Watch Trailer

Lost in Space (2018-2021) [S03 : E08] Sinhala Subtitles | දීර්ඝ චාරිකාවක අවසානය! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසන් සීසන් එකේ අන්තිම කොටස. “The 100 + Terra Nova වගේ කතා සංකල්ප දෙකක එකතුවකුයි. වොකින් ඩේඩ් එකේ ශේන් වගේ තමන්ගේ ලඟම ඉන්න මිතුරෙක් වෙච්ච බොරුකාර හතුරෙකුයිි, අල්ට්‍රෝන් වගේ ශක්තියක් තියෙන එලියන් රොබෝ කෙනෙකුයි. ඔය කියපු මරු බඩු සෙට් එකක් එක කතාවක ඉන්නවා කියල.…

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසන් සීසන් එකේ අන්තිම කොටස.  

“The 100 + Terra Nova වගේ කතා සංකල්ප දෙකක එකතුවකුයි. වොකින් ඩේඩ් එකේ ශේන් වගේ තමන්ගේ ලඟම ඉන්න මිතුරෙක් වෙච්ච බොරුකාර හතුරෙකුයිි, අල්ට්‍රෝන් වගේ ශක්තියක් තියෙන එලියන් රොබෝ කෙනෙකුයි. ඔය කියපු මරු බඩු සෙට් එකක් එක කතාවක ඉන්නවා කියල.. අනිවා කට්ටිය ඇබ්බැහිවෙන කතාවක්…❤ කාලෙකින් දුෂ්ඨ චරිතෙකට වෛර කරනවා… නොදකින් ඒ ගෑනි 😏 “

ලොස්ට් ඉන් ස්පේස් සීසන් 1 බලල ඉවර වෙලා ෆේස්බුක් එකේ ඔන්න ඔය සටහන දැම්ම මම. ඕක දැකපු සමීර කරුණාරත්න මගෙන් ඇහුව ඔන්න ඔහේ ඕකට සබ් දෙමුද බන් උඹත් ආස එකේ කියල. ඉතිං ඒකේ අවසානය තමයි අද මේ සනිටුහන් වෙන්නේ. මේ කතාව ඔයාලට අරගෙන එන්න ගොඩක් අය දායක වුනා. සමිර කරුණාරත්න සහෝදරයා, දෙවැනි සීසන් එකේදී, නුවන්ත දුලාන්, උදයංග සම්පත්, ප්‍රණීත් රණසිංහ, චාමර සම්පත්, හසන්ත වික්‍රමරත්න, ලහිරු ප්‍රසාද්, මධුකප්‍රිය පෙරේරා, නිර්මානි අක්කා, සීසන් 3 එකේදී ඔයාලව හම්බවෙන්න ආව රවිඳු මල්ලි, ඒ වගේම ඔලිවර් සහ ලහිරු මදුශාන් සහෝදරයා ඇතුළු හැමෝවම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ.

එහෙමනම් සමුගන්න අවසරයි, අවසානය ගැන වචනයක්වත් නොකියම ඉන්නම්. එහෙනම් තවත් ලස්සන කතාවකින් අපි ආයේ හමුවෙමු 🙂

Director: Jabbar Raisani

Writers: Zack Estrin, Matt Sazama, Burk Sharpless.

IMDB Ratings : 8.3

Release Date: 01 December 2021

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,639 downloadsDownload Lost.in_.Space_.2018.S03E08.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,639 downloadsDownload Subtitles26 KB

20 comments

  1. Amila

    බොහොම ස්තුති සහෝදරයා ජයවේවා

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

  3. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  4. MAALNATH

    Thanks.......good luck..........

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Yash

    Supiriyak. Thank you baiscope team

  7. thilina

    apahu ekak enne nadda meken ivarada

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. Amila Konara

    කතාව සම්පුර්ණයෙනම් සබ් දුන්නට ස්තූතියි
    අලුත් එකක් ඉක්මනටම ඕනි

  10. nirosha

    සුපිරි කතාවක අවසානයත් ලස්සනට ඉවර උනා. මේ සීසන් තුනම අපිට සින්හලෙන් උපසිරස දුන්න්නු සෑමා දෙනාටම sස්තූත්යි.මේවගේම හොද කතාවකින් ආයෙත් මුනගැහෙනකම් බලන් ඉන්නවා.

  11. Dileepa

    The end kiyala anthimata danawa 1st charapter end kiyala aye thawa seson ekak eida .api balan imu. ...lassana supiri kathawak eka digata beluwa...sub dipu hemotama godak ස්තුතියි ...මේ වගේ ලස්සන කතාවකට ආයේ sub දෙන්න.ජයවේවා....

  12. Isuru

    සබ් වලට තෑන්ක්ස්, බලන් ඉදල බලන් ඉදලා බැරිම තැන සබ් හදාගෙන බැලුවේ...
    කමක් නෑ දැන් ආපහු නිවී සැනසිල්ලේ බලන්න පුලුවන්.

  13. Amila Konara

    සහෝ පුලුවන් නම් 3% එකෙත් අන්තිම සීසන් එකටත් සබ් ගේන්න පුලුවන් ද

  14. Samalka Kodithuwakku

    Manifest TV series එකට sub දෙන්නකෝ .IMDB Ratings 7.2 තියන TV series එකක් .

  15. nicromancer

    THanks 4 all subs

  16. kevin D

    Thanks...

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Sasitha Asaranga

    thanks bro. kiwwa wage addict una series ekata.

  19. viraj

    thanks...........

  20. Dineth_Kanishka

    Thank you...