හොදයි යාලුවනේ ඔන්න මම එහෙනම් නවවෙනි කොටසටත් උපසිරසි අරගෙන ආවා..ඉතින් කලින් කොටස ගැන මතක් කිරීමක් අවශ්‍ය නැතැයි මම සිතමි. අද කතාව දිහාවට හැරුනොත් කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඉතින් කොහෙන් හරි පටන්ගන්න එපැයි. ඔන්න එහෙනම් අද ජෝන් එයාගේ යාළුවා කාර්ලින්ගේ උදව්වෙන් කයිලන් ඉන්න තැන හොය…

හොදයි යාලුවනේ ඔන්න මම එහෙනම් නවවෙනි කොටසටත් උපසිරසි අරගෙන ආවා..ඉතින් කලින් කොටස ගැන මතක් කිරීමක් අවශ්‍ය නැතැයි මම සිතමි. අද කතාව දිහාවට හැරුනොත් කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඉතින් කොහෙන් හරි පටන්ගන්න එපැයි.
ඔන්න එහෙනම් අද ජෝන් එයාගේ යාළුවා කාර්ලින්ගේ උදව්වෙන් කයිලන් ඉන්න තැන හොයාගන්නවා. ඔහු ඉන්න තැන ගැන ඔයාලට බලලම දැනගන්න මම ඉඩ හරිනවා. ඉතින් ඔහු ඉන්නේ ලේසියෙන් ලගාවෙන්න බැරි තැනක. ප්‍රධාන මුලස්ථානයේ නිලධාරින් සදහාම පමණක් වෙන් වුනු 71 වෙනි තට්ටුවේ. ඉතින් ඩච්, ජෝන්, ඩාවින් ඇතුළු කණ්ඩායම කොහොමහරි මේ බාධකය ජයගෙන කයිලන්ව හොයාගෙන යනවා. ඩච් යන්නේ කයිලන්ව කොහොමහරි මරලා දාන අරමුණින්. නමුත් ඊට කලින් ඇයට අවැසි වෙනවා ඇයගේ ජීවිතය ගැන තොරතුරු. ඉතින් මේ තොරතුරු හොයාගෙන ඇය කයිලන්ව මරයිද නැද්ද කියලා බලලම දැනගන්න. ඒ වගේම කියන්න ඕනේ ජෝන් හොයාගන්නවා ඔවුන් දැනට දැකලවත් නැති පරිගණක තාක්ෂණයක්. red 17 ගැනත් යම් ඉගියක් අද කතාවෙන් ලබාදෙනවා. කට්ටියට මතක ඇතිනේ red 17 මොකක්ද කියලා. පස්වෙනි කොටසේ red 17 ගැනනේ ගියේ.
හ්ම්ම්.. දැන් මේ කිව්ව ටික හොදටම ඇති වගේ පේන්නේ. හරි එහෙනම් මට නම් මේක තමයි මෙතෙක් උපසිරසි පළ කල කොටස්වලින් හොදම එක. ඔයාලත් බලලම කියන්නකෝ ඔයාලටත් එහෙමද කියලා? එහෙනම් වැඩි ප්‍රමාදයක් නොදක්වා 10 වෙනි කොටස නැතහොත් කතා මාලාවේ අවසන් කොටසත් හැකි උපරිම ඉක්මනට අරන් එන අපේක්ෂාව උඩ මම සමුගන්නවා. එහෙනම් ඔයාලගේ අදහස් එහෙම කොටාගෙන යන්න.
1678244304EFA29D675A8342B9AEBFFCF1C8D750 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,215 downloadsDownload Killjoys_S01E09_baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
8 comments
fz
මධුකප්‍රිය පෙරේරා
ම්ම්ම්...අන්තිම හරියට එනකොට බලන කට්ටිය අඩුවෙලා වගේ...
kalinga
පට්ට පට්ට
Purnima
Thanks
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Ama
ඔබට ජය!!!!!
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Killjoys [S01- E09] with Sinhala Subtitle |සතුරු මිතුරු කයිලන්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Killjoys-TV3.jpg)

thankssss