The Whispers පළවෙනි කතා මාලාවේ 8 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් අලුත් යාළුවෙක්ව හොයාගන්නවා. ඒ ජනපතිගේ දුව කැසෙන්ද්‍රාව. ෂෝන් පරීක්ෂණ සඳහා පැමිණිය යුතු බව පෙන්ටගන් කියනවා. ෂෝන් දවසක් ගෙදර නවතින්න අවසර අරන් ගෙදර එනවා. ක්ලෙයාර් මේකට වෙස්ට බනිනවා. වෙස්ට හමුවුයේ ගලක්ම නෙවෙයි යානය…

The Whispers පළවෙනි කතා මාලාවේ 8 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්.
ඩ්‍රිල් අලුත් යාළුවෙක්ව හොයාගන්නවා. ඒ ජනපතිගේ දුව කැසෙන්ද්‍රාව. ෂෝන් පරීක්ෂණ සඳහා පැමිණිය යුතු බව පෙන්ටගන් කියනවා. ෂෝන් දවසක් ගෙදර නවතින්න අවසර අරන් ගෙදර එනවා. ක්ලෙයාර් මේකට වෙස්ට බනිනවා. වෙස්ට හමුවුයේ ගලක්ම නෙවෙයි යානයක් කියන විද්‍යාඥවරිය කියනවා. ඩ්‍රිල් කැසෙන්ද්‍රාගේ මාර්ගෙන් ගල තියන තැන හොයාගන්නවා. එ්කෙන් සඥා යවන්න ඩ්‍රිල් ඒක තියන තැනට එනවා. මේ අතරේ ෂෝන් විද්‍යාඥවරියගේත් ක්ලෙයාර්ගේත් සහය ඇතුව ගල විනාශ කරන්න හදනවා. ඒකට ආරක්ෂකයන් ඉඩ දෙන්නේ නැතුව වෙඩි තියනවා. ඒ මොහොතේ වෙස් ඇවිත් වෙඩි තැබීම නවත්වල ගල විනාශ කරන්න ශෝන්ට සහය වෙනවා. ෂෝන් තනියම ඒක කරන්නම් කියල ක්ලෙයාර්ව වෙස්ට ගෙනියන්න කියනවා. මේ වෙද්දී ඩ්‍රිල් ගලට ලගාවෙලා කියල දැනගන ෂෝන් එය විනාශ කරනවා. එකෙන් ෂෝන් බේරෙනවා. හැමෝම හිතන්නේ ඩ්‍රිල් මැරුණා කියල. එත් අන්තිමට ඩ්‍රිල් ලෙනාව හම්බෙන්න ආ බව මින්ක්ස් ලෙනාට කියනවා. ඒ වගේම රෝලින්ස්ට හෙන්රිව හිර බාරයට ගෙන්න කියන අණ ලැබෙනවා.
ඔහොමයි ඒ කොටසින් වුනේ. මේ කොටස බැලුවම නම් ඔයාලට ඊලග කොටස් එක දිගටම බලන්න හිතෙයි. මේ කොටසින් ටිකක් කියන්නම්.
වෙස් ජනපතිට ඩ්‍රිල් මැරුණ බව කියනවා. එ්ත් එයා මරුනේ නෑ කියල හැමෝම දැනගන්නවා. ඩ්‍රිල් 1982 දීත් ඉදල තියනවා කියල ක්ලෙයාර් දැනගන්නවා. ඒ අනුව ඒ කාලේ ඩ්‍රිල් නිසා වෙච්ච අපරාධයක් කරපු තෝමස්ව හොයාගෙන ක්ලෙයාර් හා බැනිගන් යනවා. මේ අතරේ ඩ්‍රිල් ලෙනාට දෙයක් කරන්න කියනවා මින්ක්ස්ගෙන් අයින් වෙන්නම් කියල ලෙනා ඒක කරන්න යනවා. අන්තිමට තෝමස්ගෙන් එයාල හිතපුම නැති දෙයක් දැනගන්නවා. මොනවාද වෙන්නේ කියල ඔයාල බලන්නකෝ.
ඊලග කොටස අරන් ආයේ එන්නම්! සුබ දවසක් ! 🙂
80578B8D484C713D12BE0609FE969CB93F1DD09C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,133 downloadsDownload The_Whispers_S01E08_baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
26 comments
Nilupul Madukapriya Perera
purnima
මේ මල්ලියා විතරයි හැමදාම කමෙන්ට් එකක් දාන්නේ. මං ඊලගට සබ් දාන ටීවී සීරීස් එකට මොකක්ද හොද
Mayura
H, it's me :)
Purnima (real)
Onna eelaga kotasa davasinma karala dunna..
Nilupul Madukapriya Perera
හා.. එහෙම තමයි ..අපිත් උපසිරසි හදන නිසා දන්නවා මේකේ
තියෙන අමාරුව..ඒ නිසා තමයි කොමෙන්ටු දාන්නේ හිත සතුටු වෙන්නත් එක්ක..Mayura
Ane mage eketh dannako malli :(
Nilupul Madukapriya Perera
කොමෙන්ටු දාන්න සහෝ මොකක්ද දෙන කතාමාලාව ??
eranga
tnx sis .. maga balagena hitye sub aka denakam
Shan
බොහොමත්ම පින්..
purnima
හා නංගිලා මල්ලිලා දාන්න අත් උස්සලා කමෙන්ට් පාරක්...
thisal
අත් උස්සලා කමෙන්ට් එකක් දාන්න ගියා ටයිප් උනෙ නැ එ නිසා අත් දෙක කිබොර්ඩ් එකට තියල කමෙන්ට් එකක් දැම්මා අවුලක් නැනෙ :D #justforfun
Mayura
Oh
thisal
උපසිරසියට බොහොම ස්තුතියි සහොදරිය
Mayura
Mnnam oyage namin hari oyage eke comment karanava.. mage eke ai akki comment karanne naththe? :(
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!!!!!Ama
බොහොම ස්තුතියි...
ඔබට ජය...!!
Kulanjana Maduranga
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Elderman
Methana amuthuma fun ekak gannawa wage ekek
purnima
Fun Aran hari kamak na malliye comment watenawa Nam
Mayura
ehema thama inna one. Api jeevath vena tika kale fun eke inna ona. Mtath dan 40ha labuva vitharai. Haffe :(
kasunkasun
zoo tv eke sub ko? bageta dila nawaththala mokada?
kasunkasun
zoo tv eke sub ko? #######bageta dila nawaththala mokada?
Mayura
Mna zoo tv ekakda malli? Purni karapu ekak neveine? :O
lakshitha
thanx akki sub 1te :D
Udamith Damith (b\k )
බොහොම ස්තුතියි...........
Advertisement

උපසිරසියට බොහොම ස්තුතියි...
අනිත් කොටස් ටික එකදිගටම බලන්නනම්
ඉතින් උපසිරසි ලැබෙනකම් ඉන්න එපැයි...