ඔන්න එහෙනම් ටිකෙන් ටික The Mandalorian කතාමාලාවේ පලවෙනි කතා සමයේ අවසාන කොටසටත් අපි ලගා වුනා. මේක තමා පලවෙනි සීසන් එකේ අවසන් කොටස. බය වෙන්න කාරි නෑ Disney සමාගම කතාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් දෙවනි කතාසමය මේ වසරෙම අග භාගයේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ආයේ මතක් කර…

ඔන්න එහෙනම් ටිකෙන් ටික The Mandalorian කතාමාලාවේ පලවෙනි කතා සමයේ අවසාන කොටසටත් අපි ලගා වුනා. මේක තමා පලවෙනි සීසන් එකේ අවසන් කොටස. බය වෙන්න කාරි නෑ Disney සමාගම කතාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් දෙවනි කතාසමය මේ වසරෙම අග භාගයේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ආයේ මතක් කරන්න ඕන මාව මේ වැඩේට සම්බන්ධ කරගත්ත විමා අයියවත්, තව මේ කතා සමයට උපසිරසි ගන්වන්න එකතු වුන නිර්මාණි අක්කව අශ ෂෙරින් අක්කවත්. එහෙනම් හැරෙමු කතාව පැත්තට.
කලින් කොටසෙදි මැන්ඩෝට ගිල්ඩ් නායකයගෙන් ඇමතුමක් ආවා, අධිරාජ්‍යයගේ නියෝජිතයව මරලා වැඩේ ඉවරයක් කරලා දාන්න ගිවිසුමක් කතා කරන්න, ඒකට මැන්ඩෝ බේබි යොඩා එක්කා නෙවාරෝ වලට යන්න වෙනවා. ඒත් ඉතින් තනියම නෙමේ ඩූන්,කුයිල් සහ IG එක්ක. කෝමහරි නෙවාරෝ වලට ගියත් අවසානේ නොසිතූ විදිහට දේවල් වැරදෙනවා. බේබි යෝඩව ටෲපර්ස්ලා අල්ලගන්නවා, කුයිල් බිම වැටිලා හිටියා, ඩූන්, මැන්ඩෝ හිර වෙලා තමා කතාව අවසන් වුනේ..
ඉතින් අද කොටසෙන් බලාගන්න පුළුවන් බේබි යෝඩට බේරෙනවද නැද්ද කියලා, ඒ වගේම කුයිල්ට මොකද උනේ කියලත්, මැන්ඩෝ ඇතුළු පිරිස බෙරෙයිද, ඒකත් බලන්න එහෙනම් කතාව අරගෙනම බලන්න… ඒනම් මම ගිහින් එන්නම්. ආපහු දෙවනි කතා සමයෙන් හමුවෙමු, ජය වේවා..!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,126 downloadsDownload The-Mandalorian-S01-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
24 comments
තිසර නියෝ
Ravisha lakshitha
Season 2 sub denawada
Pasindu16022
Thanks for the sub bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Shaggie
Thnks mchn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Rangana
Thanks for Subtitle.........
Jayawewa...........!!!!!!!!!!!Ishan Madusha
ස්තූතියි සබ් එකට
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතාවක්...
Season 2 එකත් ආවහම එකටත් සබ් අරන් එමු....Sineth madu
thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...............good luck ............
Sandaru Nimsara
Sub ekata tnx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Tharindu Madushan 96
Thank bro
nimesh
tanx bro
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා..!!!
kevin D...
Thanks...
Mando
Thank u
Good luck baiscopeAnonymous
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bruce
Thanks sub ekat,a. Jayawewa
Anonymous
Thanks broo good luck digtatama kran ynna shakthiya labeewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra