Watch Trailer

Lost in Space (2018-) [S02 : E10] Sinhala Subtitles | අලුත් නිවහන! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටසටත් ආව. පහුගිය කොටස් වලදි මතක ඇතිනේ වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනව. ඉතින් රොබෝ කියන්නෙ ස්කෙයාක්‍රෝව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න කියලා තමයි. ඉතින් මේ කාරණේ නිසා හේස්ටින්ග්ස්ට හැකියාවක් ලැබෙනවා කාලයක් තිස්සේ බලාන හිටිය සැලැස්මක් ක්‍රියාත්මක කරන්න.…

 

ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටසටත් ආව. පහුගිය කොටස් වලදි මතක ඇතිනේ වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනව. ඉතින් රොබෝ කියන්නෙ ස්කෙයාක්‍රෝව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න කියලා තමයි. ඉතින් මේ කාරණේ නිසා හේස්ටින්ග්ස්ට හැකියාවක් ලැබෙනවා කාලයක් තිස්සේ බලාන හිටිය සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඉතින් විල්ගෙ මේ ක්‍රියාවත් හේතු කරගෙන විල් ඇතුළු රොබින්සන්ලා හතුරෝ විදිහට නම් කරනවා. ඒ වගේම යානාවෙන් පිටතට යන මොරීන් සහ ජෝන් දෙන්නව ප්‍රවේශය අවහිර කරලා මැරෙන්න දාලා යන්න තමයි හේස්ටින්ග්ස් ලොක්කගේ කල්පනාව. කොහොමින් හෝ මේකට බෙන් ඇඩ්ලර් ඒ වගේම ස්මිත් එහෙමත් සහය දෙනව.

ඉතින් තමන්ගෙ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලාවේ රොබෝටයි ස්කෙයාක්‍රෝටයි උදව් කරන වගකීම පැවරෙන්නේ ජූඩි, පෙනී සහ විල් තුන්දෙනාට තමා ඔන්න. කොහොමින් හෝ සමස්ත ආරක්‍ෂක නිළධාරින් සේරම මේ තුන් කට්ටුව හොයද්දි එයාලට උදව් ගන්න තියෙන හැම පාරක්ම අවහිර කරලා දාලා තියෙද්දී තමයි මිත්‍රත්වයේ නාමයෙන් කපටි උපායක් යොදලා රොබෝටයි ස්කෙයාක්‍රෝටයි සහය දෙන්න රොබින්සන්ලා අර අදින්නෙ. ඔය අස්සෙ අභ්‍යවකාශයේ ඉන්න මොරීන් ජෝන් දෙන්නත් ලොකු හටනක් කරනවා ජීවිත බේරගන්න.

අද කොටසින් බලාගන්න පුළුවන් කතාවේ මෙතෙක් දුරට හැමෝම ළඟ තිබ්බ බලාපොරොත්තුව ඉටුවෙන ආකාරය ගැන. ඒ වගේම මොරින් ජෝන් දෙන්නට අත්වෙන ඉරණම ගැනත්, මිනිස් සංහතිය වෙනුවෙන් වැඩිහිටි මිනිස්සුන්ට කරන්න වෙන කැපකිරීම ගැනත් අද කතාවේදී බලාගන්න පුළුවන්. එහෙනම් ඔයාලට බාරයි කතාව 🙂

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,952 downloadsDownload Lost.in_.space_.S02E10.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

5,952 downloadsDownload Subtitles27 KB

37 comments

  1. Namalsamantha

    Tawa season 1 enawada

  2. SASANDA SENEVIRATHNE

    මේකෙ සබ් ටික මෙච්චර වේගෙන් දුන්නට ගොඩක් තෑන්ක්ස්

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  4. ප්‍රශාත් මදුෂංක

    thank you

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Ayesh Prashan

    Thank You

  7. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    Season 3 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු....
    මේ වගේම Runaways Season 3 එකටත් සබ් අරන් ඇවිත් ඉවර කරමුකෝ...

  8. Sudheera Kasun

    Thanks Hemotama Sub walata

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. Dileepa77

    ela.. tnx

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Akila Addararachchi

      අපෝ මෙන්න රොයිලි පින්නය

  12. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  13. sanjeewakbg

    thanks sis..

  14. Sanjux

    Thanks for the sub
    S03 ekk enawada
    Relese date dalada???

  15. Bruce___Wayne

    බොහොම ස්තූති සිංහල උපසිරසට
    ජය ✌️✌️✌️

  16. Anonymous

    sub karapu serama ayata thankz

  17. ravishka chamod

    Akke LOST TV series ekata subtitles denna puluwanda?

  18. chinthaka.max4

    thankx dr

  19. thilina

    lost in space season 3 ekatath denako

  20. sithum

    S3 ඉක්මනටම ඕනෙ

  21. Navo

    Season 03 walata Kawadda Sub denne

  22. Ayan

    season 3 denko .epi 8i ne tiyne .

  23. Samp

    Season 3 ඉක්මනට දෙන්නකො

  24. shamindiya

    season 3 sub denawada ikmanata plzzzzzz

  25. CityHunterX3

    S03 සබ් ඕනෙ ❤️

  26. CityHunterX3

    Season 03ත් සබ් ඕනේ ❤️

  27. Thilina

    S3 ekata sub denne nadda boys

  28. vidura lakmal rajasinghe

    S3 ස්බ් දෙන්නකෝ...

  29. Dheeravi Kotelawala

    S03 denne nookoo

  30. chamindu Kesara

    season 3 එකෙත් subtitles ඕනේ මචං

  31. chamindu Kesara

    akkiyo season 3 එකෙත් subtitles ඕනේ plzz

  32. chamindu Kesara

    season 3 එක තාම දාලා නැ නේ

  33. මෝකාදමන්ද

    Season 3 sub දීපල්ලකො කව්රුහරි. දැන් ගොඩක් දවස්නෙ ඇවිත්

  34. anuradha

    season 3 sub nedda ban

  35. නිර්මානි

    Season 3 ඇවිත් ගොඩක් කල්නෙ ඇයි sub දෙන්නැත්තෙ කව්රුත්

  36. Anonymous

    Thanks Sis

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.