ ජීවිතය අසාර්ථක වෙද්ද…
2011 වර්ශයේ නිකුත්වුනු Limitless චිත්‍රපටය මතකද? නරඹපු කෙනෙක්ට නම් කොහොමවත් අමතක නොවන චිත්‍රපටයක්. නරඹලා නැති අයට දැනගන්න චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් කියන්නම්.
Eddie morra කියන්නෙ සාමාන්‍ය රචකයෙක්. සාමාන්‍ය රචකයෙක් කිව්වට අසාර්ථක රචකයෙක්. ජීවිතයත් අසාර්ථක වුන පුද්ගලයක්. මෙහෙම එඩීගේ ජීවිතය අසාර්ථක වෙද්දි ඔහුට මත්ද්‍රව්‍යයක් ලැබෙන්වා. NZT-48 කියල හඳුන්වන මත්ද්‍රව්‍යක්. මේ මත්ද්‍රව්‍ය නිසා එඩීගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙන්ස්වෙනවා. අසාර්ථක රචකයෙක් විදිහට හිටපු මේ එඩී ඒ මත්ද්‍රව්‍ය නිසා අති සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙනවා. මේක තමයි චිත්‍රපටයේ කතාව. නොබලපු අය චිත්‍රපටය බලලම මේකට ආවනම් හොඳයි කියල තමයි මටනම් හිතෙන්නේ.
දැන් මේ අළුත් කතා මාලාව ගැන පොඩ්ඩක් කියන්නම්.
CBS නාලිකාවෙ සැප්තැම්බර් 22 සිට විකාශයවීමට නියමිත Limitless කතාමාලාව බොහෝදුරට චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූවක්. එහෙම වුනාට චිත්‍රපටය බැලුවෙ නැති කෙනෙක්ට වුනත් කතාමාලාව බලන්න ගැටළුවක් ඇති නොවේවි. ඒත් චිත්‍රපටය බලල තියෙනවනම් වඩාත් හොඳයි.
කතාමාලාව ගලාගෙන යන්නෙ බ්‍රයන් ෆින්ච් කියන තරුණයා වටා. මොහුත් රැකියාවක් නැති කෙනෙක්. බ්‍රයන්ටත් මේ මත්ද්‍රව්‍ය ලැබෙනවා. මේ මත්ද්‍රව්‍ය භාවිතා කලාම ඒ පුද්ගලයා සීමා රහිත කෙනෙක් වෙන්වා. බ්‍රයන් කොහොම මේ තත්වය අත්විඳීවිද?
එහෙනම්, කතාමාලාව එක්ක රැඳෙන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්. අදහසක් දක්වලාම යන්න. එහෙනම් මම ගියෝ…
ජය වේවා!
C89B3F2175E69EABFCCFEAAB76C51546E95BB8E5
218 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
426188EC50925CE2D41F368EF3A41D6543EE748D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,524 downloadsDownload Limitless_S01E01_baiscopelk.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode>>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
33 comments
Lahiru Gayashan
Shan
බොහොමත්ම පින්..
එළකිරි
තුති!
lsk
txzzz
thisal
පට්ට බැමක් තමයි තැන්ක්ස් දිගටම දෙමු හොදෙ
Eranda
tnxzz sho
kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා අයියා! එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජයNilupul Madukapriya Perera
අහා සහෝ මේපාර බරටම වැඩ බාරගන්න වගේ ..
හොදයි හොදයි.... blindspot වගේම මේක මම බලන්නම කියලා
ඉන්න කතා දෙකක් ...දැන් ඉතින් ඒ දෙකම බලත හැකි හොද උපසිරසිකරණයක් එක්ක ..
එහෙනම් ආයේ සතියෙන් සතිය හමුවෙමු .... උපසිරසියට ස්තුති....නලින්
ස්තුතියි රවියා!
ෆිලුම බැලුවා මෙහෙම කතාවක් එනවා කියලා දැනගත්ත ගමන්ම.
ජය වේවා!
D Chamara
niyami sahoo niyami thanks..
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
කතාව හොදයි වගේ!
මොකටත් ෆිලුමත් බලනවා!
ජය!!!!Ama
ඔබට ජය!!!!!
Kulanjana Maduranga
niayamai…patta tv seies 1k wge..digatama denn.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rangika
ඔබට ජය!!!!!
නිලංක ලහිරු විමුක්ති
එල වගේ.නියමයි මචං
ශාන් විමුක්ති [විමා]
ෆිල්ම් එකනම් ගින්දර
බලමුකෝ එහෙනම් ටීවී සීරියස් එක කොහොම වෙයිද කියල
වැඩේ එලටම ඇදගෙන යමු කොල්ලො
මෙන්න ගන්නවාKeshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
Elderman
Menna badu. Thanku wewaa
සමන් ප්‍රසාද් [පූසා]
මම ලිමිට්ලස් ෆිල්ම් එක නම් බලලා නෑ.
ඔයත් කියනවා කට්ටියත් කියනවා ෆිල්ම් එක බලලම මේක බලන්න ගත්තා නම් හොඳයි කියලා.
ඔන්න ඒ නිසා ෆිල්ම් එකයි මේකයි දෙකම බාන්න දැම්මා...
සබට තුති කොල්ලෝ...
ජය වේවා..!!!
එහෙනම් ලිමිට්ලස් විදිහටම තව සබ් ගේමු ආ... ;)SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
ෆිලුම නම් ආදී කාලේ බැලුවා
කතාවකුත් එනවා කියලා ආරංචි උන නිසා නොඉවසිල්ලෙන් බලන් හිටියා.
කතාවත් සුපිරි වගේ
මොකද, කමෙන්ට් එක දාන්නේ කතාව බලලා නිසා.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
දිගටම ඇදගෙන යමු.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!tskga
tahnx bro
Damith
Bro Kathawa supiriy....Digatama denna
elakiri (Y)asanka
thanks mchan..........
Akalanka
Me film eka nam patta. Mekath balannama one.....
Isuru Sky
ela aaaa
camera repairs
Whats up! Fabulous blog! I am just a daily visitor (a lot more like addict ) of your website but I had a difficulty. I am definitely not absoluetly certain whether its the right place to ask, but there are no spam comments. I get comments constantly. Will you help me? Regards!
navod
patta film 1ka.. ae dawaswala film 1ka baladdi kawadawath hithuwe ne meke tv seies aei kiyala..
thanx macho thank you very much
digatama karagena yamu wedeSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
බොහොම ස්තූතියි
ඩොම්
අයියෙ සබ් එකට තෑන්ක්ස් ... දිගටම සබ් ඕනි .ජය වේවා!!!!
Isampath
jaya wewa........!
Hashan M. Priyadarshana
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

on palaweni wathawata 1st comt eka damma a.....thanx saho sub ekata film ekath dan dwld karagena balanawa