කොහොමද කට්ටිය… සෑහෙන කාලෙකට පස්සේ ඔන්න එහෙනම් සබ් එකක් අරගෙන ආවා. හොදයි එහෙමනම් අපි බලමු කතාව ගැන. ඉතින් මේ කතාව මම බලලා තිබ්බ එකක් නෙවේ ඔන්න. නමුත් ඉතින් අපේ ඇඩ්මින් හසන්ත සහ අශාන් දෙන්නගේ කරදරේ නිසාමයි මේක කොලේ ඈ. ඉතින් අද කොටසින් වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනවා. ඉතින් ර…

කොහොමද කට්ටිය… සෑහෙන කාලෙකට පස්සේ ඔන්න එහෙනම් සබ් එකක් අරගෙන ආවා. හොදයි එහෙමනම් අපි බලමු කතාව ගැන. ඉතින් මේ කතාව මම බලලා තිබ්බ එකක් නෙවේ ඔන්න. නමුත් ඉතින් අපේ ඇඩ්මින් හසන්ත සහ අශාන් දෙන්නගේ කරදරේ නිසාමයි මේක කොලේ ඈ.
ඉතින් අද කොටසින් වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනවා. ඉතින් රොබෝ කියන්නෙ ස්කෙයාක්‍රෝව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න කියලා තමයි. ඉතින් මේ කාරණේ නිසා හේස්ටින්ග්ස්ට හැකියාවක් ලැබෙනවා කාලයක් තිස්සේ බලාන හිටිය සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඉතින් විල්ගෙ මේ ක්‍රියාවත් හේතු කරගෙන විල් ඇතුළු රොබින්සන්ලා හතුරෝ විදිහට නම් කරනවා. ඒ වගේම යානාවෙන් පිටතට යන මොරීන් සහ ජෝන් දෙන්නව ප්‍රවේශය අවහිර කරලා මැරෙන්න දාලා යන්න තමයි හේස්ටින්ග්ස් ලොක්කගේ කල්පනාව. කොහොමින් හෝ මේකට බෙන් ඇඩ්ලර් ඒ වගේම ස්මිත් එහෙමත් සහය දෙනවා.
ඉතින් තමන්ගෙ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලාවේ රොබෝටයි ස්කෙයාක්‍රෝටයි උදව් කරන වගකීම පැවරෙන්නේ ජූඩි, පෙනී සහ විල් තුන්දෙනාට තමා ඔන්න. කොහොමින් හෝ සමස්ත ආරක්‍ෂක නිළධාරින් සේරම මේ තුන් කට්ටුව හොයද්දි එයාලට උදව් ගන්න තියෙන හැම පාරක්ම අවහිර කරලා දාලා තියෙද්දී තමයි මිත්‍රත්වයේ නාමයෙන් කපටි උපායක් යොදලා රොබෝටයි ස්කෙයාක්‍රෝටයි සහය දෙන්න රොබින්සන්ලා අර අදින්නෙ. ඔය අස්සෙ අභ්‍යවකාශයේ ඉන්න මොරීන් ජෝන් දෙන්නත් ලොකු හටනක් කරනවා ජීවිත බේරගන්න.
එහෙමනම් පුංචි රොබින්සන්ලගෙ සැලැස්ම මොකක්ද කියලා මන් කියන්න යන්නේ නෑ. එයාලා කොයි විදිහට රොබෝට සහය දක්වාවිද කියලා ඔයාලම බලාගන්න. ඒ වගේම ජෝන් සහ මොරීන් දෙන්නා දිවි බේරාගනීවිද කියන එකත්. එහෙමනම් ඉතින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,029 downloadsDownload Lost-in-Space-S02-E09.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
14 comments
Sanjux
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
isuruanuradha8
thanks bro... e10 ekath ohomama dammanm thama hari...
Ishan Madusha
ස්තූතියි උපසිරැසියට
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!danushka@
Thanx Bro....
Ayesh Prashan
Thank You
ප්‍රශාත් මදුෂංක
thank you bro.
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එක එපියයි...තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewakbg
thanks bro..
Bruce___Wayne
බොහොම ස්තූති සිංහල උපසිරසට
ජය ✌️✌️✌️chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanx for the sub