Lookism aka Oemojisangjuui [S01 : E03 & E04] Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා අපි ආයෙත් අරගෙන ඇවිත් තියෙන්නෙ taejun pak විසින් lookism නමින් ලියපු web toon එක ඇසුරෙන් නිර්මාණය උන lookism 2022 Netflix animated series එකේ දෙවනි දිගහැරුම. අපි එහෙනම් කතාව ආයෙත්…
Lookism aka Oemojisangjuui Sinhala Subtitles
ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා අපි ආයෙත් අරගෙන ඇවිත් තියෙන්නෙ taejun pak විසින් lookism නමින් ලියපු web toon එක ඇසුරෙන් නිර්මාණය උන lookism 2022 Netflix animated series එකේ දෙවනි දිගහැරුම. අපි එහෙනම් කතාව ආයෙත් මතක් කරගෙන ඉමු.
කතාවෙ ප්‍රධාන චරිතය වන Park hyong-sok ට එයා කලින් ගියපු ඉස්කෝලෙ ලමයි ගොඩක් කරදර කරන කරනව වගේම එයාල ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරන වෙලාවෙ එයාට හොඳටම ගහනකොට එයාගෙ අම්ම එතනට ඇවිත් එයාව බේරගෙන යනවනෙ. ඇත්තටම එයාගෙ අම්මා ඉස්කෝලෙ ලමයි එයාට කරදර කරනනව කියල කොහොමත් දැනගෙන හිටියෙ නැහැ. හැබැයි එයා එදා හොඳටම ගුටිකනව දැකපු නිසා එයාගෙ අම්මා එයාව අලුත් ඉස්කෝලෙට අරන් යනව. ඊට පස්සෙ එයාට අලුත් බෝඩිමේ තනියම තමා ඉන්න වෙන්නෙ. මොකද එයාගෙ අම්මා ගොඩක් කාර්ය බහුල නිසා එතන අලුත් නැනට එයා ගියාට පස්සෙ mi Jin කියන කෙනාගෙ ඇඟේ හැප්පුනාට පස්සෙ එයා සමාව ගත්ත නිසා එයා හිතනව එයා හැමදේම අලුත් පටන් ගත්තා කියල. ඒත් ජින් සොං කියන කෙනා එයා mi Jin ගෙ ඇඟේ හැප්පුන එකට එයාට හොඳටම ගහල ඒක ගොඩක් media වල viral උන නිසා එයා එයා දුකෙන් නිදාගෙන ඉඳල ඇහැරල බලනකොට එයා වෙනමම කෙනෙක්.
ඊටපස්සෙ එයාගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා වගේම ඉස්කෝලෙත් එයා ගොඩක් ජනප්‍රිය උනා. දෙවනි කතාවෙදි අපි දැක්කෙ එයාට සල්ලි ගොඩක් ඕන නිසා part time job එකක් කරන්නත් උනානෙ. දවල්ට ලස්සන ඇඟෙන් ඉස්කෝලෙ ගිහින් රෑට මහත ඇගෙන් කඩේ වැඩ කරනව. එයා කඩේ වැඩ කරද්දි ජින් සොං කියන කෙනා එයාට ආයෙත් ගහල යනව. ඊටපස්සෙ ඉස්කෝලෙදි එයාගෙ යාලුවො එක්ක පාර්ක් හ්යොන්ග්-සොක් ගෙ අම්මට බැනපු නිසා ඒ දෙන්න අතර උන fight එකෙන් ජින් සොං වැටුන තැනින් තමා කතාව ඉවර උනේ.
අද කතාව ගැන බැලුවොත් මේක ඔයාලට ගොඩක්ම විනෝදෙන් බලාගෙන යන්න පුලුවන් episode එකක් තමයි episode 03. මේක නම් කරල තියෙන්නෙ Friends නැත්නම් “මිතුරන්” කියල. මේකෙදි ඔයාලට ටිකක් දරුණු චරිතයක් විදිය දැකපු බාස්කෝ කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල වගේම කතාව ගැන තව හොඳ අවබෝධයක් ලබාන්න්නත් පුලුවන්. ඊලඟට Episode 04 ගැන කියනව නම් මේක නම් කරල තියෙන්නෙ Mom එහෙමත් නැත්නම් “අම්මා” කියල හ්යොන්ග්-සොක් ගෙ අම්මා එයාව බලන්න බෝඩිමට ආවොත් එයාට මොනා වෙයිද? එයාගෙ රහස එයාගෙ අම්මා දැනගනියිද? ඒ වගේම අලුත් චරිතයකුත් කතාවෙදි බලාගන්න පුළුවන්. එහෙනම් ඉතුරු ටික දැනගන්න ඔයාල කතාව බලලම ඉන්න.
ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,123 downloadsDownload Lookism-S01-E03-E04-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
Krishani
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thank you ️