ආයුබෝවෙන්න ඕනේ බයිස්කෝප්වාසීන්ට! පාන්දර ආපු Episode එක Live බලලා ඊළඟ Episode එකේදි මොනා වෙයිද කියලා හිත හිතා, පස්සේ නිදාගන්නත් බැරිවෙලා සයිට් එකට දාපු ගමන් ඩවුන්ලෝඩ් කරලා ආයේ බලලා නිදි මතේම තමයි මේ Episode එකට ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසි හදන්නේ. පසුගිය කොටස ගත්තොත්, ජීක්ගේ Spinal Fluid එක ශරීරගත…

ආයුබෝවෙන්න ඕනේ බයිස්කෝප්වාසීන්ට!

පාන්දර ආපු Episode එක Live බලලා ඊළඟ Episode එකේදි මොනා වෙයිද කියලා හිත හිතා, පස්සේ නිදාගන්නත් බැරිවෙලා සයිට් එකට දාපු ගමන් ඩවුන්ලෝඩ් කරලා ආයේ බලලා නිදි මතේම තමයි මේ Episode එකට ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසි හදන්නේ.

පසුගිය කොටස ගත්තොත්, ජීක්ගේ Spinal Fluid එක ශරීරගත වුණු Pixis, Falco, Nile සහ අනෙක් Military සොල්දාදුවන් ජීක්ගේ Scream එක නිසා ටයිටන්ලා විදිහට හැරුණා. ජීක් මාර්ලිවරුන්ට තමන් මැරුණා වගේ පෙන්නලා කොහොමහරි එරන් එක්ක Connect වුනා. ( එරන්ගේ බෙල්ල ගහල ගියත් ) පස්සේ ඩබලම Cordinate වෙන තැන, ඒ කියන්නේ Founder Yumir තනියෙම, අනන්ත කාලයක් තිස්සේ ටයිටන්ලව නිර්මාණය කරපු තැනට එනවා. එතනදි, එරන් ජීක්ගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළාට පස්සේ ජීක් එයාගේ රඟපෑම නවත්තලා එරන්ට ඇත්ත කියනවා. “ප්‍රාරම්භක බලය ඔයාගෙ නෙමේ; මගේ. ඔයා ප්‍රතිනිර්මාණය වෙන කාලය ඇතුළත මම The Vow of Renouncing War දිව්රුම කැඩුවා.” කියලා. අන්තිමට ජීක් එරන්ගේ තාත්තගේ Memories වලට සම්බන්ධ වෙනවා. ඔතනින් තමයි අපේ 19 වෙනි Episode එක End වුණේ.

අද කතාවනම් මාරම Interesting. මතකයන් කියලා කියන්නේ හරිම අමුතුම දෙයක්. ඒකෙන් මිහිහෙක්ගේ සිතුම් පැතුම්, ආචාර විධි, ගති පැවතුම් කියන ඒවා තේරුම්ගන්න පුළුවන්. ඒත් මනුස්සයෙක්ට වෙනත් මනුස්සයෙක්ගේ මතක වලින් දෙයක් ඉගෙන ගන්න තියෙනවනම් ඒක හරිම පැටලිලි සහගතයි නේද? අනාගතය, වර්තමානය හා අතීතය කියන්නේ අපිට තේරුම්ගන්න බැරි මාවතක්. ඒක කොයි අතට කැරකෙයිද කියන එක අපිට තේරුම්ගන්න බෑ. ඉරණමෙන් නියම වෙච්චි දෙයක් අපිට වෙනස් කරන්න බැහැ. දැං හිතනවා ඇති මූ මේ මොන මගුලක්ද කියවන්නේ කියලා. ඔයා අද කතාව බැලුවොත් මේක තේරුම්ගනියි. මේ Memories of the Future එපියෙන් ඔයාලට ග්‍රීෂා යේගර්ගේ චරිතය මොන වගේද, එයා වර්ෂ 845 දී ප්‍රාරම්භක බලය හොරකම් කරන එක ගැන මතකය, ග්‍රීෂා එයාගේ පළවෙනි පුතාට කියන අවසන් වචන ටික ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්! උපසිරැසියේ හොඳ වගේම අඩුපාඩු තියෙනවනම් Comments වල දාන්නත් අමතක කරන්න එපා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,284 downloadsDownload Attack-on-Titan-S04E20.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

11,284 downloadsDownload Subtitles15 KB

31 comments

  1. SJ

    Thanks kollo

  2. Lehan

    Catwoman: Hunted එකට සබ් දෙන්නකෝ සහෝ

  3. Anonymous

    adho adarei aaaa

  4. Praveen TS

    Good job bro.. ❤️‍

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Anonymous

    thanks yalu

  7. Mino

    Sub ekata Thank Bro.. Puluwannam The Promised Neverland S02 Ekatath sub denna..

  8. Anuja Lakshitha

    thanks ayye sub ekt

  9. Anonymous

    thanks bro sub ekt

  10. kalana wasala

    Thanks Brother...

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. Anonymous

    Thanks brother

  13. Lochana

    ඊලග episode එකත් ඕනි

  14. Anonymous

    thanks for the sub

  15. Kavindu Gimhan

    sub ekata thanks brother...
    elaga episode ekatath ekmanata sub karannakoo..

    1. Gihan

      thanks ayya sub ekata
      itaga ekath ikmanata dennako

  16. Gihan

    thanks ayya sub ekata
    itaga ekath ikmanata dennako

  17. Anonymous

    21 danne nadda

  18. Kalu

    Thanks sago sub ekata❤️ 21th ikmanata oone

  19. xkalu

    Thanks sago sub ekata❤️ 21th ikmanata oone

  20. M.irfan

    21 ikmanata dennako

  21. Anonymous

    Nice....keep it up..elaga epiyath ikmanata genna

  22. Gihan

    ayya ilaga epye sub eka ikmanata denna koooo

  23. Anonymous

    Sub ekt thanks saho!
    Digatama sub demuu...

  24. Anonymous

    21 thama naa ne

  25. Anonymous

    ලබන සතියේම දීපන්

  26. Pavith Wijesooriya

    සබ් එකට ස්තූතියි සගෝ...

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Hasiya

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  29. Akila Dilhara

    Thanks Brother...❤

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.