Watch Trailer

Star Wars: Visions (2021-) [S01 : E04/ E05] Sinhala Subtitles | දුර ඈත මන්දාකිණියක කතා [සිංහල උපසිරසි]

අද අරගෙන ආවේ මේ සීරිස් එකේ 04 සහ 05 වෙනි එපිසෝඩ් දෙක. සුපුරුදු විදියටම මේ එපිසෝඩ් දෙක ස්ටූඩියෝ දෙකක හදපු නිසා ස්ටයිල් දෙකක කතා දෙකක් බලන්න පුළුවන් ඔයාලට. මුල් එපිසෝඩ් එක බලපු අය දිගටම මේ සීරිස් එක බලනවද නැද්ද කියල තීරණේ කරන්න ඇති. මොකද මේ ඇනිමේ ස්ටයිල් එක ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එකට අලුත් දෙයක් නිස…

අද අරගෙන ආවේ මේ සීරිස් එකේ 04 සහ 05 වෙනි එපිසෝඩ් දෙක. සුපුරුදු විදියටම මේ එපිසෝඩ් දෙක ස්ටූඩියෝ දෙකක හදපු නිසා ස්ටයිල් දෙකක කතා දෙකක් බලන්න පුළුවන් ඔයාලට.

මුල් එපිසෝඩ් එක බලපු අය දිගටම මේ සීරිස් එක බලනවද නැද්ද කියල තීරණේ කරන්න ඇති. මොකද මේ ඇනිමේ ස්ටයිල් එක ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එකට අලුත් දෙයක් නිසා. ඉතින් ඇනිමේ ස්ටයිල් එකට කැමති අය මේ සීරිස් එක මගහරින එකක් නැහැ. මොකද non-canon සීරිස් එකක් උනත් හරිම ලස්සන කතා නවයක් මේ සීරිස් එකේ තියෙන නිසා.

අද එපිසෝඩ් දෙක THE VILLAGE BRIDE සහ THE NINTH JEDI කියන එපිසෝඩ් දෙක. එපිසෝඩ් දෙක ගැන කියන්න යන්නේ නැහැ මම ලස්සන කතා දෙකක් ඔයාලට මේ එපිසෝඩ් දෙකෙනුත් බලන්න පුළුවන්.

ඉතින් ඉක්මනටම මේ සීරිස් එකේ ඊලඟ එපිසෝඩ් ටිකත් අරගෙන එන්නම්.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

978 downloadsDownload Star.Wars_.Visions.S01E04-E05.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-06-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තිසර නියෝ

Subtitles

978 downloadsDownload Subtitles18 KB

3 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P